සත්‍යයේ සටහන බුද්ධියේ විමසුමට
::: එදා:::
ජීවමාන වැඩ සිටි බුදුන්ගේ කාලයේ බුදුන් දෙස ඇසි පිය නොහෙලා බලා සිටි කෙනෙකුන් හට බුදුන් කීවේ "මොකෝ උන්නැහේ මගේ දිහා බල බල ඉන්නේ, මගේ ධර්මය තුලින් මාව දකින්න" :yes:
::: අද :::
අද බුදුන් ජීවමානව නැත, නමුත් බුදුන්ගේ ප්‍රතිරූපක ගල්, මැටි, සිමෙන්තියෙන් තනා...