මම මහතයි.ලොකුවට පියයුරුත් ඇවිල්ලා.අනේ මට &#346

chamal89

Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    මෙහෙමයි මල්ලි සමහර විට ඕක ජානවලින් එන එකක් වෙන්න පුලුවන් ඒත් අවුලක් නෑ ඕක බස්සවන්න පුලුවන් ඕනෙ ක්‍රමවත්ම ආහාර පාලනය, ක්‍රමවත්ව නිසි උපදේශනයකට යටත්ව වියායාම කිරීම විතරයි මෙතනදි මල්ලි උබට එක එල්ලේම උත්තරයක් දීගන්න බැරි උබේ උස,බර,වයස, පපුව වගේ දේවල් ගැන කිසිම දෙයක් සදහන් වෙලා නැති කමයි... මම උබට හින්ය් ටිකක් දෙන්නම් පොඩ්ඩක් හිතල බලහන්

    දවසට කෑමවේල් තුනක් ඕනෙ කියන එක අමතක කරල දාන්න උදේට කන්න හොදට , දවල්ට රතුබත් එක්ක ටිකක් කන්න රෑ කෑම අමතකරල දාල ඒවෙනුවට ග්‍රීන් ටී එකක් බොන්න (මෙතනදි ආහාර පාලනය කරන්න ඕනෙ ඇගට අත්යවශ්ය පෝශ්ය ප්‍රධාර්ත ලැබෙන විදිහට ඒකන් නිසා පෝශන වේදියෙකුගෙ සහය ලබාගන්න්)

    පුලුවන් හැම වෙලාවකම මද රස්නෙ වතුර සීනි නොදාපු ප්ලේන්ටි බොන්න
    සීනි පැනිරහ , පිටි , කිරි අමතකරල දාන්න

    වේට්ස් කරන එක ඇබ්ස් ගහන එක ටික දවසකට නවත්වන්න හොදට කාඩියෝ කරන්න මාසයක් විතර හොදට කාඩියෝ කරල බර අඩුවෙන් දාල වැඩි සෙට් ගනනක් (උදාහරන 15x3 20x3) වගේ වේයිට්ස් කරන්න ඒකියන්නෙ වෑඩියෙන් බෙන්ච්පෙර්ස්, ඩම්බෙල් බෙන්ච් ප්‍රෙස්, ෆ්ලයිස්, පෙක්ඩෙක් වගේ පපුවට කරන වියායාම කරන්න
    ලිපෝ සික්ස් අල්ට්‍රා වගේ හොද ෆෑට් බනර් එකක් පාවිච්චි කරන්න

    මාසයක් එකහමාරක් යද්දි උබේ වෙනසක් උනේනැත් නම් මේටික හරියට කරල ඇගේ හෝමෝනටෙස්ට් එකක් කර ගන්න හෝමන අවුලක් නම් ඔය මොකක් කරලත් වැඩක් නෑ ඒකට බෙහෙත් නොකර
     
    Chathuranga5

    Well-known member
  • Jul 25, 2010
    5,472
    414
    83
    Graphicsc.com
    macho duwanawanam elama kiri ude paandara 5ta lasthi weyan ape gewal laga issara mama school yaddi hamadaama udeeta mama dakinawa paandara duwanawa aunty la uncle la kollo duwanawa seethala nisa dadiyak danne na
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    dඩොකෙක්ට පෙන්නලා හිටපන්. ලෙඩක්ද දන්නෙ නෑනෙ. :( ලෙඩක් නෙමේනන් හොඳ ගිම් එකකට පලයන් හොඳ කෝච් කෙනෙක් ඉන්න :)
     
    nec2000

    Well-known member
  • Feb 9, 2008
    4,515
    597
    113
    GAMPAHA

    uba mchn ara bike ekak ganin handle ekath tiyena 15000/= wage...duwanawata wada age calrie bahinawa

    http://www.esermarketing.com/product--e-trainer-9000-sri-lanka-8.html

    nikan diwwata jiviteta aga bahinne ne...intervel training karapan eka parata puluwan taram hayyen winadi 2k wage duwala winadi 2k normal awidiina aye hayyen duwanna....ubata mehema wiadi 15k wath duwanna be sure....ohoma karapan tak gala adu wenawa....nikan gemba wage payak diwath wedak ne...

    machan ube bara kiyada 90 wata wada wadinam oka ganna epa danisata balapanawa
     
    sachi911

    Member
    Jan 31, 2010
    3,363
    222
    0
    In heR HeaRT <3
    1 weni prashnenam machan ledak wenna puluwan. poddak check karaganna. mage cousin ekektath thibba podi operate ekakin hari gassanna puluwan.

    eka nemei nam scene eka, kettu wenna ithin cardio exercises thama wadipura karanna one. nikan weight training karala hariyanne na. duwana eka etcharama effective na machan podi kalayin bara adu karaganna. kohoma karath masekinam ba. long time plan ekak hadaganna. 1year wage. gym yanna barinam bicycle ekak ganna. hamawama padinna. swimming wage karanna puluwannam godak hodai. kama adu karanna one. bath kana eka adu karanna. vegetables, fruits walata maru wenna. bath kawema nathath awlak na. kotinma Carbohydrate thiyena kama puluwan tharam ain karanna. anith eka machan bade fat eka thama anthima bahinne. eka nisa badata witarak exercise karala wadak na anith body parts wala fat adu wenakan. mulu body ekatama karanna one.
     
    mamamahathayi

    Member
    Mar 4, 2014
    17
    1
    0
    මෙහෙමයි මල්ලි සමහර විට ඕක ජානවලින් එන එකක් වෙන්න පුලුවන් ඒත් අවුලක් නෑ ඕක බස්සවන්න පුලුවන් ඕනෙ ක්‍රමවත්ම ආහාර පාලනය, ක්‍රමවත්ව නිසි උපදේශනයකට යටත්ව වියායාම කිරීම විතරයි මෙතනදි මල්ලි උබට එක එල්ලේම උත්තරයක් දීගන්න බැරි උබේ උස,බර,වයස, පපුව වගේ දේවල් ගැන කිසිම දෙයක් සදහන් වෙලා නැති කමයි... මම උබට හින්ය් ටිකක් දෙන්නම් පොඩ්ඩක් හිතල බලහන්

    දවසට කෑමවේල් තුනක් ඕනෙ කියන එක අමතක කරල දාන්න උදේට කන්න හොදට , දවල්ට රතුබත් එක්ක ටිකක් කන්න රෑ කෑම අමතකරල දාල ඒවෙනුවට ග්‍රීන් ටී එකක් බොන්න (මෙතනදි ආහාර පාලනය කරන්න ඕනෙ ඇගට අත්යවශ්ය පෝශ්ය ප්‍රධාර්ත ලැබෙන විදිහට ඒකන් නිසා පෝශන වේදියෙකුගෙ සහය ලබාගන්න්)

    පුලුවන් හැම වෙලාවකම මද රස්නෙ වතුර සීනි නොදාපු ප්ලේන්ටි බොන්න
    සීනි පැනිරහ , පිටි , කිරි අමතකරල දාන්න

    වේට්ස් කරන එක ඇබ්ස් ගහන එක ටික දවසකට නවත්වන්න හොදට කාඩියෝ කරන්න මාසයක් විතර හොදට කාඩියෝ කරල බර අඩුවෙන් දාල වැඩි සෙට් ගනනක් (උදාහරන 15x3 20x3) වගේ වේයිට්ස් කරන්න ඒකියන්නෙ වෑඩියෙන් බෙන්ච්පෙර්ස්, ඩම්බෙල් බෙන්ච් ප්‍රෙස්, ෆ්ලයිස්, පෙක්ඩෙක් වගේ පපුවට කරන වියායාම කරන්න
    ලිපෝ සික්ස් අල්ට්‍රා වගේ හොද ෆෑට් බනර් එකක් පාවිච්චි කරන්න

    මාසයක් එකහමාරක් යද්දි උබේ වෙනසක් උනේනැත් නම් මේටික හරියට කරල ඇගේ හෝමෝනටෙස්ට් එකක් කර ගන්න හෝමන අවුලක් නම් ඔය මොකක් කරලත් වැඩක් නෑ ඒකට බෙහෙත් නොකර

    1 weni prashnenam machan ledak wenna puluwan. poddak check karaganna. mage cousin ekektath thibba podi operate ekakin hari gassanna puluwan.

    eka nemei nam scene eka, kettu wenna ithin cardio exercises thama wadipura karanna one. nikan weight training karala hariyanne na. duwana eka etcharama effective na machan podi kalayin bara adu karaganna. kohoma karath masekinam ba. long time plan ekak hadaganna. 1year wage. gym yanna barinam bicycle ekak ganna. hamawama padinna. swimming wage karanna puluwannam godak hodai. kama adu karanna one. bath kana eka adu karanna. vegetables, fruits walata maru wenna. bath kawema nathath awlak na. kotinma Carbohydrate thiyena kama puluwan tharam ain karanna. anith eka machan bade fat eka thama anthima bahinne. eka nisa badata witarak exercise karala wadak na anith body parts wala fat adu wenakan. mulu body ekatama karanna one.

    ඔය කාඩියෝ ගැන කියන්නකෝ
     
    lakmalglpzone

    Active member
  • Aug 9, 2012
    431
    38
    28
    duwapan haiyen 2km wat

    oka math karanawa mage dan bada bahala elata

    okanam kare na thama eth dawasata push up 20 wath gahanawa
     
    mamamahathayi

    Member
    Mar 4, 2014
    17
    1
    0

    oka math karanawa mage dan bada bahala elata

    okanam kare na thama eth dawasata push up 20 wath gahanawa

    තෑන්ක්ස් මචන්. උබට බඩ ගොඩක් තිබ්බ්ද?
    කොච්චර කල් ගියාද අඩු වෙන්නනෞබ මේ වීඩියෝ එක ඇරෙන්න තව මොනාද කලේ?
     
    mamamahathayi

    Member
    Mar 4, 2014
    17
    1
    0
    කෑප්ටන් Jack Sparrow;16368444 said:
    mas malu monawa wageda, kohomada kanne?

    මම මස් මාලු කන්නෙ නෑ.හැබැයි ඉතින් තුන් වේලම බත් තමා.ඉදලා හිටලා ශෝටීසුත් කැවෙනවා.:(
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඔබට ගයිනකොමැස්ටියා නම් තත්ත්වය ඇති යයි සිතමි.
    කරුණාකර වෛද්‍යවරයෙකුට පෙන්වා උපදෙස් ලබා ගන්න

    ඉතිං ඔය කියල තියෙන්නේ..........
     
    mamamahathayi

    Member
    Mar 4, 2014
    17
    1
    0
    ඉතිං ඔය කියල තියෙන්නේ..........

    ඩොකෙක්ට පෙන්නන්නෙ කොහොමද බන් මේවා.ඌ කිවුවොත් එහෙම ලෙඩක් නෙමෙයි ජොල් හින්දා කියලා.