Educational Qualifications monada ube?
මචන් මට ලොකු Qualification නැහැ බන් A/L නම් කෙල වුනා ඊට පස්සේ මම Multimedia and Video directing තමයි කරේ. Non Liner Editing qualification and motion Graphic Dip එකක් තියෙන්නේ බන්. මට working experience තියෙනව TV commercial and motion graphics පැත්තෙන්.

