කඩදාසි_කුරුලු_කලාව
නෙත සිත පිනවන මනහර කඩදාසි කුරුලු කලාව
ඉතා මනස්කාන්ත ලෙස දිස්වන මෙම නානා වර්ණැති පක්ෂීන් හැබෑවටම ජීවත් වන්නන් නොවන බව කිව හැක්කේ කාටද,? ඒ තරමටම තාත්වික ලෙසත්, සියුම් හා සංකීර්ණ නිමාවකින් යුතුව නිර්මාණය කෙරී ඇති මෙම වර්ණවත් පක්ෂීන් විසිහය හැවිරිදි කලා ශිල්පිනියක වන ඩයනා...