ලංකාවේ Learning ඩේටා පැකේජ් ?

Yasiru_R

Active member
  • Oct 21, 2020
    284
    226
    43
    Somewhere on earth
    ලංකාවේ මොකක් හරි Learning ඩේටා පැකේජ් එකක් තියනවද Udemy එක සපෝර්ට් කරන ? SLT , Dialog whatever.
     
    • Like
    Reactions: kinkon

    Ragna_SL

    Well-known member
  • Sep 6, 2020
    4,334
    15,242
    113
    Valhalla
    ලංකාවේ මොකක් හරි Learning ඩේටා පැකේජ් එකක් තියනවද Udemy එක සපෝර්ට් කරන ? SLT , Dialog whatever.
    Dialog Home Broadband wlt hmben elearning pack nm weda bn udemy 😉
    450ta 35gb (anytime)
    990ta 80 gb(anytime)
     
    • Like
    Reactions: Yasiru_R