Shared Hosting අවුරුද්දටම රු 800/- සිට Call 071 668 8282

Nadun26

Well-known member
  • Apr 27, 2015
    14,133
    12,671
    113
    38
    DirectAdmin Shared Hosting තියෙනවා අවුරුද්දටම රු 800/- සිට
    Server Location : Germany / Finland
    24 Days Money Back Guarantee
    99.99% Uptime Guarantee
    24/7/365 Support (Call/SMS/E-mail/Chat)
    https://lankawebhosting.net/linux-shared-hosting-sri-lanka.html

    Host එක පටන් අරගෙන අවුරුදු දෙකකට වැඩි සයිට් එකේ තියෙනවා අපෙන් ගත්ත අයගේ Reviews

    ගත්තට පස්සේ අපේ පැත්තෙන් මොනවා හරි තාක්ෂණික අවුලක් උනොත් දින 24 ඇතුලත එසැනින් මුදල් ආපසු ගෙවීමක් කරනවා.

    වැඩි විස්තර සදහා අමතන්න. 071 668 8282 | 025 572 8282

    JH3ritn.png

    41BpILv.png
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,133
    12,671
    113
    38
    VPS denawane ?

    mokada ban uba awe natte pahu giya tike
    ඔව් VPS තියෙනවා, Offer එකකුත් තියෙනවා

    පහු ගිය ටිකේ වැඩිය එළකිරි ආවේ නැත්තේ සයිට් දෙකක් හැදුවා එළකිරි එකේ දෙන්නෙක් මේ දවස් වලත් අය එළකිරියේ දෙන්නෙක් ට කරනවා සයිට් දෙකක්.
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,960
    35,895
    113
    වොන්ඩර් ලැන්ඩ්
    ඔව් VPS තියෙනවා, Offer එකකුත් තියෙනවා

    පහු ගිය ටිකේ වැඩිය එළකිරි ආවේ නැත්තේ සයිට් දෙකක් හැදුවා එළකිරි එකේ දෙන්නෙක් මේ දවස් වලත් අය එළකිරියේ දෙන්නෙක් ට කරනවා සයිට් දෙකක්.

    ela ela ban
    mama ubawa recommend kara godak unta
     
    • Like
    Reactions: Nadun26

    janitht

    Well-known member
  • Mar 23, 2008
    244
    674
    93
    ඩොමෙන් එකත් එක්ක ගන්න පුළුවන්ද? එතකොට ගාන ?
     
    • Like
    Reactions: Nadun26

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,133
    12,671
    113
    38
    ඩොමෙන් එකත් එක්ක ගන්න පුළුවන්ද? එතකොට ගාන ?

    Domain Sell කරන්නේ නෑ අපි , .com .net .org .info වගේ ඒවා නම් ලංකාවේ අයගෙන් ගන්න හදන්න එපා. විශේෂයෙන් ලංකාවේ අයගෙන් Domain එකයි Host එකයි එකම තැනකින් ගන්න යන්න එපා. මට අත්දැකීම් තියෙන නිසා කියන්නේ ලංකාවේ අය traffic වැඩි වෙනකොට Domain එක වෙන කෙනක් ට විකුනනවා. නැත්තම් එයාලගේ Host එකේ අවුලක් ආවාම ඔයා වෙන එකකට මාරු වෙන්න ගියෝත් එක එක දේවල් කරන්න ඉඩ තියෙනවා.

    .com වගේ ගන්නවා නම් මේ සයිට් වලින් ගන්න

    namesilo.com
    namecheeap.com

    Namesilo වලින් Domain එකක් මිල දී ගන්න විදිය දන්නේ නැත්තම් මගේ බ්ලොග් එකේ ලියලා තියෙනවා බලන්න. https://lktips.com/2020/03/09/how-to-buy-domains-registered-with-namesilo/
     
    • Like
    Reactions: vito and janitht

    Thanks machan
     
    • Like
    Reactions: Nadun26

    vito

    Well-known member
  • May 5, 2008
    10,937
    1
    12,243
    113
    අදාළ නෑ නේ

    can a domain host just sell someone else's domain machan?
    how do they do that? just asking out of curiosity
     
    • Like
    Reactions: Nadun26

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,133
    12,671
    113
    38
    can a domain host just sell someone else's domain machan?
    how do they do that? just asking out of curiosity
    එහෙම විකුනන්න බෑ ලංකාවේ එවුන් පට්ට චාටර් ඉතින් මම එළකිරි එකේ දැක්කා .lk එකකුත් එහෙම ගත්තා කියලා ලංකාවේ තැනකින්, ගන්න විදිය නම් මම දන්නේ නෑ මම Domain විකුනන්නේ නැති නිසා. හැබැයි ලංකාවේ Host එකකින් ඉස්සර මගේ Domain එකක් එහෙම තියාගත්තා
     
    baba-chuti

    Well-known member
  • Feb 27, 2017
    7,121
    9,969
    113
    down nm yanna naha machan kisima valawaka
    ohama users awilla oyage server usage wadi wenakot limit karnawada anith hosting wala vage. suppose down wunoth kochara welawaka gannawa up karnna. mokada wade clean num man aduran ewunge recommend karnna puluwan ube hosting eka. awul vage num matai ahaganna wenne banum
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,133
    12,671
    113
    38
    ohama users awilla oyage server usage wadi wenakot limit karnawada anith hosting wala vage. suppose down wunoth kochara welawaka gannawa up karnna. mokada wade clean num man aduran ewunge recommend karnna puluwan ube hosting eka. awul vage num matai ahaganna wenne banum
    High load ගියා කියලා Server එක down යන්නේ නෑ අපේ Uptime මෙන්න. (මේක අළුත් Server එකක් මෙහම Servers ගොඩක් තියෙනවා මට) Backup Server එකකුත් තියෙනව අපිට

    1.png

    ඔන්න අනිත් Server එක මේකත් අළුත් එකක්.

    node.png

    ඔය විදියේ තව Servers කිහිපයක් තියෙනවා අපිට

    හැම User කෙනක් ටම (හැම Panel එකටම) ලැබෙන resources ප්‍රමාණයක් තියෙනවා. ඒවා භාවිතා කරනවා නම් එයා අපි දෙන ප්‍රමාණයට වඩා එයාගේ resources Limite වීමක් ස්වන්ක්‍රියව සිදු වෙනවා. එක නිසා Server එකට හානියක් සිදු වෙන්නේ නෑ

    Customer ට එයාගේ Panel එකෙන් ම resources භාවිතා වෙන හැටි බලාගන්න පුළුවන්.

    DA2.png

    පේනවනේ VPS එක්ක වගේ තමයි

    da4.png

    da5.png

    idia එකක් ගන්න මන් මේ පෙන්නුවේ මෙතන මිට වඩා දේවල් තියෙනවා තව බලාගන්න. Down උනොත් එවෙලේම හදා ගන්න පුලුවන් තව කෙනක් ඉන්නවා මම වෙනුවට (එළකිරි එකේ අය කියනවා වගේ අම්මා නමේ :D) DC වලට කිය කියා ඉන්න ඕනේ නෑ Server එකේ සියළුම access තියෙනවා එක නිසා අපිට DC වලට නොකියා හදා ගන්න පුලුවන්. එක නිසා ඕනෑම හෙල්ප් එකක් ඕනෑම කෙනක් ට එසැනින් දෙන්න පුළුවන්. ඒ වගේම අපි whmcs verify කරලා තියෙන්නේ https://www.whmcs.com/members/verifydomain.php මෙතනින් චෙක් කරගන්න පුලුවන්.
     
    Last edited:
    • Like
    Reactions: Kachaya

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,133
    12,671
    113
    38
    @Nadun26 VPS wala price kohomada ?​
    Linux 2GB RAM ඒවා 1200/- Monthly සිට තියෙනවා (අවුරුද්දටම ගන්නවා නම් ගොඩක් අඩුයි)
    Windows 2Gb 1800/- Monthly සිට තියෙනවා (අවුරුද්දටම ගන්නවා නම් ගොඩක් අඩුයි)