Yamaha Music / welovemusic වොරන්ටි

xengine

Well-known member
  • Feb 24, 2021
    3,470
    7,193
    113
    මචන්ල yamaha music center, welovemusic.lk , mike audio මුන්ගේ වොරන්ටි කොහොමද බන් ? කේලම් කරනවද ? වාත වෙන්න වෙනවද ?
     
    • Like
    Reactions: Arumbaya De Almeida

    xengine

    Well-known member
  • Feb 24, 2021
    3,470
    7,193
    113
    මගේ rode මයික් එකට කෙල උන කියපන්කෝ වොරන්ටි කට උඩ තියාගන :no:
     
    • Sad
    Reactions: jackpolkichcha

    jackpolkichcha

    Well-known member
  • Jun 26, 2015
    2,316
    2,916
    113
    මගේ rode මයික් එකට කෙල උන කියපන්කෝ වොරන්ටි කට උඩ තියාගන :no:
    මේ දවස් වල යන්න අමාරුයිනම් කෝකටත් warranty expire වෙන්න කලින් උන්ට call එකක් දීලා කියල බලන්න මචං..
    කෝකටත් හොඳයිනෙ ඒක
     

    san2d3

    Well-known member
  • Jan 1, 2010
    7,651
    3,372
    113
    Bandarawela
    Badu nam aran thiyanawa, eth thama claim karanna deyak nam une naa. (3.)
    අව්ලක් වෙන්නේ නැ බන්. උන් genuine company . පාඩු කරන් හරි හදල දෙයි.
     
    • Love
    Reactions: xengine

    xengine

    Well-known member
  • Feb 24, 2021
    3,470
    7,193
    113
    Badu nam aran thiyanawa, eth thama claim karanna deyak nam une naa. (3.)
    අව්ලක් වෙන්නේ නැ බන්. උන් genuine company . පාඩු කරන් හරි හදල දෙයි.

    හදාගන්න පුළුවන් උනොත් නම් ලොකු දෙයක් බන්. දැන් බඩු පට්ට ගණන්. ඕකක් ආයේ ගන්න ගියොත් විකිනෙනවා. :rolleyes:
     

    xengine

    Well-known member
  • Feb 24, 2021
    3,470
    7,193
    113
    Machan mata one to one replacement ekak hamba una mage equipment ekata.

    Kisima rasthiyaduwak une naha. Pattama friendly staff ekak hitiye. Sirawatama patta machan. Wade genuine widiyatama karala dunna.

    Thread ekata reply karapu umbala okkotama isthuthii.