අද තාත්ත රත්නපුරේ ගියා

Honda.putha

Well-known member
  • Dec 26, 2017
    17,238
    29,819
    113
    ඔය ඉන්නෙ මම නෙමේ බං
    ඌම මම කියපු හැමදෙයක්ම හොදට මතකයි

    මොකද දන්නෙ නෑ 🤭
    nama balenne nane ban.

    wisthare dakapu gaman uba kiyala hithanawa.

    මම දැනුයි මේ ත්‍රෙඩ් එකේ රිප්ලයි එකක් දැම්මෙ
    ඒ ටිකට @Wadakaru පකය මං වගේ රගපාල

    මං කියපු වචනයක් ගානෙ ඌට හොදට මතකයි 😅 වනචරයෙක්ද කොහෙද

    දන්නෙ නැද්ද වෙනසකටත් එක්ක
    ෂොට් එකක් දාල ගලක් උඩ පෙරලිලා ඉදල එන්නෙ නැතෑ
    එයාගෙ අයියත් මරු භාණ්ඩෙ දෙන්න හොදට බොයි
    තමන්ම පෙරාගන්න කසිප්පු
    මුට්ටියක් ලිප උඩින් තියල පිරිසිදුවට වැඩේ කරනව

    ගෙදර බොන්න බයයි දැං
    බීල පාඩුවෙ ඉන්නෙ නෑනෙ

    කොක්කටම එනවනෙ
    ubatath yanna thibbe. geta ringagena inne nathuwa
    ------ Post added on Oct 17, 2024 at 11:46 AM
     
    • Like
    Reactions: AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • nama balenne nane ban.

    wisthare dakapu gaman uba kiyala hithanawa.


    ubatath yanna thibbe. geta ringagena inne nathuwa
    ------ Post added on Oct 17, 2024 at 11:46 AM
    අඩේ මං දැං ආස නෑ බං දුර කොහෙවත් යන්න

    ගෙදරට වෙලා ඉන්න එක මට සැපයි
     

    EKGuest

    Well-known member
  • Nov 16, 2022
    3,206
    5,704
    113
    අඩේ මං දැං ආස නෑ බං දුර කොහෙවත් යන්න

    ගෙදරට වෙලා ඉන්න එක මට සැපයි

    මමත් කම්මැලිකමට කොහෙ හරි ඇවිදින්න ගියත් එදාම ආපහු එනවා. නැවතිලා ඉඳලා නෑ.
     
    • Like
    Reactions: AnuradhaRa