මෙහෙම වචනෙකට ඩිවෝස් වෙනවා නම් තෝ වැද්දෙක්ම තමයි බොල.:frown:.
කොයි තරම් එපා කිව්වත් ඔහොම වදදෙන යාළුවො ඉන්නවා බන්.
මටත් ඔහොම එකෙක් හිටියා.කීප දවසක් මු මල ගෙවල් වල ගිහින් නිදි මරද්දී ආතල් ගන්නේ මාව ඇහැරවලා.මමත් අවුලක් නැහැ වගේ ඉදලා සමහර දාට පොඩි ඒකිට කිරි එකක් හදන්න 2-3 ට නැගිට්ටම කෝල් කරලා අහනවා...