මැරුණා වගෙයි නේද ජීවත් උනත් සදාකල් අබ්බගාත වෙයි![]()
සුසුම්නාවට මොනා හරි වුනා කියන්නෙ සදා කල් අබ්බගාත තමා...පව් ඉතිං.
.පව් බං කොල්ලෝ ඔහොම තමා..මාත් වැටිල තියෙනව ඔය වයසේ වගේ වැස්ස දවසක බයිසිකල් ඵකේ තනි අතින් අල්ලන් යන්න ගිහින්..වෙලාවට වැටුන පාර අත විතරයි තුවාල වුනේ..කැළල තාම තියෙනවා..
![]()
මමත් ඔහොම කරන්න ගිහින් ඇට දෙක හැන්ඩ්ල එකේ ඇනුණා
same xpඔය කාලෙට පුදුම විසයක් නේ බං තියෙන්නේsame xp
වැඩ දාන්න හැන්ඩ්ල් අල්ලන්නෙ නැතිව ගිහින් බම්පර් එකකින් දැම්ම මෝඩය වගේ හැන්ඩල් අල්ලන්නෙ නැතිවම. දබොක් බිම. මූනට කිට්ටුව ගොම්බෙට්ටක්. 99න් බේරුණෙ. වාසනාව..
2ඔසාමා කියල නම වැටුණෙ ඊට පස්සෙ නෙමමත් ඔහොම කරන්න ගිහින් ඇට දෙක හැන්ඩ්ල එකේ ඇනුණා