අම්පාර ට්‍රැෆික් OIC රිය අනතුරක

Fox C2

Well-known member
  • Aug 27, 2011
    15,275
    2,675
    113
    nomans land
    cab එක අනිවා නවත්තන්න ඕනේ. stop sign එකක් තියෙනවා. අනික තනි ඉරක් තියෙනවා හන්දියට දාන පැත්තේ. ඒ කියන්නේ නිතිය අනුව වාහන ආවත් නැතත් නවත්තලා දෙපැත්ත හරිනම් තමයි දාන්න ඕනේ. කොහෙද අපේ ලර්නර්ස් වල ඔයවගේ දේවල් කියලා දෙන්නේ නැනේ.
    View attachment 123838
    damn right, katha sinhalu nithiya danne na
     
    • Like
    Reactions: OshPal

    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    පොලිස් පකයො
    හොඳ වැඩේ.
    චූන් පාන් කාරයෙක්ටවත් යන්න දෙන්නෑ උන් බලෙන් බනිස් කනවා. මිනිහෙක් මැරෙන එක සතුටු වෙන්න දෙයක් නෙවේ. හැබැයි මුන් වගේ මිනිස්සුන්ට ගිනිගෙඩි දෙන හැත්ත හැඳිගෑවිලා යන එක තමයි වෙන්න ඕනි. හොඳ වැඩේ. අවුරුද්දට ගෙනාපු රතිඤ්ඤා තියෙනවා නම් දාපල්ලා. හොඳ නිලධාරින් එකෙක් දෙන්නෙක් ඇති.( හැබැයි මං හිතන්නෑ )

    ප.ලි මැරිලා නැද්ද?
    හොද එවුන් ඉන්නවා හරීම කලාතුරකින්.. බහුතරය පකයෝ.. මම නම් පොලිස් කාරයෙක්ට වතුරවත් දෙන්නේ නෑ
    :yes: :yes: :yes:

    මේ ඊයෙත් මම දැක්ක එසදින් ටවුන් එක පහු කරල යද්දි කෙළින් පාරක 70 වේග සීමාව තියෙන බෝඩ් එකට මීටර් 50ක් විතර මෙහා ඉඳන් 50 ස්පීඩ් එක අල්ලනව. රුපියල් 3000යි දඩේ. පාරෙ යන ඔක්කොම වාහන තැවැත්තුව උන්. වෙලාවට මම බේරුනා පොඩි බඩගින්නක් ඇවිල්ල බිස්කට් ටිකක් කන්න වාහනේ ස්ලෝ කරා නැත්නම් මාත් 3000ක් කනව. ඔය වගේ වැඩ කරනවට වඩා හොඳයි පාරෙ හිඟා කනව.
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx

    ඕකූන් බස් කාරයන්ගෙන් ජරාව අරන් මීනි මරන්න දෙනවා.. ඕකුන් හරියට රස්සාව කලා නම් අද ලන්කාවේ ජීවිත සෑහෙන්න බෙරිලා
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,290
    36,396
    113
    කෑගල්ල
    පොලිසියේ දේන්නානම් අහක බලාන දාන්නේ, කැබ් එකේ එකත් අහක බලානද දන්නේ නෑ දන්නේ.
    ඔයවගේ තැනකින්, හන්දියකින්, වන්ගුවකින්, කහ ඉරකින්, ටවුන් එකක් මැදින් යනකොට පොඩ්ඩක් බ්‍රේක් එකක් ගහලා හොන් එකක් ගහලා තමට පාලනය කරගන්න පුලුවන් වේගෙන් ගියා කියලා හෙන ගහන්නේ නෑ. පරක්කු වේන්නෙත් නෑ. වැරැද්ද කගේ උනත් මිනිහේක්ගේ හරි සතේක්ගේ ජීවිතයක් නේ.
     
    • Like
    Reactions: NRTG

    Ramiel

    Well-known member
  • Nov 21, 2015
    4,816
    11,813
    113
    කැබ් කාරයාගේ වැරැද්ද
    දකුණෙන් එන එකට ඉඩ දෙන්න ඕනේ
    methanadi nm cab eka left side ekatath ida denna one stop sign ekak thiyena nisa. Anith rataval vala trial eke stop sign eka laga at least 5 seconds nawaththan hitiye naththn trial eka ethanadima faill karanawa
     
    Rated_R

    Well-known member
  • Apr 7, 2010
    6,820
    3,608
    113
    Internet
    පව් බන් වදින්න මොහොතකට කලින් හැරිලා බලපු එක. කාගෙහරි පවුලක කෙනෙක් නේ. ඒ අයට තමා එකේ දුක
    ඔතන cab එක bike එකට ඉඩ දෙන්න ඕන.
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,998
    113
    Kandy
    methanadi nm cab eka left side ekatath ida denna one stop sign ekak thiyena nisa. Anith rataval vala trial eke stop sign eka laga at least 5 seconds nawaththan hitiye naththn trial eka ethanadima faill karanawa
    STOP sign eke 5sec nawattan inna?? monawadabaun e ratawal??
     
    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,031
    6,947
    113
    Nawala
    cab එක අනිවා නවත්තන්න ඕනේ. stop sign එකක් තියෙනවා. අනික තනි ඉරක් තියෙනවා හන්දියට දාන පැත්තේ. ඒ කියන්නේ නිතිය අනුව වාහන ආවත් නැතත් නවත්තලා දෙපැත්ත හරිනම් තමයි දාන්න ඕනේ. කොහෙද අපේ ලර්නර්ස් වල ඔයවගේ දේවල් කියලා දෙන්නේ නැනේ.
    View attachment 123838
    මේ වගේ තැනක round·a·bout වල වගේ දකුණත් නිතිය බාවිතා වෙන්නේ නැද්ද ? එහෙම වෙනවනම් එත් cab කාරයා වැරදියි
     
    • Like
    Reactions: ITGuy25

    ITGuy25

    Well-known member
  • Oct 19, 2020
    1,662
    3,981
    113
    මේ වගේ තැනක round·a·bout වල වගේ දකුණත් නිතිය බාවිතා වෙන්නේ නැද්ද ? එහෙම වෙනවනම් එත් cab කාරයා වැරදියි
    Screenshot 2021-05-08 at 10.09.29.png

    මොනවත් ඉරි, stop sign නැත්තම් දකුණත් නිතිය තමයි තියෙන්නේ. මෙතන ඒකත් අනාරික්ෂිත හන්දා තමයි තනි ඉරයි, Stop sign එකයි දාලා තියෙන්නේ. ඒ කියන්නේ වාහන තිබුනා නැතා ඉරට පොඩ්ඩක් කලින් නවත්තලා පාර ක්ලියර් නම් තමයි දාන්න ඕනේ. පොලිස් බයික් එක එන පැත්තේ ඇත්තේ (මම හිතනවා) කඩ ඉරි කියලා. එතකොට නවත්තන එක අනිවාර්‍ය නැ. දෙපැත්ත ක්ලියර් නම් දාන්න පුලුවන්. මේ සින් එක කොලඹ ගොඩක් තැන්වල තියෙනවා. ගොඩක් අය දන්නේ නැ.
     
    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,457
    20,958
    113
    Panadura
    පොලිස් පකයො
    හොඳ වැඩේ.

    හොද එවුන් ඉන්නවා හරීම කලාතුරකින්.. බහුතරය පකයෝ.. මම නම් පොලිස් කාරයෙක්ට වතුරවත් දෙන්නේ නෑ

    චූන් පාන් කාරයෙක්ටවත් යන්න දෙන්නෑ උන් බලෙන් බනිස් කනවා. මිනිහෙක් මැරෙන එක සතුටු වෙන්න දෙයක් නෙවේ. හැබැයි මුන් වගේ මිනිස්සුන්ට ගිනිගෙඩි දෙන හැත්ත හැඳිගෑවිලා යන එක තමයි වෙන්න ඕනි. හොඳ වැඩේ. අවුරුද්දට ගෙනාපු රතිඤ්ඤා තියෙනවා නම් දාපල්ලා. හොඳ නිලධාරින් එකෙක් දෙන්නෙක් ඇති.( හැබැයි මං හිතන්නෑ )

    ප.ලි මැරිලා නැද්ද?

    ඕකූන් බස් කාරයන්ගෙන් ජරාව අරන් මීනි මරන්න දෙනවා.. ඕකුන් හරියට රස්සාව කලා නම් අද ලන්කාවේ ජීවිත සෑහෙන්න බෙරිලා

    👍
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    3 second rule kiyala ekak thiyenawa stop signs wala, trial yaddi apita kiyanawa 5 seconds inna kiyala just to be safe
    ඔවු අනිවා තත්පර තුනක් නවත්තන් ඉන්න ඕනේ. ඒ වගේම පාර හරහා තියෙන තනි ඉරෙන් කියන්නෙත් ඒකමයි.. වෑඩේ කියන්නේ නීති නොදෑන තමා හෑමෝම වාහන පදින්නේ