කඩවල මං අදුරන කට්ටියක්
අද මීගමුව ඉස්පිරිතාලෙට ඇවිල්ල පෙන්න ගන්න. ඊට පස්සෙ ඇඩ්මිට් වෙන්න කියල
ඉතිං මට කෝල් කරල කිව්ව රෑට කන්න කෑම එකක් ගෙනිහින් දෙන්න පුලුවන්ද කියල
මම ඉන්නෙ මීගමුවෙ නිසා, මට ළගයිනෙ, කිලෝමීටරයයි, එයාල කිලෝමීටර 12 ක් විතර බස් එකේ එන්න ඕනෙ
මොන මගුලක්ද බං මේ පාස් එකක් ඉල්ලන්නෙ...