64gb අයි පෑඩ් 3 එකක් විකුනන්න තියනවා. wifi විතරයි. දැන් මේකේ ගාන කොහොමද යන්නේ? සුදු පාට. ටිකක් කල් පාවිච්චි කරලා තියෙන්නේ. හැබැයි බ්‍රෑන්ඩ් නිව් ම වගේ තියනවා. ගෑණු ළමයෙක් පාවිච්චි කරපු එකක්. මෙහෙ නෙවෙයි වෙන රටක.
මට ගාන දන්න අය පොඩ්ඩක් කියනවද.
ගන්න කැමති නම් ඒත් කියන්න. 
ප. ලි.
මට ගන්න නෙවෙයි. ඒක විකුණලා දෙන්න මම හදන්නේ සාධාරණ ගානකට. එයාට මැක් බුක් එයාර් එකක් ගන්න හදන්නේ.
මට ගාන දන්න අය පොඩ්ඩක් කියනවද.
ගන්න කැමති නම් ඒත් කියන්න. 
ප. ලි.
මට ගන්න නෙවෙයි. ඒක විකුණලා දෙන්න මම හදන්නේ සාධාරණ ගානකට. එයාට මැක් බුක් එයාර් එකක් ගන්න හදන්නේ.

Last edited: