vehicle tax අඩු වෙයිද බන්???

Muttley

Active member
  • Jun 29, 2010
    890
    189
    43
    vehicle tax අඩු වෙයිද බන්???

    මචන් budget එකෙන් vehicle tax අඩු වෙයිද? සමහරු කියනවා අඩු වෙනවා කියල සමහරු කියනවා වැඩි වෙනවා කියල.:no::no::no:

    ඇත්තටම මේක ගැන දන්න එකෙක් ඉන්නවනම් කියපන්කො. අඩු වෙනවනම් තියන වාහනේ ටක් ගාල දීල දාන්න පුළුවන් බන්.:):):)

    source එකත් දාපන්...කට කතා දන්නේ නැතිව!!!:growl::growl::growl:
     
    Last edited:

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,186
    11,207
    113
    Forest
    Wadi wei. Tax income eka wadi karaganna wela thiyenne aanduwata. Ithin oka adu wena ekak na. Petroluth wadi wei wage. Ethakota thama yahapalane amma mathak karaganne :P
     
    gayendra9*9

    Well-known member
  • Sep 24, 2008
    7,480
    831
    113
    Sunday Times & Daily FT wala giyapu articles anuwa nam vehicles taxes adu karayi kiyala kisima hint ekak deela naha government eken, anika issarahata loku elections nathi nisa taxes adu karai kiyala kohomath hithanna baha machang, mage adahas nam adu gaane hybrid vehicles walata concession ekak denna ona hari nam, ekak environment ekata hodayi, anika 1st vehicle eka ganna ayata support ekata, Indian cars gana itin amuthuwen kiyanna deyak nane
     
    Ela machan Thanks comment ekata....
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,902
    2
    115,958
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    මරුසිරා;19286061 said:
    හිටන් ආණ්ඩුවේ නියෝජිත මහතෙකු හමුවන්න:lol:

    avatar292314_1.gif
     
    lankaq

    Well-known member
  • Mar 1, 2013
    1,174
    302
    83
    වාහන මිල නැවත වතාවක් පහතට

    මෙරටට ගෙන්වන ජපන් වාහනවල මිල ගණන් මේ මස 11 වෙනිදා සිට ක්‍රියාත්මක වන පරිදි පහල ගොස් ඇති බව වාර්තා පෙන්වා දෙයි.

    මෙසේ වාහන මිල ගණන් පහල යාමට හේතුව වී ඇත්තේ ශ්‍රී ලංකා රේගුව විසින් වාහන වල FOB (Free On Board)අගය එනම් (වාහනයක් නැව් ගත කරන තුරු යන වියදම වෙනුවෙන් වාහනය සඳහා තක්සේරු කරන වටිනාකම) පහත දැමීමත් සමගයි.

    එහිදී වාර්තා පෙන්වා දෙන්නේ කලින් තිබූ FOB අගයට සාපේක්ෂව නව වටිනාකම ලක්ෂ කිහිපයකින් පහත වැටී බවයි. ඒ අනුව වාහනය මිලද අඩුවනු ඇත.

    උදාහරණයක් ලෙස Toyota Aqua මෝටර් රථයේ කලින් තිබූ FOB අගය ජපන් යෙන් 2,377,962 වන අතර එහි නව අගය ජපන් යෙන් 1,895,000 ක් වේ. ‍

    මුදල් අමාත්‍යංශය පසුගිය ඔක්තෝම්බර් මාසයේ සිදුකළ වාහන බද්දේ සංශෝධනය අනුව වාහන මිල සැලකිය යුතු අගයකින් ඉහල නැංගේය.

    ඒ අනුව Toyota Aqua මෝටර් රථය ශ්‍රී ලංකා රුපියල් ලක්ෂ රුපියල් 770,000 කින් ඉහල ගියද දැන නව FOB අගය අනුව එම මෝටර් රථයේ වටිනාකම ශ්‍රී ලංකා රුපියල් ලක්ෂ 5 කින් පමණ අඩුවෙයි.

    මහින්ද රාජපක්ෂ පාලන කාලයේ වාහන ගෙන්වීම සඳහා මෙරට මෝටර් රථයක තක්සේරු වටිනාකම හෙවත් FOB අගය වාහනයේ වටිනාකම නොතකා වැඩි කරනු ලැබූවද මෙම අවස්ථාවේ එම අගය වාහනයේ නියම වටිනාකමට ආසන්න අගයක් ගෙන ඇත.
     
    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,196
    1
    6,250
    113
    Sri Lanka
    ඒ අනුව Toyota Aqua මෝටර් රථය ශ්‍රී ලංකා රුපියල් ලක්ෂ රුපියල් 770,000 කින් ඉහල ගියද දැන නව FOB අගය අනුව එම මෝටර් රථයේ වටිනාකම ශ්‍රී ලංකා රුපියල් ලක්ෂ 5 කින් පමණ අඩුවෙයි.

    7 kin wadi karala 5 kin adu karala :lol::P
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,196
    31,927
    113
    lease ekath kale ehemane,70% adukala,ekara 90% wadi kala
    hari simple plan ekak

    සිරාවට මුන් හිතාගෙන ඉන්නෙ මිනිස්සුන්ට ගණන් බෑ කියල :frown:
     
    Muttley

    Active member
  • Jun 29, 2010
    890
    189
    43
    7 kin wadi karala 5 kin adu karala :lol::P

    lease ekath kale ehemane,70% adukala,ekara 90% wadi kala
    hari simple plan ekak

    සිරාවට මුන් හිතාගෙන ඉන්නෙ මිනිස්සුන්ට ගණන් බෑ කියල :frown:

    Raviya machan sure na. u oka adu kale duty eka wadi karanna wennath puluawan. Eth export karana ayanam kiyanne loku wenasak wena ekak na kiyala. Kohomath dan mun cha wela iwarai. balamu mokada wenne kiyala