සැමියා බිරියගේ කන සපා කාලා

laknath123

Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    සැමියා බිරියගේ කන සපා කාලා

    ජංගම දුරකථනයෙන් "චැට්" කරමින් කාලය ගත කිරීම නොඉවසූ සැමියකු තම බිරීයගේ කන සපා කා පාඩමක් ඉගැන්වීමේ අපූරු පුවතක් ගලේවෙලින් වාර්තා වේ. සිද්ධියට සම්බන්ධ සැමියා තම බිරිය කාලයක්
    තිස්සේ ඇගේ ජංගම දුරකථයෙන් ''චැට්" කරන අයුරු බලා සිටියේ නොරිස්සුම් සහගතවය.

    “චැට්” කිරීමේ අවසන් ප්‍රතිඵලය පවුල් අවුල්වීම බව සැමියා තේරැම්ගෙන තිබිණි. ඔහුගේ බිරිද
    ගෙදර දොරේ හා දරුවන්ගේ වැඩ කටයුතු පවා අතපසු කර ''චැට්'' කිරීමට

    ඇබ්බැහි වී සිටියාය.

    ඇතැම් අවස්ථාවල ගෙදර දොරේ කරන ඉවුම් පිහුම් පවා අතපසු කර හෝටල්වලින් කෑම පාර්සල් ගෙන්වා ආහාරයට ගැනීමට ඔවුන්ට සිදුවී තිබිණි. මේ නිසා තම බිරියගේ ජංගම දුරකථනය ඇයගේ විරෝධය මැද ඉවත් කිරීමට පියවර ගත්තේය. කාලයක් ගිය නමුත් බිරියගේ ඉරියවිවල වෙනසක් නොවූ තැන සැමියා ඒ ගැන විමසිල්ලෙන් සිටියදී යළිත් ඇය ජංගම දුරකථනයකින් පුරුදු පරිදි “චැට්” කිරීමට පටන්ගෙන ඇති බව සොයාගත්ය.

    තම පවුලේ අනාගතය ගැන සිතා ජංගම දුරකථනය ඇගෙන් ඉල්ලා සිටියත් ඇය එය තරයේ ප්‍රතිෂ්ප කළාය. අවසානයේදී ඔහු ජංගම දුරකථනය උදුරා ගැනීමට බිරිය සමඟ පොරබදා ඇත. එය ඉතා දරුණු අන්දමින් සිදුවූ අතර එය කොතරම්ද යත් බිරියගේ කනක කෑල්ලක් සපා කෑමට සැමියා පෙලඹී ඇත. අනතුරුව බිය ඔහුගේ සිරුර පුරා සපාකෑමෙන් ඇතිවූ තුවාල සහිතව පොලිසියට පැමිණ පැමිණිලි කර තිබිණි.

    මේ පිළිබඳව පසුගිය 20 වැනිදා පරීක්ෂණයක් පැවැත්වූ ගලේවෙල පොලිස් ස්ථානාධිපති පොලිස් පරික්ෂක රුක්ෂාන්ත පෙරේරා මහතාගෙන් එම බිරිය ඉල්ලා සිටියේ දරුවන් ගැන සිතා සැමියා සමඟ සමාදාන වීමට කැමැති බවයි. ඒ අනුව මෙම පැමිණිල්ල සමථ මණ්ඩලයට යොමු කිරීමටත් වෛද්‍ය වාර්තාව ලැබීමෙන් පසු සුදුසු ක්‍රියාමාර්ග ගැනීමටත් පියවර ගන්නා බවත් පැවැසීය.

    ගලේවල තිලක් පල්ලේගෙදර

    :rofl::rofl:
     
    BigWillJrCock

    Member
    Mar 9, 2019
    404
    43
    0
    Colombo
    යකෝ ‌ෙමේක හරි මගුලක්නෙ...ගැණියෙක් බැන්දම ඒ්කි කැමති ඒ්වා නවත්තන්න ඔනද ‌ෙපොන්න පිරිමි. පිරිමි හිතන්නේ ගෑනු උන්ගෙ වැඩකාරයෝ කියලා..පකයෝ...
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    යකෝ ‌ෙමේක හරි මගුලක්නෙ...ගැණියෙක් බැන්දම ඒ්කි කැමති ඒ්වා නවත්තන්න ඔනද ‌ෙපොන්න පිරිමි. පිරිමි හිතන්නේ ගෑනු උන්ගෙ වැඩකාරයෝ කියලා..පකයෝ...

    එකනේ ... :dull: කන හපපු එකා සර්වසම්පුර්නයිද දන්නේ නෑ
     
    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    යකෝ ‌ෙමේක හරි මගුලක්නෙ...ගැණියෙක් බැන්දම ඒ්කි කැමති ඒ්වා නවත්තන්න ඔනද ‌ෙපොන්න පිරිමි. පිරිමි හිතන්නේ ගෑනු උන්ගෙ වැඩකාරයෝ කියලා..පකයෝ...

    ඒක තමා ගෑනිට චැට් කරන්න කියලා මිනිහට උයන්න තිබේබේ :sorry:
     
    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,875
    8,213
    113
    Kotahena
    Mu sure ekata mike tysonge fan kenek :lol::lol:

    උඹ කැමති නැද්ද මිනිහව හොයාගෙන ගිහින් alpha male lecture එකක් දෙන්න? මේක තමයි උඹ ගෙ හැකියාවෙන් වැඩක් ගන්න පුළුවන් පොට. හැබැයි උඹ ගෑනි වගේ ගිහිං rep කපනව වගේ ඒවා කියන්න එපා ඒවා ලැජ්ජ නැති වැඩ. උඹට ආත්ම ගරුත්වයක් නැති උනාට ඒ මිනිහට තියෙනවා ඇති බොහෝ දුරට. උඹ ඉතිං චොර dial ඒකනේ. Javascript කොටනවා... කතුරු මුවත් තියෙනවා.... ජවොජවජව ජවෝයෙක්.. :lol:
     
    Last edited:

    I love JS

    Well-known member
  • Feb 23, 2016
    4,447
    375
    83
    උඹ කැමති නැද්ද මිනිහව හොයාගෙන ගිහින් alpha male lecture එකක් දෙන්න? මේක තමයි උඹ ගෙ හැකියාවෙන් වැඩක් ගන්න පුළුවන් පොට. හැබැයි උඹ ගෑනි වගේ ගිහිං rep කපනව වගේ ඒවා කියන්න එපා ඒවා ලැජ්ජ නැති වැඩ. උඹට ආත්ම ගරුත්වයක් නැති උනාට ඒ මිනිහට තියෙනවා ඇති බොහෝ දුරට. උඹ ඉතිං චොර dial ඒකනේ. Javascript කොටනවා... කතුරු මුවත් තියෙනවා.... ජවොජවජව ජවෝයෙක්.. :lol:

    kiyala deela thami pons u kana hapuwe :lol:

    uba wage nam gaaniwa chat karana ekata deela uda balan innawane :rofl:

    Extra data ganna athe salli na... pada talks nam thiyenawa :lol: higana huththa :lol:
     
    SMD

    Active member
  • Oct 25, 2007
    912
    189
    43
    Nittambuwa / Brussels
    ░▐█▀▄─▒█▒█▒▐██▄▒▄██▌▒▐█▀█
    ░▐█▀▀▄▒█▒█░▒█░▒█░▒█░▒▐█▄█
    ░▐█▄▄▀▒▀▄▀▒▐█░░░░▒█▌▒▐█░░
     
    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,875
    8,213
    113
    Kotahena
    kiyala deela thami pons u kana hapuwe :lol:

    uba wage nam gaaniwa chat karana ekata deela uda balan innawane :rofl:

    Extra data ganna athe salli na... pada talks nam thiyenawa :lol: higana huththa :lol:

    Uba monawada ban man gena danne :lol: man hithuwa uba haraka wage ohoma ekak kiyay kiyala. Wassata power break down ekak nisa wifi down wela thibbama man post eka damme.

    Habai ubage chuti mole nam kiyawanna harima lesie :lol:
    Uba fake hada hada rep kapanawa dakkama mata patta athal ban. Ubata bokkatama ridila neda inne? :D hikz gon ponyiya
     
    • Like
    Reactions: Dr.Amdan

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508

    :lol: