1. mhdsuranga

    ලක්ෂණ තුනක්, කොහේද ඒක තියෙන්නේ

    ප්‍රඥාවෙන් දකින්න
  2. mhdsuranga

    දෙයියොත් බය යක්කු

    දෙයියොත් බය යක්කු ඉස්ලාම් සහ කිතුණු ආගමේ එන සාතන්ව මැරීමට ඒ දෙයියන්ට නොහැකි නිසා මැවූ මිනිසුන්ට කියන්නේ සාතන්ගේ (යක්ෂයාගේ) ගහේ ගෙඩි එහෙම කන්ට එපා කියාය. යක්ෂයා එනකොට දුවන්ට කියාය. අපේ බෞද්ධ පින්වතුන් මල පෙරේතයින් දෙයියන් ලව්වා එලවන්ට හදනකොට ඌරු තෙල් ගෙට ගන්නේ නැත. ඒ මන්ද ඌරාට මහාසෝනාගේ...
  3. mhdsuranga

    මෙන්න මේවටයි කුණුහරුප කියන්නේ

    එදවස බුදුන්ටත් මෙහෙම දේවල් වුනානේ. චින්චි මානවිකාව ආවේ නැද්ද දර මිටියක් බැඳගෙන. මෙන්න මේ ක්වෝට් එක ලියපු කෙනත් අද කාලයේ චින්චි මානවිකාවක් :lol:
  4. mhdsuranga

    ලක්ෂණ තුනක්, කොහේද ඒක තියෙන්නේ

    ලක්ෂණ තුනක්, කොහේද ඒක තියෙන්නේ ත්‍රිලක්ෂණ අනිච්ච, දුක්ඛ, අනත්ථ සැ:යු: මේවා මෙහෙම කිවුවා කියලාවත්, කටපාඩම් කරා කියලාවත් තේරුම් ගන්න බැහැ. මාර්ගයේ වාඩි වෙලා මේවා මොනවාද කියලා විදර්ශනාවේදී ගලපන්න ඕනේ. එතකොට තමයි පරමාර්ථයෙන් දකින්න පුළුවන්. පරමාර්ථයෙන් දකින්න පුළුවන් දේවල් පෘථක්ජන මාධ්‍යයේ...
  5. mhdsuranga

    මෙන්න මේවටයි කුණුහරුප කියන්නේ

    බුද්ධ පරිනිර්වාණයේ අවසාන කාලයේ බුදුන් පවා සංවේගයට පත් වුණා "අනේ මුන්ට තාම මගේ ධර්මය හරි හැටි නොතේරුන හැටි" කියා. පරිනිර්වාණ සූත්‍රයේ ලස්සනට මේ බව දක්වා ඇත. :baffled:
  6. mhdsuranga

    මෙන්න මේවටයි කුණුහරුප කියන්නේ

    ධර්මය තේරෙන්නැති උන්ව දමනය කරන්න අද බුදුන් ජීවමානව නැහැ. මොනා කරන්නද ඉතින් පවට පින දෙන්න බැහැනේ. මට මතක් උනා කතාවක්. එක්තරා ස්ථවිරයන් වහන්සේ කෙනෙක් පිණ්ඩපාතේ වඩින්න ඉස්සෙල්ලා පාත්තරේ අව්වට අල්ලලා බැලුවලු, ඒ දිහා බලාගෙන හිටපු අනිත් අයත් පිණ්ඩපාතේ යන්න කලින් පාත්තරේ අව්වට උස්සල බැලුවලු. පරම්පරා...
  7. mhdsuranga

    මෙන්න මේවටයි කුණුහරුප කියන්නේ

    අනේ මම එයාවගේ තාම නිවන් දැක්කේ නැහැ. පිස්සු පූසෝ. පාරමී පිරිල නැතිකම තමයි. ඒකට මම මක්කෙයි කොරන්නේ. ඔහොම යං :D
  8. mhdsuranga

    මෙන්න මේවටයි කුණුහරුප කියන්නේ

    පවට පින දෙන්න බැහැනේ. විදර්ශනා නුවණ පහලවුනා කියල මම කිවුවේ නැහැ, එහෙම මට පහල උනත් ඔයා ඒ ගැන හිතන්න එපා. අන්තෝ ජටා බහී ජටා (පිටත් ගැට, ඇතුලෙත් ගැට). අනුන්ගේ ප්‍රශ්න තමන්ට ගන්න එපා
  9. mhdsuranga

    මෙන්න මේවටයි කුණුහරුප කියන්නේ

    දැන් ඇත්ත තේරෙනවා නේද.
  10. mhdsuranga

    මෙන්න මේවටයි කුණුහරුප කියන්නේ

    සත්‍යයේ සටහන බුද්ධියේ විමසුමට
  11. mhdsuranga

    මුස්ලිම් ජාතිකයාගේ බෞද්ධ ප්‍රචාරය

    http://elakiri.com/forum/showthread.php?t=1081787
  12. mhdsuranga

    මෙන්න මේවටයි කුණුහරුප කියන්නේ

    මෙන්න මේවටයි කුණුහරුප කියන්නේ සත්‍යයේ සටහන බුද්ධියේ විමසුමට මාරයෙකුටවත්, දෙවියෙකුටවත්, ම්‍රහ්මයෙකුටවත්, මිනිසෙකුටවත් අභියෝග කළ නොහැකි බුදු දහම අභියෝගයකට ලක්වන ලෙස අපේ හරක් ධර්මය විකෘති කළ අයුරු. සිහි බුද්ධියෙන් කියවා තේරුම් ගන්න. අසේවනා ච බාලානං - පණ්ඩිතානඤච සේවනා පූජා ච පූජනීයානං - එතං...
  13. mhdsuranga

    උඹලා මේක අහල නැද්ද

    “යෝ ධම්මං පස්සති සෝ මං පස්සති” මේක තේරෙන්නේ නැති උඹලාට ඉතින් මම කොහොම තේරුම් කරත් හරියන්නේ නැහැ. සොරි තමයි ඉතින්, ඔහොම යං :no:
  14. mhdsuranga

    උඹලා මේක අහල නැද්ද

    පෘථක්ජනයන් හට බුදු පිලිම වන්දනාව ලෞකික තාවකාලික සැපයකට හේතු වුනාට සෝවාන් මාර්ගඵල නිවනට පත්වූවෝ ධර්මය තුලින් බුදුන් දැක හමාරයි. ඒක නිසා ඔහුන් එතෙර වූටාට පසූ පාරුව කරේ තියාගෙන යන්නේ නැහැ. එගොඩ ගිහින් කියල හිතාගෙන ඉන්න සමහරු පාරුව කරේ තියාගෙන යන්නේ ඒක ගැන තමාටම සැක නිසා. (විචිකිච්චා සහ සීලබ්බත...
  15. mhdsuranga

    උඹලා මේක අහල නැද්ද

    අනේ නැහැ. ත්‍රෙඩ් එක එඩිට් කරේ ඔයා වගේ අනිත් අයත් මේක වරදවා තේරුම් ගත්තොත්. ඉතින් කාටත් තේරුම් ගන්න විදියට දැම්මා. ඔයාව ඕනේ තරම් මට ඔයාගේ බොලඳ තර්ක වලින් බිඳ දමන්න පුළුවන්. එහෙත් ඔයාගේ මානය, මෝඩකමට බෙහෙතක් මා ලඟ නැහැ. :oo:
  16. mhdsuranga

    උඹලා මේක අහල නැද්ද

    “යෝ ධම්මං පස්සති සෝ මං පස්සති” වරක් භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ සම්බුදු සිරුර දෙසම බලාසිටින්නට ආසා කළ වක්කලී ස්වාමීන් වහන්සේට වදාළ මේ ඔවදන දෙස බලන්න. ”වක්කලී, කම් නැත. මේ කුණු කය දැකීමෙන් ඔබට කුමන නම් ප‍්‍රයෝජනයක්ද? වක්කලී, යමෙක් ධර්මය දකින්නේ නම්, හේ මා දකී. යමෙක් මා දකින්නේ නම් හේ දකින්නේ...
  17. mhdsuranga

    වරෙන්, බලපන්

    බොහොම ස්තූතියි! මට සතුටුයි ඇත්ත තේරුම් ගන්න පුළුවන් සුළු කොටසක් හරි ඉන්න එකට! තෙරුවන් සරණයි!
  18. mhdsuranga

    වරෙන්, බලපන්

    සෝවාන් වුනා කියල ලෞකිකය අතහරින්න ඕනේ කියල මම කොතැනකවත් කියලා නැහැ. සක්කාය දිට්ඨි, විචිකිච්චා, සීලබ්බත පරාමාස අතහැරියා කියල ලෞකිකත්වය අතහරින්න බැහැ. ලෞකිකත්වය අතහැරීමටනම් සංයෝජන දහයම ප්‍රහේණි කළ යුතුයි. දාන මාන පින්කම් කරන්න එපා කියලත් මම කොහේවත් කියලා නැහැ වෙහෙර විහාර හදන්න ඕනේ. එහෙත් ඒක...
  19. mhdsuranga

    වරෙන්, බලපන්

    ඒක මම දන්නේ නැහැ, උන්වහන්සේගෙම හදවතම තමයි දන්නේ ඒ ගැන, ආර්යන් හඳුනා ගන්නේ පිටින් බලා නොව ප්‍රඥ්ඥාව නැමැති ඇසින් බලා. තමා තමාට කැඩපතක් වී විමසන්න තමන් ලොවට පෙන්නන්න හදන්නේ සත්‍යද නැත්තන් බොරුවද කියල. එතකොට හරි!
  20. mhdsuranga

    උඹලා මේක අහල නැද්ද

    උඹලා මේක අහල නැද්ද සත්‍යයේ සටහන බුද්ධියේ විමසුමට ::: එදා::: “යෝ ධම්මං පස්සති සෝ මං පස්සති” වරක් භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ සම්බුදු සිරුර දෙසම බලාසිටින්නට ආසා කළ වක්කලී ස්වාමීන් වහන්සේට වදාළ මේ ඔවදන දෙස බලන්න. ”වක්කලී, කම් නැත. මේ කුණු කය දැකීමෙන් ඔබට කුමන නම් ප‍්‍රයෝජනයක්ද? වක්කලී...

    No contents