හරිම දුකයි! ඇයි හොද අපිටම මිනිස්සු වල කපන්&#35

තවත් නාහෙන් අඬන ත්‍රෙඩ් එකක්...:lol:
ඒ උබල ටික එකතු වෙලා යූනියන් එකක් හදාගනිල්ල.. එලකිරිය කික් කරල ගන්න පුලුවන්..

යාලුවා.. මිනිහෙක් කරදරේ වැටුනහම හිනාවෙලා පීචන් සතුටක් ලබන්න එපා. උඹලට වගේ නෙමේ.. අපිට මේ ලෝකේ කවුරුවත් නැහ කතා කරන්න​. ඉන්නේ එලකිරි එකේ යාලුවෝ ටික විතරයි.

අනේ උඹ මේ ත්‍රෙඩ් එකට ආස නැත්තම්, ප්ලීස් ක්ලෝස් කරලා දාල​.. වෙන නූලක් බලහන් සහෝ!
 
deanXX

Well-known member
  • Oct 15, 2013
    21,558
    16,385
    113
    තවත් නාහෙන් අඬන ත්‍රෙඩ් එකක්...:lol:
    ඒ උබල ටික එකතු වෙලා යූනියන් එකක් හදාගනිල්ල.. එලකිරිය කික් කරල ගන්න පුලුවන්..
    dakinnath sathutui menna kisima prashnayak nathi porak.:cool:
     
    :yes:cheethha dial ban padekata ganan ganna epa.:D

    අන්න හරි... 'චීත්ත ඩයල්'.. එලම එල​... මම අර කිව්ව එකානම් කලිසමට යටින් ජන්ගියක් ඇදගෙන ඇති අනිවා මචන්...

    උඹගේ සපෝට් එකට බොහෝම පින් යාලුවා... රෙප් +6
     
    maheerulz

    Member
    Jun 5, 2013
    587
    95
    0
    Maharagama
    මිනිස්සු කියන්නේ මහා පුදුමාකාර ජාතියක් සහෝදරයා.. විශේෂයෙන් රැකියා ස්ථානවලින් හම්බවෙන එවුන්.. තනතුරු, ලාභ ප්‍රයෝජන වෙනුවෙන් ඕන එකෙක් පාවල දෙයි..:yes::yes: ඔයාට විතරක් නෙමෙයි ඕක අපි හැමෝටම පොදුවේ බලපාන දෙයක්.. අත්දැකීම් ගැන කියනවනම් මට පිටු 20ක් 30ක් ලියන්න පුළුවන්.. ඒ හැමදේකින්ම මම මිනිස්සු ගැන ඉගෙන ගත්ත.. එහෙම අයව ආශ්‍රය කරන්න ඕන විදිහ ඉගෙන ගත්ත.. කිසිම දෙකින් වැටෙන්න එපා..:no: තව තවත් ශක්තිමත් වෙන්න.. "What doesn't kill us make us stronger" කියල ඉංග්‍රීසි කියමනක් තියෙනව.. ලේසියෙන් වට්ටන්න පුළුවන් බව දැනගත්තම උන් තවත් කෙලවන්නමයි හදන්නේ.. තමන් ශක්තිමත් බව පෙන්නන්න.. නැතුවනම් මේ සමාජයේ ජීවත් වෙන්න බෑ.. අම්ම, තාත්ත, සහෝදරයෝ, සහකරුවා/සහකාරිය වගේ ලඟින්ම ඉන්න අය මිසක් වෙන කිසිම මිනිහෙක්ව විශ්වාස කරන්න එපා කිසිම හේතුවකට..:yes::yes:
     
    TaurusRX

    Member
    Jan 12, 2011
    357
    56
    0
    Home
    mchn matath ohoma case ekak thiyenawa bn... minissu kata hadanawa.. ehema karanne monawath karaganna bari ponnayo.. umba ganan ganna epa.. kiyawanna deepa.. kawadahari therum yai.. edata unta pasuthawenna wei... umba ganan ganna epa bn.. matath me dawas wala case ekak thiyenawa oya wage... ganan ganna epa mchn...
     
    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    stand up for yourself,don't give a fk about what others think about you..don't try to please others always or be a doormat for others...help for people only who deserve it...people going to criticize you whether you are good or bad...being innocent to all and being a doormat is two different things...you can be nice to all but keep your limits and stand up for yourself when needed...and learn to say No
     
    janiranga

    Junior member
  • Aug 1, 2012
    445
    17
    18
    eka ekage ker* kam uba oluwata ganna epa machooo... oka ubata vitarak vena prashnayak nemei godak ayata podu deyak... uba oya ekekvavath ganan ganne netuwa ube paduwe hitapan etakota untama eti vela navaththanava... but kavada hari outath oya tika venava... so be cooolllllll!!!
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,331
    30,105
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    කලියුගකාලේ බනෙන් ධර්මයෙන් ජීවත්වෙන්න අමාරුයි බං. පැත්තකට කතාකරල අවසන් නිවේදනය දීපන්. ඉලගපාර මොනවහරි කලොත් ප්‍රසිධ්දියේ රෙද්දෙ රෙවෙන්න නෙලපන්. අත්දුටුයි ප්‍රත්යක්ෂයි....
     
    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    wadakarana thnwala ekeka ewun inwawa ,owa gann ganna epa ,hodama de u laginnma inna eka ,ethkota wenne monwada kiyala danganna puluwan
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    වචන ටිකටත් ස්තූතියි සහෝ.. මට මේ වෙනකොට වද දෙන්නේ ගැණියෙක් වගේ මිනිහෙක්. මූ මට හොද මූණ පෙන්නගෙන යටින් කටුව ගහනවා. වැඩකරන තැන ඉන්න කෙල්ලෝ ටික මූ කොහොම හරි අල්ලගෙන උන්ව උසි ගන්නනවා මාව පාච්චල් කරන්න​.

    ඒ වගේම මම ඔය ගැණු ගැන නොකියපු දේවලුත් මම කිව්වා කියල ගිහින් උන්ට කියනවා. ඌට තමයි ඕන කරලා තිබුනේ ගැණුන්ගේ කතාබහ නවත්තන්න​. මු මට දවසක් කිව්වා. ඊට පස්සේ මූ ගිහින් උන්ට කියන්න ඇති අනිවා.. මම එහෙම කිව්වා කියලා. මහ පරයෙක් බන් මේකා.

    මේ මූසලයට අපේ ලොක්කත් සයිලන්ට්. අනේ මන්දා. මූ දවස තිස්සේ කරන්නේ තේ කෝප්පේ අරගෙන තැන තැන ඕපාදූප කියකිය ඇවිදින එකයි, මට වින කරන එකයි. නදෝමකින් මුන්ටත් ප​#යක් ලැබිලා තියනවනේ.. නරුමයා.. තොටනම් හොදක් වෙන්නේ නැහ​!!

    ithin yako sapa kara kara inne... okkoma inna thanaka mu opa dupa kiya kiya inna welawaka munatama kiyapanko............. ponna wada karanna epa kiyala....

    umba wihinne wade wana kara gena thiyenne..... oka un mul parama ara umba sapa karana ekayi uu kelama kiyapu ekayi inna thanama prashne wisada gaththama iwarane........

    silent eka inna epa... thoth pirimiyek kiyala pennapan... ekko uu hadeyi naththan uu thawath darunu weyi........... eeka dan thiyena widiyata wada hodayine.... anika uu darunu unoth umbath game eka atha arinne nathuwa... uuta denna thiyenne... athin payin neme wachanen.... bariman nan athi payin....
     
    Last edited:
    මිනිස්සු කියන්නේ මහා පුදුමාකාර ජාතියක් සහෝදරයා.. විශේෂයෙන් රැකියා ස්ථානවලින් හම්බවෙන එවුන්.. තනතුරු, ලාභ ප්‍රයෝජන වෙනුවෙන් ඕන එකෙක් පාවල දෙයි..:yes::yes: ඔයාට විතරක් නෙමෙයි ඕක අපි හැමෝටම පොදුවේ බලපාන දෙයක්.. අත්දැකීම් ගැන කියනවනම් මට පිටු 20ක් 30ක් ලියන්න පුළුවන්.. ඒ හැමදේකින්ම මම මිනිස්සු ගැන ඉගෙන ගත්ත.. එහෙම අයව ආශ්‍රය කරන්න ඕන විදිහ ඉගෙන ගත්ත.. කිසිම දෙකින් වැටෙන්න එපා..:no: තව තවත් ශක්තිමත් වෙන්න.. "What doesn't kill us make us stronger" කියල ඉංග්‍රීසි කියමනක් තියෙනව.. ලේසියෙන් වට්ටන්න පුළුවන් බව දැනගත්තම උන් තවත් කෙලවන්නමයි හදන්නේ.. තමන් ශක්තිමත් බව පෙන්නන්න.. නැතුවනම් මේ සමාජයේ ජීවත් වෙන්න බෑ.. අම්ම, තාත්ත, සහෝදරයෝ, සහකරුවා/සහකාරිය වගේ ලඟින්ම ඉන්න අය මිසක් වෙන කිසිම මිනිහෙක්ව විශ්වාස කරන්න එපා කිසිම හේතුවකට..:yes::yes:

    Thank you very much saho.... a very nice reply!
     
    mchn matath ohoma case ekak thiyenawa bn... minissu kata hadanawa.. ehema karanne monawath karaganna bari ponnayo.. umba ganan ganna epa.. kiyawanna deepa.. kawadahari therum yai.. edata unta pasuthawenna wei... umba ganan ganna epa bn.. matath me dawas wala case ekak thiyenawa oya wage... ganan ganna epa mchn...

    Aney machan.. mama hithuwe mata witharai mehema wenne kiyala... mama prarthana karanawa umbe prashana ikmaninma wisadenna kiyala!
     
    stand up for yourself,don't give a fk about what others think about you..don't try to please others always or be a doormat for others...help for people only who deserve it...people going to criticize you whether you are good or bad...being innocent to all and being a doormat is two different things...you can be nice to all but keep your limits and stand up for yourself when needed...and learn to say No

    WELL SAID machan! wrote it down already! thanks heaps
     
    rudr@

    Well-known member
  • Oct 30, 2010
    1,581
    149
    63
    macho uba poddak wenas weyan, neththam hemadama oka karanna bane. ubath oluwa nawagena inna epa bn.