මන් හිතන් ඉන්නවා එහෙම. ඒකනේ මට ඵල ලබන්න උපනිශය වුන කියලා මන් හිතන පාත් එක අනිත් අයටත් කියන්නේ.
ඉන්ද්‍රියපරෝපරියත්ත, ආසවානුසය ඤාණ තියෙන බුදු කෙනෙක්, කෙනෙක්ට මාර්ගඵල තියෙනවා කියලා කියන දෙයක් ඇරෙන්න, අනිත් අය කියන ඒවා ඇත්ත වෙන්නත් පුලුවන් නැති වෙන්නත් පුලුවන්..
චේතෝපරීය ඤාණය ලබපු ආර්ය උතුමෙක්ට...