1. Muttley

    Samsung Galaxy S3 LTE එකක් අඩුවට වගකීමක් එක්ක ගන්න

    ekanam atta thmai ban. balamu hoda thank hoyaganna
  2. Muttley

    Samsung Galaxy S3 LTE එකක් අඩුවට වගකීමක් එක්ක ගන්න

    softlogic eke ganan neda normal market price ekata wada?
  3. Muttley

    Samsung Galaxy S3 LTE එකක් අඩුවට වගකීමක් එක්ක ගන්න

    Samsung Galaxy S3 LTE එකක් අඩුවට වගකීමක් එක්ක ගන්න මචන්ලා මම samsung galaxy s3 LTE එකක් අඩුවට ගන්න තැනක් හෙව්වා.mango mobile කියන පිටකොටුවේ තැනින් 56 කට දෙන්නම් කිව්වා එකක්. මේ කඩෙන් 4n ගත්ත අය ඉන්නවද? warranty එහෙම කොහොමද? නැත්තම් හොද තැනක් කියපන්කො වගකීමක් එක්ක ගන්න. 56 කියන්නේ ලොකු ගනක්නේ...
  4. Muttley

    ebay selling problem.....help me guys....helpp please...if u cant, please help me :D

    මචන්ලා මට ලංකාවේ පේපැල් එකක් තියනවා HNB VISA CARD එක ලින්ක් කරපු. මම එකෙන් Ebay බඩු Sell කරලා එකෙන් එන payments මේ Sri lankan paypal එකට දැම්මොත් ඒවා කාර්ඩ් එකට නිකන්ම වැටෙනවද? නැත්තම් ඒ සල්ලි නැති වෙනවද? HNB card center නම් කිව්වා එහෙම එකට වැටෙනවා කියල. උබලටත් ඇතිනේ මේ වගේ case. උද්දවක්...
  5. Muttley

    කොල්ලෙක්ගේ SiZe එක කියද? 18+

    mage nam hariyatama 7 inch....shoiiiiii mage malli patiya.....:P:P:P:P
  6. Muttley

    How to Use Dialog DVB Kit For Free LyngSat

    machan meka type karnne kohomada??? type karama ulock wenwada receiver eka? hariyatama kiyapanko steps tika
  7. Muttley

    Help - Windows 8 Crack

    http://thepiratebay.se/torrent/7831406/KMSmicro_v3.10_(Windows_8_and_Office_2013_Activator) meka supriyata wada.. geniune wage thamai....wada kaanne nathinam kiyapan...ilaga step eka kiyannam
  8. Muttley

    අඩේ බලපන්කෝ....

    thankzzz
  9. Muttley

    අඩේ බලපන්කෝ....

    bump please
  10. Muttley

    අඩේ බලපන්කෝ....

    hmmmm thnkz machan...balamu kata hari mata wage unada kiyala
  11. Muttley

    අඩේ බලපන්කෝ....

    ඔන්න එළකිරියේ උන් කිව්වා වගේ මාත් වින්ඩොව්ස් 8 වලට මාරු උනා. කිව්වා වගේම පරණ සොෆ්ට්වරේ ඔක්කොම වැඩ, එත් බන් firefox වැඩ කරන්නේ නැනේ. අලුත්ම version එක දම්මේත්.icon එක උඩ කලාම මොකුත් වෙන්නේ නෑ. පස්සේ computer එකත් ස්ටක් වෙනවා. කව්රු හරි දන්න කෙනෙක් මට උදව්වක් කරපංකෝ ඉතින්:(:(:(:(
  12. Muttley

    ගලවන්න බෑ.....අයියෝ.....

    :growl::growl::growl::growl::growl::growl::growl::growl::growl:
  13. Muttley

    ගලවන්න බෑ.....අයියෝ.....

    machan meka cover wela tiyanwa thahadu kallakin. eke ඇණේ nam penna tiyanwa..ekwat galawala බලංන්නද????:eek::eek::eek::eek: pahala yata thmai e ඇණේ tiyaneee

    No contents