1. K

    බැදලා අවුරුදු පහයි

    එක් ශුක්‍රාණු පිටවීමකදී පිටවන ශුක්‍රාණුවේ අවම වශයෙන් මිලිලීටරයකට ශුක්‍රාණු මිලියන 15ක් අඩංගු වන්නේ නම් සරු භාවය බොහෝ දුරට පවතී. ශුක්‍රාණු පිටවීමකදී ශුක්‍රාණු ප්‍රමාණය අඩුවීම නිසා ඩිම්බය සංසේචනය කිරීමට අපේක්ෂකයන් අඩු සංඛ්‍යාවක් සිටින නිසා ගැබ් ගැනීම වඩාත් අපහසු විය හැක.
  2. K

    බැදලා අවුරුදු පහයි

    sperm සංචිත හිඳිලා
  3. K

    බැදලා අවුරුදු පහයි

    මේකෙ ඉන්නව අප්පු කියල වෙදෙරාල කෙනෙක් පොඩ්ඩක් අහල බලන්න.
  4. K

    Creating bank account for freelance company?

    me dawas wala karaganna lesi athi go an talk with the manager.
  5. K

    කච්චතිවු දුපත ඉන්දියාවට පවරා ගන්නැයි තමිල්නාඩුව මෝදිට කියයි..

    රට ඇතුලේ ඒවා ඉස්සෙල්ලා දීල පස්සෙ දූපත් දෙමු.
  6. K

    Amali

    hoda architect kenek set karaganin uge contact haraha wade kara ganin wiyadama aduyi.
  7. K

    ඉස්සරහට jobs නැතිවෙයි කියලා හිතෙන field

    spa tika beauty salon tika wada aduwela wahanna weyi.
  8. K

    ඉන්ධන පෝලිම පැන්නට බෙල්ල කපලා

    එක රටක් එක නීතියක්.
  9. K

    Yamaha Music / welovemusic වොරන්ටි

    badu nam aran thiyanawa claim karanna deyak wune naa.
  10. K

    ඉන්ධන පෝලිම පැන්නට බෙල්ල කපලා

    සාක්ෂරතාව වැඩියි නේත අපේ.
  11. K

    චීනයෙන් ශ්‍රී ලංකාවට දැඩි විරෝදය, ඉක්මනින් තමන්ට ගෙවියයුතු ණය ඉල්ලයි

    චීනෙන් දීපු ණය ඉල්ලයි ඔරවාලා පොලිම් වල සිටියි මිනිසුන් තෙල් ඉල්ලා ලෙඩකට බෙහෙත් පෙත්තක් නෑ අම්මා පල්ලා පුළුවන් අය ඇවිත් මෙය ගොඩ දාපල්ලා
  12. K

    මේ සින් එක වෙන්නෙ මට විතරද

    අපේ කලබලය තමයි ඕකට ප්‍රධාන හේතුව. මට වෙලා තියන සිද්ධි වලට අනුව නම්.
  13. K

    තෙල් ඉවර වුණු නිසා පිරවුම්හලේ හිමිකරුගේ නිවසට ගිනි තබයි

    සියලුම දේවල් සිද්ධ වෙන්නේ ඒ රටේ ඉන්න බහුතර ජනතාවගේ බුද්ධි මට්ටමට සාපේක්ෂව නේද?
  14. K

    Ai minissu polime inne

    ඔය දවස් ගනන් පෝලිමේ ඉඳලා තෙල් ගහන්නේ රටට සේවයක් කරන්න නේ.
  15. K

    Petrol වෙනුවට Diesal ගැහුවොත් කොහොමද, අවුල් යිද?

    This has happened to me. I was able to go home about 10 km, slowly.
  16. K

    වරෙන් හිටවෙන කවි කියන්න

    පැය හයකුත් ගියා මෙතනට ඇවිල්ලා තෙල් නම් ගේන පාටක්වත් නෑ කොල්ලා මොනවා කොරන්ඩද කරුමෙට ඉපදීලා පෝන් එකට හිස නැමුවා කරබාලා

    No contents