Samsung Galaxy S3 LTE එකක් අඩුවට වගකීමක් එක්ක ගන්න
මචන්ලා මම samsung galaxy s3 LTE එකක් අඩුවට ගන්න තැනක් හෙව්වා.mango mobile කියන පිටකොටුවේ තැනින් 56 කට දෙන්නම් කිව්වා එකක්. මේ කඩෙන් 4n ගත්ත අය ඉන්නවද? warranty එහෙම කොහොමද?
නැත්තම් හොද තැනක් කියපන්කො වගකීමක් එක්ක ගන්න. 56 කියන්නේ ලොකු ගනක්නේ බන් අපි වගේ මිනිස්සුන්ට