මැලේසියානු ගුවන් යානයක් අතුරුදහන් වෙයි

anju.r

Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    යුඇස් උන එන්ගලන්තෙටත් බො වෙලා වගේ. ඔන්න මිරර් එකේත් කියනවා වැඩේ ත්‍රස්තවාදීයි කියලා..

    හැබැයි මෙතන කියන කතාවනම් ටිකක් ඇත්ත වගේ. පාහුගිය කාලේ චීනේ මුස්ලිම් සීන් එකක් උනානේ, අර පිහියකින් කපාගෙන කපාගෙන ගිහින්. මෙයා කියන හැටියට මේකත් එකට සම්බන්ද කරලා වගේ..


    http://www.mirror.co.uk/news/world-news/missing-malaysia-airlines-flight-live-3219331

    Former Army soldier Colonel Richard Kemp says the possibility that Malaysia Airlines Flight MH370 had been attacked by terrorists must be given serious consideration.
    Col Kemp, a former head of counter-terrorism for the Joint Intelligence Committee and chairman of Cobra, said: "The possibility of this being a terror attack has to be seriously considered.
    "Two passengers appeared to be travelling on stolen passports and there was no distress signal.
    "We have seen recent terror attacks in China itself.
    "We know the Uighurs minority have terrorist links.
    "They are Muslim separatist militants and for quite a long time have carried out terrorist attacks.
    "Only last weekend they were blamed for the knife attack at a station in Yunnan province, which left 29 dead.
    "It is not beyond the bounds of possibility these people could be involved in the latest incident – either the Uighurs themselves or others seeking to support them.
    "This group is known to have links with al-Qaeda - and we know that Islamist terrorists remain obsessed with attacks carried out by aircraft.
    "Before 9/11 there was a plot based in the Philippines known as Operation Bojinka to bring down airliners flying from Asia to the US.
    "It didn't work.
    "Since then we have seen various other attempts to use planes as weapons or to blow them up.
    "All these considerations point to a distinct possibility that this incident could be terrorism.
    "If that proves to be the case, it will be regarded as a major spectacular by the terrorists."


    මුන් දැන්නම් වැඩෙ යට ගහන්න වගෙ හදන්නෙ
    :growl:
     

    choppe

    Well-known member
  • Nov 20, 2007
    8,235
    3,435
    113

    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,227
    12,248
    113
    Ohio, USA
    අපේ පොලිස් මාධ්ය ප්‍රකාශක තුමා ගියානම් එක සැරෙන් විස්තරේ එලියේ..

    මේන් කියාගෙන නඩු භාන්ඩත් මාධ්‍යට පෙන්නලා සම්පූර්න විස්තරේ කියයි දැක්කා වගේ... අන්තිමට මැලේශියන් කන්ගැට්ටෙක් ඉදිරිපත් කරයි... :lol:
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    මේන් කියාගෙන නඩු භාන්ඩත් මාධ්‍යට පෙන්නලා සම්පූර්න විස්තරේ කියයි දැක්කා වගේ... අන්තිමට මැලේශියන් කන්ගැට්ටෙක් ඉදිරිපත් කරයි... :lol:

    :yes:
     

    Hacker V

    Member
    Jan 27, 2014
    767
    108
    0
    mama oya wage film ekak balala thiyenawa,.. aranchiye hatiyata plane eka ussala thiyenne, thaththa wadiyooo,... plane eka watila nam na eka isthirai,..
     

    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    mama oya wage film ekak balala thiyenawa,.. aranchiye hatiyata plane eka ussala thiyenne, thaththa wadiyooo,... plane eka watila nam na eka isthirai,..
    thaththa wadiyo උස්සලා නම් ඔක බිමට බාන්න කල් බන්.. සූර්ය බලයෙන් වැඩ කරනවා කියලයැ.. ප්ලේන් එකේ කැල්ලක් හරි දකින්න ඔනා කියලා මැලේශියන් ගුවන් සේවයට විරුද්දව මිනිස්සු පෙත්සම් ගහනවලු දැන්..
     

    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    any updates?
    නැ මචන්, මිනිස්සු දැන් එක එක කතා කියනවා. ගොඩක්ම බර තියෙන්නේ, ප්ලේන් එකට නැගපු හොරු 5 දෙනා ගැන.. එකෙක් හොන්කොන්ග් එකෙක් කියලාත් කියනවා
     

    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    එයටත් මේ phone එකක්ද දන් නැනේ තිබ්බේ..:rolleyes::rolleyes:


    ඕකටත් වතුර යනවා බන් මිටර් 2 ක් අතුලත විනාඩි තිහක් තියන්න පුල්වන් කියලා තමා Sony කියන්නේ
     

    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    Prushana Godai............

    1.What happened to the plane?
    2.Why was no distress signal issued?
    3.Who exactly was aboard?

    :shocked:
    මැලේශියන් උන් බොරු කියනවා බන් හිටු කියලා. උන් දන්නේ නැ කවුද හිටියේ කියලවත්, පැසෙන්ජර් මැනිෆෙස්ට් එකේ ඉන්න උන් 5 දෙනෙක් ගෙවල් වල යහතින් ඉන්නවා.
    ට්ට්‍රාන්ස්පොට් මිනිස්ටරයා කියනවා ප්ලේන් එක ආයේ ආපහු ආවා කියලා, තව වෙන ප්ලේන් එකක කැප්ටන් එකෙන් කියනවා එයා ෆස්ට් ඔෆිසර් එක්ක කතා කලා කියලා, නැදැයෙක් කියනවා ෆොන් එකක් රින්ග් වෙනවා කියලා, යුඇස් උන් කියන්නෙම බොම්බා කියලා..
     

    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    70l18n.jpg


    මේ flight එක කොහෙද මේ යන්නේ hijack කරලා වත් ද ??:rofl:
     

    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,227
    12,248
    113
    Ohio, USA
    රුසියාවට වහෙන් ඕරෝ මුන් සද්දයක් දාන්නේ මම හිතන්නේ ආයිත් නැගෙනහිර ආසියාවේ ඇමේරිකන් බේස්වල බලය වැඩිකරන්නට...
     

    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    70l18n.jpg


    මේ flight එක කොහෙද මේ යන්නේ hijack කරලා වත් ද ??:rofl:
    flightradar24 එකේ මත්තල කියලා එකක් නැ, සමහර වෙලාවට කටුනායකින් යන ශ්‍රි ලන්කන් ප්ලේන් හිතුන හිතුන වෙලාවට මත්තලට ඇවිත් එතනින් ආයේ යනවා, ඔකත් එහෙම සීන් එක.. මත්තල කවර් කරලා නැති නිසා ඩිසෙන්ඩ් උන ගමන් ADS-B කවර් එක නැති වෙනවා, එහෙම උනාම ආයේ ප්ලේන් එක එනකන් පෙන්නන්නේ ඔහොම තමා..

    exit, entry point දෙකම එක්කො බදුල්ල නැත්තම් ඔය අහල පහලක තමා සෙට් වෙන්නේ..
     

    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    flightradar24 එකේ මත්තල කියලා එකක් නැ, සමහර වෙලාවට කටුනායකින් යන ශ්‍රි ලන්කන් ප්ලේන් හිතුන හිතුන වෙලාවට මත්තලට ඇවිත් එතනින් ආයේ යනවා, ඔකත් එහෙම සීන් එක.. මත්තල කවර් කරලා නැති නිසා ඩිසෙන්ඩ් උන ගමන් ADS-B කවර් එක නැති වෙනවා, එහෙම උනාම ආයේ ප්ලේන් එක එනකන් පෙන්නන්නේ ඔහොම තමා..

    exit, entry point දෙකම එක්කො බදුල්ල නැත්තම් ඔය අහල පහලක තමා සෙට් වෙන්නේ..

    ආ එක තමා එහෙනම් සින් එක ඇයි දන්නේ නෑ මත්තල තාම flightradar24 වලට දාලා නැත්තේ :rolleyes: