වාහන ගෙන්වීමට අවසර

L Style

Well-known member
  • Nov 20, 2010
    1,486
    336
    83
    Kandy

    බදු ඩොලර්වලින් ගෙවන්නන්ට වාහන ගෙන්වීමට අවසර.​

    බදු මුදල් ඩොලර්වලින් ගෙවීමට එකඟ වන පුද්ගලයන්ට වාහන ආනයනය සඳහා අවසර දීම සම්බන්ධයෙන් අවධානය යොමුවී ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා ලංකාදීපයට පැවැසීය.

    ඒ සම්බන්ධයෙන් කරුණු සලකා බලාගෙන යන බවද හෙතෙම සඳහන් කළේය.
    https://www.lankadeepa.lk/news/බදු-ඩොලර්වලින්-ගෙවන්නන්ට-වාහන-ගෙන්වීමට-අවසර/101-599872

    පලවෙනි කමෙන්ට් එක

    //ඇත්තටම ඊට වඩා නරකද? ඇමෙරිකාවට හරි, එංගලන්තයට හරි, යුරෝපයේ හොඳ රටකට ගාණක් කතා කරගෙන මේක විකුණලාම දැම්මා නම්... මගේ නම් කිසිම අකැමැත්තක් නැහැ අවංකවම... බුද්ධ ධර්මයේ හැටියට අපේ කියලා කිසිම දෙයක් නැතිනම්, හැමෝටම හැමදේම සිද්ද වෙන්නේ පින පව අනුව නම්... ඇයි අපි අපේ කියලා මේ රටක්, ජාතියක් බදාගෙන ඉන්නේ...?//
    ado mat kamati ban meka wikunala dammanam.... me rata tibba kiyala apita karagannat bane. machan oya, trinco wala oil tanks ehema apita tibba kiyala monawada ban karanne....
     
    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World

    බදු ඩොලර්වලින් ගෙවන්නන්ට වාහන ගෙන්වීමට අවසර.​

    බදු මුදල් ඩොලර්වලින් ගෙවීමට එකඟ වන පුද්ගලයන්ට වාහන ආනයනය සඳහා අවසර දීම සම්බන්ධයෙන් අවධානය යොමුවී ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා ලංකාදීපයට පැවැසීය.

    ඒ සම්බන්ධයෙන් කරුණු සලකා බලාගෙන යන බවද හෙතෙම සඳහන් කළේය.
    https://www.lankadeepa.lk/news/බදු-ඩොලර්වලින්-ගෙවන්නන්ට-වාහන-ගෙන්වීමට-අවසර/101-599872

    පලවෙනි කමෙන්ට් එක

    //ඇත්තටම ඊට වඩා නරකද? ඇමෙරිකාවට හරි, එංගලන්තයට හරි, යුරෝපයේ හොඳ රටකට ගාණක් කතා කරගෙන මේක විකුණලාම දැම්මා නම්... මගේ නම් කිසිම අකැමැත්තක් නැහැ අවංකවම... බුද්ධ ධර්මයේ හැටියට අපේ කියලා කිසිම දෙයක් නැතිනම්, හැමෝටම හැමදේම සිද්ද වෙන්නේ පින පව අනුව නම්... ඇයි අපි අපේ කියලා මේ රටක්, ජාතියක් බදාගෙන ඉන්නේ...?//

    meknam wenna plwn bn
     
    • Like
    Reactions: lasankandy

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,233
    113
    Gotland

    //ඇත්තටම ඊට වඩා නරකද? ඇමෙරිකාවට හරි, එංගලන්තයට හරි, යුරෝපයේ හොඳ රටකට ගාණක් කතා කරගෙන මේක විකුණලාම දැම්මා නම්... මගේ නම් කිසිම අකැමැත්තක් නැහැ අවංකවම... බුද්ධ ධර්මයේ හැටියට අපේ කියලා කිසිම දෙයක් නැතිනම්, හැමෝටම හැමදේම සිද්ද වෙන්නේ පින පව අනුව නම්... ඇයි අපි අපේ කියලා මේ රටක්, ජාතියක් බදාගෙන ඉන්නේ...?//

    සිංහලු කැමති ලංකාව යුරෝපෙට වගේ විකුණලා දානවට
    දේශපාලුවෝ කැමති නෑ
    උන් රට ආරක්ෂා කරගන්න උපරිම ගේම දෙනවා
     
    • Haha
    Reactions: usa_nihaal

    sathmal

    Well-known member
  • Jun 30, 2012
    1,194
    947
    113
    කබ්රාල්ගෙ සුපිරි මොලේ, රට ඉන්න උන්ට සෑහෙන ලාබයි, ආණ්ඩුවටත් ලාබයි, වාහන ගන්ඩ බලන් ඉන්න උන්ටත් ලාබයි..
    සිරා නේද? මොල 7 කැලේ
     
    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    සිරා නේද? මොල 7 කැලේ
    ඒ කියන්නෙ වාහන ගේන්න පුලුවන් හොර ජාවරම් කරන ඩොලර් හන්ගපු එවුන්ට විතරයි සාදාරන මිනිහෙක්ට තහනම්
     
    • Like
    Reactions: jay-shan

    VPS09

    Well-known member
  • Sep 13, 2014
    6,729
    2,139
    113
    maharagama
    Final effevt is same.
    This will increase the demand for dollers more.
    So doller rate must go up.(but only kalukada rate)
    Since salesman have to bare more rates still the local market has no effect. However the foriegn income earner will get small benefit rather than purchasing a vehicle from local market
     
    Last edited:
    • Like
    Reactions: IMMuhandiram

    warwickuni

    Well-known member
  • May 21, 2008
    4,365
    1
    4,065
    113
    Is our Legal Tender $$ . How can a person pay tax in $ and how many? Mr. Cabral on webinar on 25th sep on debt substainability said that vehicle import restricts are necessary at this moment. He said all the restrictions are temporary till our foreign currency debt situation eased. He said some new measures will be announced on 1.10.2021 and ruled out IMF facility for balance of trade.(not SDR which was our entitlement not a loan or facility)
     
    tclanki

    Well-known member
  • Feb 11, 2010
    6,658
    2,345
    113
    Taxes USD? mn hitanne me kianawa atte rata inna ayata vehicle taxes pay kalot genna denawa kiana eka wennati.. nattam api dn USA wala territory ekakda danne na :rofl:
     
    33000v

    Well-known member
  • Aug 10, 2013
    2,919
    3,407
    113
    Oya widiyata ubata wath mata wath wahana ganna be. Foreign income ekak thiyenna one. Neththan wenne rata athule thiyena dollar okkoma wahana walata wiyadam wela thawath anatha wena eka.
    duka tamai :sorry:
     
    • Like
    Reactions: hrm

    danush1987

    Well-known member
  • Sep 3, 2021
    394
    576
    93
    ඕක දුන්නොත් වාහන පර්මිට්ස් තියෙන අයට මොකද වෙන්නෙ?