Oats කොත්තු කමුද?

DiazHub

Well-known member
  • Jan 1, 2021
    650
    643
    93
    ඕක වයිෆ් හදලා දීලා කෑවා මාස 2,3කට කලින්. අපෝ සෙට් උනේ නෑ... :poop:
    උබ රසට හදනවා ඇති.. දිගටම කාපන් මචන්.



    මම ගියේ Dr. Ranil Jayawardena. සුපිරි පොරක්. ගැරන්ටිඩ් සෙෂන් 3කින් (මාස 3න්) ප්‍රථිපල ආවා. දැන් ආයේ කාලා කාලා මහත් වෙලා ඉන්නේ මං. :(
    ------ Post added on Mar 5, 2021 at 10:11 AM
    ade digatama kerapan mama nam dan 2 weeks wage pattata anga bahala mara fresh gathiyak tiyanawa badath adu wela

    ඒක නම් සුපිරි වගේ..
    ow patta

    ado patta. adama ammata pennala hadagannawa
    hadapan angata hodai
    GOTABAYALAN SURE NAHA
    ahahah sure natte na sure
     
    • Like
    Reactions: The_Killer

    gayanmax00

    Well-known member
  • Dec 17, 2010
    9,580
    5,445
    113
    ගම මහනුවරයි
    කොහෙද පොන්ස් oats කන්න අමාරු. ෆ්‍රේෂ් මිල්ක් ටිකක් දාලා කිරි ටික වාෂ්ප වෙනකං රත් කරලා ගත්තා නන් සුප්පා
     

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    Mama kalayak oats kawa kiri wath noda, wathura witharak dala. Kamata thiyana asawa adu unama hari.
     

    Gajaman007

    Well-known member
  • Feb 1, 2016
    1,958
    1
    3,438
    113
    කොල්ලනේ පොඩි රෙසපියක් හොයා ගත්තා. මට මේක ඔලුවට ආවේ පල්ලේහා තියන මෙන්න මේ ඔට්ස් රෙසපි එකෙන්.


    මන් මේකේ පොඩි පොඩි වෙනස්කම් ටිකක් කරලා අපි කඩේ ගන්න කොත්තුවක් වගේ රසට 65% ලෙවල් එකට ගත්තා. ඕට්ස් කන්න බෑ කියලා දන්නවන්වෙ ලේසියෙන් මෙලෝ රහක් නෑ. ජිම් යන අය බර අඩු කරගන්න අයට මේක උදව් වෙයි කියලා හිතලා දැම්මේ. මෙන්න මෙහෙමයි මේක කරන්නේ.

    මම නම් මේ වීඩියෝ එකේ වගේ ඕට්ස් කලින් රොස්ට් කලේ නෑ නිකම්ම දැම්ම.
    මුලින්ම මම කලේ ඉගුරු සුදුලූනු දලා චිකන් තම්බලා ඉරාගත්තුවා තෙම්පරාදු කරගත්තා... ඊට පස්සෙ කරපිංචා රම්පේ දලා තව තෙම්පරාදු කලා. ඊට පස්සේ කැරට් ලූනූ ලූනූ කොල දලා තව සැමන් ටිකකුත් දලා තෙම්පරාදු කලා ලුනු, ගම්මිරිස්, කෑලී මිරිස් එහෙමත් දැම්මා. ඒවගේම තුනපහ ටිකකුත් දැම්ම. දැන් මම ඕට්ස් කෝප්ප එකහාමාරක් විතර දාලා හොදට මික්ස් කරලා වතුර කෝප්ප දෙකක් වගේ දාලා හොදට තැම්බෙන්න පියනකින් වැහුවා විනාඩි දෙකක් වගේ ඊට පස්සේ වීඩියෝ එකේ වගෙ බිත්තර දෙකක් දලා scrumbled කලා.
    රසනම් නියමයි. කොත්තු රසක් එන්නේ. කට්ටිය හදලා බලන්න.. Youtube වීඩියෝ කරන අය ඉන්නවනම් වීඩියෝ එකක් කරලා දාලා බලන්න views එයි. මගේ රෙසපියේ copyright දන්න යටින්. හෙහෙ

    රස කොහොමද?
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,168
    166,275
    113
    එකමත් එක රටක
    මම නම් ඕට්ස්, චිකන් (minced ) , බිත්තර දාල පට්ට රොටියක් හදනව. :rofl:
    නැත්නම් ඔය ඕට්ස් මගුල උගුරෙන් පහලට දාගන්න හෙන අමාරුයි බන්.
     
    • Like
    Reactions: DiazHub