මමත්_දැන්_තාත්තා_කෙනෙක් . . .

GoldHeart

Active member
  • Jul 10, 2012
    719
    74
    28
    566824-1287-15.jpg


    සුභ පැතුම් මචන් :)
    තාත්තා කෙනෙක්ගේ ආදරය, වේදනාව, දුක, සතුට තේරුම් ගන්න ඒ පදවිය ලබන්නම ඕනේ.

    [/CENTER​
     

    HondaMPLG

    Member
    Feb 4, 2012
    6,269
    2,415
    0
    මෙතනම තමයි
    තුන් දෙනාටම තෙරුවන් සරණයි...පිරිමි අපි කොයිතරම් කයිය ගැහුවත් ඔයි වෙලාවට පන බයේ ඉන්නේ..එකට වැඩියමත් හේතුව පිරිමි අපිට ඒ වේදනාව බෙදාගන්න බැරිකම..
    අප්පොච්චිගේ වැඩ ගැන අපි වැඩිය දන්නේ නැහැනේ. ඒ නිසා කොලු පැටියට සීයාගේ ගතිගුණ පිහිටන්න කියලා පතනවා.
    ;)
     
    Last edited:

    tharindudoo

    Well-known member
  • Mar 12, 2007
    10,906
    761
    113
    ..ජනේලේ ගාව....
    උණුසුම් සුභ පැතුම් මචං උඹට......... අළුත උපන් දරුපැටියාගේත් උඹලා හැමෝගෙමත් ජිවිත වාසනාවන්ත වේවා කියලා හදවතින්ම ප්‍රර්ථනා කරනවා.............