ජීවිතයක තියෙන වටිනාකම දුප්පත් රටවල ඉතාම අඩුයි ඒවගේම අවිනිශ්චිතයි, අනෙකාටත් ජීවත්වීමට අයිතියක් ඇතිබව පිළිගන්නෙ නෑ ඵය මේ සමාජ ක්‍රමය තුල පවතින විෂමතාවයන් නිසා ගොඩනැගුණු විනාශකාරි චින්තනයක්. විශාල ඇති නැති පරතරයත් මෙකට ප්‍රබලව බලපානව. පාලකයින් ආර්ථිකය මෙන්ම සමාජ ආරක්ෂණ ක්‍රම කෙරෙහිද හොඳින් අවධානය...