1. I

    Air ticket booking help

    මම කලින්ම බැලුව මචන්ලා මේවට ගෙවන currancy එක USD නේ එකයි අවුල. Credit Card එකෙන් pay කරන්න පුළුවන් වෙයිද?
  2. I

    Air ticket booking help

    මචන්ලා මට Colombo to Melbourne return ටිකට් බුක් කරන්න ඕනේ. ශ්‍රී ලන්කන් පට්ට ගණන්. Singapore airline හරි Malasia airline හරි බුක් කරන්න බැලුවේ. Online බුක් කරනකොට credit card වල dollar කේස් එනවද? රුපියල් වලින් ගෙවලා agentsලගෙන් බුක් කරන්න පුලුවන්ද? එහෙම කලොත් tax කීයක්‌ වෙයිද?
  3. I

    මගේ ජෙනරේටර් (Generator) කතාව

    Self start නැහැ මචන්. Start කරන්න අමාරු නෑ එක පාරක් අදිනකොට ස්ටාර්ට් වෙනවා. තද නෑ පොඩි ළමයෙකුට උනත් ස්ටාර්ට් කරන්න පුළුවන්.
  4. I

    මගේ ජෙනරේටර් (Generator) කතාව

    මම හිතන්නේ නැහැ මචන්. හැබැයි mechanical system එකක් තියනවා speed එක adjust wenna ඒකෙන් voltage fluctuation වෙන්නේ නෑ. හැබැයි load එක වැඩි වෙනකොට 217v වගේ එන්නේ ඒක constant තියනවා. ලොකු සද්දයක් නැහැ මචන්. ජෙනිය ළඟ ඉඳලා දෙන්නෙක් නොර්මල් voice එකෙන් කතා කරන්න පුළුවන් ගානට. ලීටරයකින් දුවන...
  5. I

    මගේ ජෙනරේටර් (Generator) කතාව

    මචන්ලා ගොඩක් කිරියන්ස්ල ජෙනි ගැන විස්තර අහන නිසා මේක දාන්න හිතුවේ කාට හරි උදව්වක් වෙයි කියලා. මම ගිය දෙසැම්බර් වල ජෙනියක් ගත්තා. උඹල වගේම මේකේ තියන threads පීරලා කියෙව්වා. Field එකේ උන්ගෙනුත් ඇහුවා. අන්තිමට තීරණය කලේ පරණ ජපන් එකකට යන්න. මට ජෙනි රිපෙයාර් කරන සුපිරි ඩයල් එකක් සෙට් උනා. පොර කිව්වේ...
  6. I

    එපා වෙලාව මචන් ලා

    උඹ හරි බන්. අනුන්ගේ වේදනාවට හාහා රිඇක්ට් දාන උඹල වගේ එවුන් දකිනකොට ලේ කකියනවා
  7. I

    එපා වෙලාව මචන් ලා

    මචන් පොඩි සර්ජරි එකක් කරන්නේ. හැබැයි හොඳ වෙන්න කල් යනවා. මම කලේ පේරාදෙණිය හොස්පිටල් එකේ. ඔකේ තුවාලේ මහන්න හොඳ නෑ. ඕපන් තියන්න ඕනේ බෙහෙත තමයි ලුණු. හැමදාම දවසට දෙපාරක් ලුණු වතුරෙන් හෝදන්න ඕනේ. ලුණු වතුර බේසමකට හදලා තුවාලේ පෙගෙන්න ඉන්න ඕනේ. පලවෙනි දවස් වල පට්ට වේදනයි හැබැයි ටික දවසක් යනකොට අඩු...
  8. I

    රිවස් කරපු ගැසට් එක රිවස් කරලා

    පලිබෝධනාශක රෙජිස්ට්‍රාර්වරයාට එරෙහිව විනය පරීක්ෂණයක් සිදුකරන බව කාෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ පවසනවා. ඒ, ඊයේ නිකුත් කෙරුණු ආන්දෝලනාත්මක ගැසට් නිවේදනය හේතුවෙන්. මේ අතර ග්ලයිෆොසෙට් ඇතුළු පලිබෝධනාශක වර්ග 05 ක් ප්‍රදේශ කිහිපයක භාවිත කිරීමට පනවා තිබූ තහනම ඉවත් කිරීමට අදාළව ඊයේ නිකුත් කළ...
  9. I

    බණ්ඩා මවුස් එක පාවිච්චි කරන කෙනෙක් ඉන්නවද ?

    අඩෝ අයි ඈම් බණ්ඩා ඩෝ ඔව්වා හරි යන්නේ නෑ බැරිම තැන මම මේකක් ගත්තා https://www.daraz.lk/products/logitech-mx-master-3-advanced-wireless-mouse-for-mac-i126758301-s1043499006.html?spm=a2a0e.searchlist.list.7.63654e34ONxlnV&search=1
  10. I

    එකත් රිවස් ඔන්න - එක රටක් එක නීතියක් බලකායේ බලය සීමා කරයි

    ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ ප්‍රධානත්වයෙන් යුතු එක රටක් එක නීතියක් සඳහාවූ ජනාධිපති කාර්ය සාධක බලකායේ බලතල (කාර්යභාරය) සීමා කරමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් අති විශේෂ ගැසට් නිවේදනයක් අලුතින් නිකුත් කරනු ලැබ ඇත. මෙම නව ගැසට් නිවේදනය අනුව එම කාර්යය සාධක බලකායට මින් ඉදිරියට පැවරෙන්නේ...
  11. I

    BOC Online වැඩද මේ වෙලාවේ ?

    ඊයෙ හවස 3.00 විතර ඇවිල්ලා තිබ්බෙ මචං
  12. I

    BOC Online වැඩද මේ වෙලාවේ ?

    Mehema ekak ewala thibuna Dear Valued Customer, Internet & Mobile banking facility is experiencing technical issue and we are attending to resolve it. Regret for the inconvenience caused. BOC
  13. I

    Job Opportunity for Elakiriyans

    A great opportunity for anybody interested. Recommend suitable elakiriyans for the job. . . . . . . :rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl: Copied from FB
  14. I

    නියම පිරිමියෙක්

    ආඩවැඩියාව පිටුදකිමු මචං
  15. I

    Robbialac Paint Offers

    මචන්ලා මේක අහම්බෙන් දැක්කේ. Paint ගන්න ඉන්න කාට හරි වැදගත් වෙයි. http://lankemrobbialac.lk/store/Bundle%20Offer
  16. I

    දවසේ කවිය 3

    thanks bokka
  17. I

    දවසේ කවිය 3

    නිමිත්ත: පුත්තලමේ ෆයිසර් වලිය බලපල්ලා බොලව් අප හට ගහපු .......................හෙනේ කොරෝන පොකුරු හැම තැනකම හැදෙනු පෙනේ ඩොකාලා දන්න හඳුනන ...................................බූරුවනේ පුත්තලමේ මැදින් පැන තොපි ......... ............හානවනේ ලොකු පොඩි සර්ලා පිස්සුම...
  18. I

    සිරස් මීයෙක් (vertical mouse) අවශ්‍යයි

    එහෙම එකක් නම් මටත් තියනවා මචං. එක ටිකක් අතපත ගානකොට තිරස් වෙනවා. තැන්ක්ස් බොක්ක. පුරුදු උනහම පහසුයි. නොර්මල් එක excessive use කරනකොට මගේ wrist එකට අමාරුයි මචං. BadBlueGenius උත්තර දීල තිබුන නේද මචං. ගොඩක් පින් මචන් ලොකු උදව්වක් තැන්ක්ස් මචන් ඒකෙ තියන එකක් තමයි පාවිච්චි කලේ. අවුල් ගියා...
  19. I

    සිරස් මීයෙක් (vertical mouse) අවශ්‍යයි

    මචන්ලා vertical mouse එකක් ගන්න පුළුවන් තැනක් කොටාගෙන පලයල්ලකෝ. කොහෙවත් stocks නෑ කියනවා.
  20. I

    දවසේ කවිය 2

    නිමිත්ත: මංගල සමරවීරගේ නික්ම යාම සහ ඉනික්බිතිව පැමිණි ගුණ ගයනා සමය. ඉන්නා තුරාවට බැන්නත් කුණුහබ්බෙන් මලාට පස්සෙ ගුණ ගයනව හරි සද්දෙන් මේ වැනි දෙබිඩ්ඩන් අතරින් වෙන්ව තොසින් මංගල ගොසින් ඇත පතනෙමි ඔහුට නිවන් iambanda දවසේ කවිය 1

    No contents