|~ Lovers Avenue ~|

Status
Not open for further replies.

Fire Dragon

Well-known member
  • Oct 5, 2011
    4,421
    382
    83
    ගම්5ට ළඟින්....
    ඉතින් උඹට පාන්ද මම පශ්චාත් බැරිනම් ඉස්සරහ බාගෙත් ගත්ත නම්
    තෝ ගැන කථා කරන්න දෙයක් නෑ යකෝ
    උඹේ කුප්ප වැඩ අපි නොදන්නව නොවෑ
    උබල වගෙ උන් පොල්පිත්තෙන් උනත් කපාගන්න පුළුවන් ගදයො
    ලැජ්ජයි යකො
    දෙකයි පනහෙ හිත් බන් උඹලට තියෙන්නෙ

    ඉස්සර බාගේ ගත්තා නම් තව කමක් නෑ!!!

    ගන්න කළින් පඬි ටෝක්ස් දීලා ගන්න කිව්වාම වෙව්ලනවා!!!

    දෙකයි පනහෙ හිත් තියෙන්නෙ මට නෙමේ උඹට....

    කිව්වා දේවල් ගැන කරපු උන්ට අවුලක් නැත්තම් උඹ මොකටද පුක උඩ දාගෙන කෑගහන්නෙ.....

    එක්කො උඹ ඒවා ගැන දන්නෑ, නැත්තම් උඹේ මොළේ අමාරුවක්!!!!

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com

    උඹ දන්නවද ඔය ෆීල්ඩ් එක ගැන නෑනේ
    උඹ නිකන් දන්න එකා වගේ පඩි කථා දෙන්න එපා
    ලැජ්ජාව කියන දේ මේන්ටේන් කරපන් සිරාවට කියන්නෙ
    උඹලව අශ්‍රය කරන්නවත් වටින්නෙ නෑ බන්
    කුපාඩිම තමයි
     
    Fire Eye

    Member
    Oct 16, 2010
    3,156
    748
    0
    |~ Lovers Avenue ~|
    Camera, Directing, Script, Editing
    ඒ සේරම හොඳයි!
    රතු කමිසය ඉන්නෙ සෑහෙන ආතතියකින්....
    නිල් කමිසය පටන් ගන්නකොට පොඩි ආතතියක් තිබ්බට පහු වෙනකොට ඒක නැති කරගෙන සාමාන්‍ය ආකාරයෙන් හැසිරෙනවා.
    උගේ හිනාව නැති එක තමා එකම අවුල....
    ආ...පටන් ගන්නකොට සිංහල වචන වල පොඩි වැරදි වගයක් තිබුණා....
    ඔන්න ඔය සේරම නිසා AVERAGE දුන්නා.....
    සමස්ත වීඩියෝවෙන් නිල් කමිසය පමණක් සළකා බැලූ කළ, ඔහුගේ රංගනය නම් ඉතා හොඳ මට්ටමක තියෙනවා !!!!!!
    (මං හිතන්නෙ මේක ඔවුන්ගෙ ප්‍රථම රංගනය කැමරාවක් ඉදිරිපිට).
    10න් 9.5ක් දෙන්න පුළුවන් (0.5 කපන්නෙ හිනාව නැති එකට)

    උඹල බලන් ඉන්නෙ මිනිස්සු දෙයක් කරහම ඒකෙ වැරදි හොයන්න විතරයි
    උන් ආධුනිකයින් විදියට හොද දෙයක් කරල තියෙනව
    උඹ නිකන් මහ පඩිය වගේ ලොරි ටෝක්ස් දීල උඹ නිකන් බුද්ධිමතා වගේ පෙන්නන්න හදන්න එපා
    කුජිතයි යකෝ

    අද බාල කතා කියන්න මොනවද??????
    ඉතින් රතු එකා ගැන ඇත්ත තමා කිව්වෙ!!!!
    නිල් එකා හිනා වෙන්නෙ නෑ!!
    ඒකෙන් වැඩසටහනේ සාර්ථකභාවය නැති වෙනවා!!!

    උඹ දන්නවද ඔය ෆීල්ඩ් එක ගැන නෑනේ
    උඹ නිකන් දන්න එකා වගේ පඩි කථා දෙන්න එපා
    ලැජ්ජාව කියන දේ මේන්ටේන් කරපන් සිරාවට කියන්නෙ
    උඹලව අශ්‍රය කරන්නවත් වටින්නෙ නෑ බන්
    කුපාඩිම තමයි

    අඩෝ මගේ සිද්ධියක් නිසා උඹලා මරාගන්න එපා මචංලා...
    දෙන්නට පට්ට Thanx මේ Video එක ගැන කතා කලාට...
    ඒ වගේම දෙන්නම කියපුවා හරී...
    :yes: :yes: :yes: :yes: :yes:

    Fire Dragon කිව්ව ඔක්කොම වැරදි මේ Video එකේ තිබ්බා...
    තව හඬ පාලනේ අවුල් වගේ දේවලුත් අනිවා තිබ්බා...
    ඌ කිව්වා වගේම ඕවා කිව්වහමම තමා ඊළඟ පාර වැරදි හදාගන්න පුළුවන්...
    :yes: :yes: :yes: :yes: :yes:

    Mal Baba කිව්ව ඔක්කොමත් හරී...
    අපි කොච්චර හිතන් හිටියත් Camera එක ඉස්සරහට ගියහම කොර වෙනවා...
    මොකද අපි ඒකට පුරුදු මිනිස්සු නොවන නිසා...
    අනික මේක 20min Show එකක් උනාට හැම Camera Angles එකක්ම අරන් තියෙන්නේ එකම Camera එකකින්...
    ඒ හින්දා මේක කරන්න අපිට පැය 8ක් ගියා...
    පැය 8ක් එක දිගට එකම ඉරියව්වෙන් Studio Lightsවල ඉන්න එකේ අමාරුව තේරෙන්නේ එන්න එකාටම තමා...
    අනික මේ Script එක Show එක කරපු උන් දෙන්නා දැක්කේ Show එක කරන්න යනකොට...
    මේකේ වැඩ නිසාම උන් දෙන්නා කලින් දවසේ රෑ නිදාගෙනත් නෑ...

    :dull: :dull: :dull: :dull: :dull:

    මෙතන මුන් දෙන්න කරන කිසිම දෙයක් කලින් කවුරුවත් කරන්න කියපුවත් නෙමේ, ඉගෙන ගත්ත ඒවත් නෙමේ...
    ඉතින් කැමරාවක් ඉස්සරහම පලවෙනි අත්දැකීම විදියට උන් දෙන්නා කරපු ටික ගැන අපේ Sir ඇතුළු මුළු Group එකම සතුටුයි...
    මොකද මොන පොර Talks දුන්නත් පලවෙනි පාර කැමරාවක් ඉස්සරහට ගියහම ඕන කෙනෙක් කොර වෙනවා කියලා අපි දන්නවා දැන්...
    Blue Shirt කාරය Studio එකෙන් එලියට ආපු ගමන් Sir කිව්වා මුලින්ම කරන වැඩේ විදියට උපරිමේට කලා කියලා..
    අනික ඉතිං එක පාරක් කලහමනේ වැරදි පේන්නේ...

    :) :) :) :) :)

    Sir නම් අපිට 80%ක් දුන්නා මේකට...
    අපේ අර වැරදි නිසා තමා අනෙක් 20 නැති උනේ...
    :nerd: :nerd: :nerd: :nerd: :nerd:

    අපිම තමා මේකේ සෙට් එක හැදුවෙත්...
    Green Screen එකක් ඉස්සරහා තමා Camera කලේ...
    පස්සේ තමා සෙට් එක දැම්මේ...
    :P :P :P :P :P

    අපේ අනෙක් Projects තුනේ වැඩත් ඉවර කරපු ගමන් දාන්නම්කෝ...
    :D :D :D :D :D

    picture.php

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    onna denna ayeth patan aran:frown::frown:

    methana hena waliyak gihilla neda
    :oo:

    mokakda waliya? :frown::confused:

    මචන් ඩ්‍රගන් මේ සෙට් එක කැත විදියට බයිට් වෙනවනෙ බන්
    බලපන් කො ෆයර් අයි එහෙම කැත විදියට බයිට් වෙලා තියෙන්නෙ
    MEGA BYTE:lol::lol::lol::lol:
     
    Fire Dragon

    Well-known member
  • Oct 5, 2011
    4,421
    382
    83
    ගම්5ට ළඟින්....
    උඹ දන්නවද ඔය ෆීල්ඩ් එක ගැන නෑනේ
    උඹ නිකන් දන්න එකා වගේ පඩි කථා දෙන්න එපා
    ලැජ්ජාව කියන දේ මේන්ටේන් කරපන් සිරාවට කියන්නෙ
    උඹලව අශ්‍රය කරන්නවත් වටින්නෙ නෑ බන්
    කුපාඩිම තමයි

    අනේ මේ උඹයි මායි දන්න ප්‍රෝග්‍රෑම් කෙරුවාව.....

    තෝ අන්න අර පිට්ටු බම්බුවට වෙලා වයර් කෑල්ලක් අමුණගෙන හිටපන් අනුන්ගෙ රෙද්දවල් හොයන්නැතුව!!!!!

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    අනේ මේ උඹයි මායි දන්න ප්‍රෝග්‍රෑම් කෙරුවාව.....
    තෝ අන්න අර පිට්ටු බම්බුවට වෙලා වයර් කෑල්ලක් අමුණගෙන හිටපන් අනුන්ගෙ රෙද්දවල් හොයන්නැතුව!!!!!

    Ethi Ban Mun Oya Mede Munwa Byte Keruwa:P
    Pittu Bambuwa BOC Yako
    Api Inne WTC
     
    Fire Dragon

    Well-known member
  • Oct 5, 2011
    4,421
    382
    83
    ගම්5ට ළඟින්....
    [/CENTER]

    මචන් ඩ්‍රගන් මේ සෙට් එක කැත විදියට බයිට් වෙනවනෙ බන්
    බලපන් කො ෆයර් අයි එහෙම කැත විදියට බයිට් වෙලා තියෙන්නෙ
    MEGA BYTE:lol::lol::lol::lol:

    Ethi Ban Mun Oya Mede Munwa Byte Keruwa:P
    Pittu Bambuwa BOC Yako
    Api Inne WTC

    ආආ......වැඩේ ඉවරද???

    මන් හිතුවා තාම යනවා කියලා.......

    :P:P
     
    Fire Angel

    Well-known member
  • Nov 5, 2010
    1,302
    189
    63
    ගිණිගොඩ
    අඩෝ මගේ සිද්ධියක් නිසා උඹලා මරාගන්න එපා මචංලා...
    දෙන්නට පට්ට Thanx මේ Video එක ගැන කතා කලාට...
    ඒ වගේම දෙන්නම කියපුවා හරී...
    :yes: :yes: :yes: :yes: :yes:

    Fire Dragon කිව්ව ඔක්කොම වැරදි මේ Video එකේ තිබ්බා...
    තව හඬ පාලනේ අවුල් වගේ දේවලුත් අනිවා තිබ්බා...
    ඌ කිව්වා වගේම ඕවා කිව්වහමම තමා ඊළඟ පාර වැරදි හදාගන්න පුළුවන්...
    :yes: :yes: :yes: :yes: :yes:

    Mal Baba කිව්ව ඔක්කොමත් හරී...
    අපි කොච්චර හිතන් හිටියත් Camera එක ඉස්සරහට ගියහම කොර වෙනවා...
    මොකද අපි ඒකට පුරුදු මිනිස්සු නොවන නිසා...
    අනික මේක 20min Show එකක් උනාට හැම Camera Angles එකක්ම අරන් තියෙන්නේ එකම Camera එකකින්...
    ඒ හින්දා මේක කරන්න අපිට පැය 8ක් ගියා...
    පැය 8ක් එක දිගට එකම ඉරියව්වෙන් Studio Lightsවල ඉන්න එකේ අමාරුව තේරෙන්නේ එන්න එකාටම තමා...
    අනික මේ Script එක Show එක කරපු උන් දෙන්නා දැක්කේ Show එක කරන්න යනකොට...
    මේකේ වැඩ නිසාම උන් දෙන්නා කලින් දවසේ රෑ නිදාගෙනත් නෑ...

    :dull: :dull: :dull: :dull: :dull:

    මෙතන මුන් දෙන්න කරන කිසිම දෙයක් කලින් කවුරුවත් කරන්න කියපුවත් නෙමේ, ඉගෙන ගත්ත ඒවත් නෙමේ...
    ඉතින් කැමරාවක් ඉස්සරහම පලවෙනි අත්දැකීම විදියට උන් දෙන්නා කරපු ටික ගැන අපේ Sir ඇතුළු මුළු Group එකම සතුටුයි...
    මොකද මොන පොර Talks දුන්නත් පලවෙනි පාර කැමරාවක් ඉස්සරහට ගියහම ඕන කෙනෙක් කොර වෙනවා කියලා අපි දන්නවා දැන්...
    Blue Shirt කාරය Studio එකෙන් එලියට ආපු ගමන් Sir කිව්වා මුලින්ම කරන වැඩේ විදියට උපරිමේට කලා කියලා..
    අනික ඉතිං එක පාරක් කලහමනේ වැරදි පේන්නේ...

    :) :) :) :) :)

    Sir නම් අපිට 80%ක් දුන්නා මේකට...
    අපේ අර වැරදි නිසා තමා අනෙක් 20 නැති උනේ...
    :nerd: :nerd: :nerd: :nerd: :nerd:

    අපිම තමා මේකේ සෙට් එක හැදුවෙත්...
    Green Screen එකක් ඉස්සරහා තමා Camera කලේ...
    පස්සේ තමා සෙට් එක දැම්මේ...
    :P :P :P :P :P

    අපේ අනෙක් Projects තුනේ වැඩත් ඉවර කරපු ගමන් දාන්නම්කෝ...
    :D :D :D :D :D

    picture.php

    දන්නෝ දනිති.
    මුලින්ම කැමරාව ඉස්සරහට ගියාම කොහොමද කියලා.
    නිදිමරලා, ඔය වගේ දේකට ,
    කලින් Script එක දැකලා වත් නැතුව මූන දෙනවා කියන්නේ
    කොයි වගේ අමාරු අත්දැකීමක්ද කියලා තේරේවි මේ වගේ දෙයක් ඔයාලත් කරපු දවසට.
    මම නම් කියන්නේ පලවෙනි එක හැටියට මේක අති සාර්ථකයි.
    අඩු පාඩු හැම එකක්ම මග ඇරගෙන මින් ඉදිරියට සාර්ථක නිර්මාණ කරන්න ඔයාලට
    ශක්තිය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා මම...
    :D:D:D:D :D:D:D:D:D
     
    Fire Eye

    Member
    Oct 16, 2010
    3,156
    748
    0
    |~ Lovers Avenue ~|
    අනේ මේ උඹයි මායි දන්න ප්‍රෝග්‍රෑම් කෙරුවාව.....
    තෝ අන්න අර පිට්ටු බම්බුවට වෙලා වයර් කෑල්ලක් අමුණගෙන හිටපන් අනුන්ගෙ රෙද්දවල් හොයන්නැතුව!!!!!

    :rofl: :rofl: :rofl: :rofl: :rofl:

    දන්නෝ දනිති.
    මුලින්ම කැමරාව ඉස්සරහට ගියාම කොහොමද කියලා.
    නිදිමරලා, ඔය වගේ දේකට ,
    කලින් Script එක දැකලා වත් නැතුව මූන දෙනවා කියන්නේ
    කොයි වගේ අමාරු අත්දැකීමක්ද කියලා තේරේවි මේ වගේ දෙයක් ඔයාලත් කරපු දවසට.
    මම නම් කියන්නේ පලවෙනි එක හැටියට මේක අති සාර්ථකයි.
    අඩු පාඩු හැම එකක්ම මග ඇරගෙන මින් ඉදිරියට සාර්ථක නිර්මාණ කරන්න ඔයාලට
    ශක්තිය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා මම...
    :D:D:D:D :D:D:D:D:D

    Thank You නංගියෝ...!!!
    :D :D :D :D :D

    picture.php

    Status
    Not open for further replies.