_වෙසඟ_
මිතුර අනෙකා මෙන් ඔබද නොයෙක් දිනයන්හි එන්නා වු විජ්ජා සංස්කෘතික සැඩ පහරට හසු නොවන්න...බුදුන් වාදාල මෙමත්‍රිය කරැනාව මුදිතාව පෙර දැරිකර ගනිමින් සැම දෙයක් පිලිබද උපෙක්ශා සහගතව බැලිමට උත්සුක වන්න..මිතුර අනෙකා මෙන් එක් දිනකට පමනක් ලොකයා තෘප්තිමත් කිරිමට හෝ හිතේ එක් දෙයක් තබා ගනිමින් තව දෙයක්...