1. K

    සුළු හා මද්‍ය පරිමාණ කර්මාන්ත

    අලුතින්ම කරනව නම් වඩාත් පහසුයි දනට locally තියන කර්මාන්ත වලට සපෝට් වෙන product එකක් නම්. පස්සෙ export market එක බලන්න පුළුවන්.
  2. K

    සුළු හා මද්‍ය පරිමාණ කර්මාන්ත

    ඒක ඇත්ත ඒ වුනත් දැනට කරගෙන යන අයටත් මාර පීඩනයක් තියනවා හැම පැත්තෙන්ම. ඉන්ධන මිල එහෙම සෑහෙන ප්‍රශ්නයක්
  3. K

    සුළු හා මද්‍ය පරිමාණ කර්මාන්ත

    ලංකාව හිර වලා තියන හිරවිල්ලෙ හැටියට කොතනින් පටන් ගන්නද කියලා හිතා ගන්නත් අමාරුයි. කොයි දේ කරන්නත් රට දුවන මට්ටමට තියෙන්න ඕන. මේක දවසින් දවස කෑල්ල කෑල්ල හැලෙනවා ඒක නතර කරන්න ඕන ඉක්මනට නැත්නම් විසඳන්න බෑරි මට්ටමට යනවා. විශේෂයෙන්ම ඉනධන මිල අඩු වෙන්න ඕන විදුලිය පවත්වා ගන්න ඕන. තව කෘෂිකර්මාන්තය...
  4. K

    දැන්වත් මිනිස්සු ගැන හිතපල්ලා

    රැවටීමට කෙළවරක් නැද්ද?
  5. K

    බදු වැඩිවෙන හැටි..

    ඉහගෙන කෑම අපේ සංස්කෘතික ලක්ෂණයක්. ශිෂ්ට සමාජයක් බිහිවනතුරු ඕවා නතර වෙන්නෙ නෑ.
  6. K

    drop in saving interests

    මම හිතන්නෙ දැනට අරන් තියන ලෝන් වල පොලිය වැඩිවන නිසා අඩු කරන්න ඇති.
  7. K

    ගත්තු ලෝන් එකේ පොලී අනුපාතේ ඩබල් කරලා බන්

    මේක අස්වාභාවික අවස්ථාවක් නිසා මොකක් හරි සහනයක් දෙන්න වෙයි, ඩබල් වුනාම කොහොමද මිනිස්සු ගෙවන්නෙ. අද පොලිය අඩුකලානෙ ඒ නිසා තව ටිකක් අඩු වෙයි.
  8. K

    වාහන මස් කරලා තිබුන විදිහටම @@##$$^%

    රෝද 4 කැරකුනොත් මදෑ.
  9. K

    Happy married life!!! Waren athulata

    නේපාලය නම් ඉතිං ලොකු වනසක් නෑ යුරෝප් පැත්ත වගේ. එයාට නිදහසේ වැඩකරගෙන යන්න දෙන්න වැරදි හොයන්න යන්න ඵපා. එකිනෙකා කෙරෙහි දක්වන කැපවීම අත්‍යාවශ්‍යයි හොඳ රිලේශන්ෂිප් එකකට. ඒක ක්‍රියාවෙන්ම පෙන්නුම් කලයුතුයි. දෙන්නට දෙන්නා කොම්ෆපටබල් එකේ ඉන්න පුළුවන් මට්ටමට වැඩ කරන්න.
  10. K

    Ena sathiyama wahinawa

    ඉදිරියේදි ගංවතුර හා නායයෑම්. දැනටමත් ලාවට පටන්ගෙන.
  11. K

    වාහනය මස් කර අලුත් කිරීම

    සිහින් වැලි අධි පීඩනයකින් ස්ප්‍රේ කරනව සුද්ද වෙන්න.
  12. K

    වාහනය මස් කර අලුත් කිරීම

    sand blast kalama plating coat eka yanawa. mekata 2k / 2.5 wage yayi neda ------ Post added on 1653993934 epama karapu de thamayi kali wadi wenawa anthimata ehema nathnam adu wenawa. ------ Post added on 1653994089
  13. K

    සිගරට් බොන අය එන්න

    I don't drink cigarette :lol:

    No contents