1. Blair Solari

    ධර්මය ගැන තියෙන ගැටළු, සැක, ප්‍රශ්න ඕන දෙයක් අහන්න (Mega Thread)

    ඇහැක් තියෙනවා, ඒකෙන් බාහිර තියෙන ලෝකයක්, නියුරෝන ක්‍රියාවලියක් හරහා සංවේදනය වෙනවා.. කියන්නෙත් පෙනෙන ස්වභාවය, දැනෙන ස්වභාවය ඇසුරු කරන් හදපු සංකල්පයක් නේද? උදා. ඇහැ කියලා දැන් හිතන් ඉන්න එක තියෙනවා.. කියන්න මොකක්ද සාක්ෂි? කණ්ණාඩියක් ඉස්සරහට ගියහම, පෙනෙන ස්වභාවය තුලම රූප පේනවා. අතින් ඇල්ලුවහම...
  2. Blair Solari

    ධර්මය ගැන තියෙන ගැටළු, සැක, ප්‍රශ්න ඕන දෙයක් අහන්න (Mega Thread)

    ඕකට බුදුහාමුදුරුවෝ දෙන උත්තරේ ඇරෙන්න අනිත් අය හැමෝටම දෙන්න වෙන්නේ speculations. imho, ශාසනය දිගුකල් පවතින්න, බහුජන හිත සුව පිණිස අවැඩක් වෙන්නැති නිසා හරි උපනිශ්‍රය වෙන නිසා හරි තමයි බුදුහාමුදුරුවෝ එහෙම කරන්නැත්තේ. නිශ්චිතවම වෙනවා කියලා කියන්නේ බුදු කෙනෙක් ෂඩ් අසාධාරණ ඤාණ වලින්නේ. ඕක අපිට...
  3. Blair Solari

    ධර්මය ගැන තියෙන ගැටළු, සැක, ප්‍රශ්න ඕන දෙයක් අහන්න (Mega Thread)

    වර්ණ අනන්ත ගානක් පෙන්නන්න පුලුවන් බල්බ් එකක් තියෙනවා. මේ බල්බ් එකම ඇත්තටම hologram එකක්. මේ hologram එකේ හැම මොහොතකදිම බල්බ් එකේ පාටයි, හැඩයයි වෙනස් වෙනවා. පාට අනන්ත ගානක් තියෙනවා. බල්බ් එකේ හැඩ හතරක් තියෙනවා. මොහොතකදී පත්තු වෙන පාට සහ හැඩයට කලින් මොහොතේ පාට සහ හැඩයේ බලපෑමක් තියෙනවා. මොහොතකදි...
  4. Blair Solari

    සිත නිවන කවිබණ 😁 😂

    https://youtube.com/@akampitha?si=OTu4ig_HAqhlRoXZ
  5. Blair Solari

    How are you? I am good.

    sybau unc 🥀
  6. Blair Solari

    ධර්මය ගැන තියෙන ගැටළු, සැක, ප්‍රශ්න ඕන දෙයක් අහන්න (Mega Thread)

    ලයිව් අත්දැකීමේ perspective එක බලහන්. පේනවා, ඇහෙනවා, දැනෙනවා, හිතෙනවා. ඒ ඇසුරෙන් හදාගත්ත සංකල්ප තමයි උපත, මරණය, අංශු, පරමාණු, නැවත උපත.. සියල්ල. විද්‍යාවේ බේස් එක වෙන්නෙම unverifiable assumptions ගොඩක්. හඳට ගිහින් ආවත්, අපිට තාම objective reality එක ඩිෆයින් කරන්න තියා, objectivity එකක් ගැන කතා...
  7. Blair Solari

    බන අහනව කියල නිතරම ජුකයි ජුකයි කතා ඇහුවම ඩිප්රෙෂන් හැදෙන්නෙ නැද්ද?

    මේ චැනල් එකේ බන අහපන්. https://youtube.com/@akampitha?si=mk4bzz2cDSbqMlNl
  8. Blair Solari

    ධර්මය ගැන තියෙන ගැටළු, සැක, ප්‍රශ්න ඕන දෙයක් අහන්න (Mega Thread)

    BUDDHISM ඔව්, උපනිශ්‍රය වෙනවා. ප්‍රදාන අංග හතරක් තියෙනවා. ධර්මශ්‍රවණය කළ්‍යාණ මිත්‍ර ආශ්‍රය යෝනිසෝ මනසිකාරය ධම්මානුධම්ම ප්‍රතිපදාව ------ Post added on 1786427709
  9. Blair Solari

    ධර්මය ගැන තියෙන ගැටළු, සැක, ප්‍රශ්න ඕන දෙයක් අහන්න (Mega Thread)

    ඉවරයක් නැති නිසා. නානත්වයක් තියෙනවා, ඉවරයක් නැ, වසඟයේ නැහැ. කාලෙකදී inevitably සතර අපායේ. කාලෙකදී සුගතියේ. ඔය දැන් උබගේ තියෙන ethics, morals ඔක්කොම බාහිර influence එකකින් ගොඩනැඟුන දේවල්. කාටවත් කරදර කරන්නැහැ *දැනට*. ඒත් කරදර කරන්න පුලුවන් හැකියාව නැති වෙලා නැහැ. ඒවට influence එක තියෙන පරිසරයක...
  10. Blair Solari

    දිව්‍ය ලෝකය (AI)

    3:5:10 PHYSICAL DESCRIPTION OF TĀVATIṂSA The devas of Tāvatiṃsa dwell in a beautiful city made of gold, jewels and other precious materials. This city was said to have arisen by the power of the kamma made by Magha and his companions building the great hall.544 This city is ten-thousand yojana...
  11. Blair Solari

    ධර්මය ගැන තියෙන ගැටළු, සැක, ප්‍රශ්න ඕන දෙයක් අහන්න (Mega Thread)

    නිත්‍ය, ආත්ම, සුඛ ලෝකයක් හම්බෙනකන් තමයි ඇලෙන්න, ගැටෙන්න පුලුවන්. ඕක සප්රෙස් කරන් හිටියා කියලා නිවන් දකින්නැහැ. හැබැයි සප්රෙස් කරන් ඉන්න එක උපනිශය වෙනවා මනාව ධර්ම ශ්‍රවණය කරලා, මනාව විමසලා, අවබෝධ කර ගන්න.
  12. Blair Solari

    ධර්මය ගැන තියෙන ගැටළු, සැක, ප්‍රශ්න ඕන දෙයක් අහන්න (Mega Thread)

    මගේ කියන්නේ ආත්ම සංඤාව. අපි සංකල්ප මට්ටමෙන් පනවගත්ත මම කියන සංකල්පය නෙමෙයි.. ඕක මට වැඩිය හොඳට මේ වීඩියෝ දෙකේ පෙන්නනවා රේවත හාමුදුරුවෝ. මේ දෙක බලන්න.
  13. Blair Solari

    එන්න ධර්මය දකිමු! (MEGA THREAD)

    මට සාපේක්ෂව, මට රෙකමන්ඩ් කරන්න තියෙන හොඳම බන තමයි, රේවත හාමුදුරුවොන්ගේ බන 🙏🏻 අකම්පිත චැනල් එකේ ප්ලේලිස්ට් ගොඩක් තියෙනවා. අහන්න.
  14. Blair Solari

    ධර්මය ගැන තියෙන ගැටළු, සැක, ප්‍රශ්න ඕන දෙයක් අහන්න (Mega Thread)

    ..කියලා අලුත් සංකල්පයක් ඉගෙන ගත්තට සම්මා දිට්ඨියට පත් වෙන්නැහැ. පන්ච උපාදානස්කන්ධය විදර්ශනාවට නඟලා, නුවණින් දකින්න ඕනේ අනිත්‍ය, දුක්ඛ, අනාත්ම ලක්ෂණය. ඒකට, නීවරණ සමථ ප්‍රතිපදාවල හික්මිලා, මනාව ධර්ම ශ්‍රවණය කරලා, ධර්මය තමා තුලින් විමසන්න ඕනේ. "අපි" පැත්තකින් තියහන්.. යථාර්ථය තුල ඔයා ඉන්නවද...
  15. Blair Solari

    ධර්මය ගැන තියෙන ගැටළු, සැක, ප්‍රශ්න ඕන දෙයක් අහන්න (Mega Thread)

    අභිසංස්කරණය කොහොමත් වෙනවා පෘථග්ජන මට්ටමෙන්. නවත්තන්න බැහැ. දානයක් දුන්නත් ධර්මය අවබෝධ කර ගන්න උපනිශය වේවා කියලා ප්‍රාර්ථනා කරන්න. බන අහන්න.
  16. Blair Solari

    ධර්මය ගැන තියෙන ගැටළු, සැක, ප්‍රශ්න ඕන දෙයක් අහන්න (Mega Thread)

    අත්දැකීම තුල නිත්‍ය, ආත්ම සත්වයෙක්, පුද්ගලයෙක් හම්බෙන්න බැරිනම් කව්රු මොකකින් සමාව ගන්නද? කරන්න පුලුවන් එකම දේ අත්දැකීමේ යතාර්ථය දැකලා, අවිද්‍යාව දුරු කරන එක.
  17. Blair Solari

    ධර්මය ගැන තියෙන ගැටළු, සැක, ප්‍රශ්න ඕන දෙයක් අහන්න (Mega Thread)

    උත්තරේ දැම්මා. කෝ ඒකට රිප්ලයි කරලා නැ.
  18. Blair Solari

    ධර්මය ගැන තියෙන ගැටළු, සැක, ප්‍රශ්න ඕන දෙයක් අහන්න (Mega Thread)

    කර්මය කියන්නේ පෘථග්ජන භූමියෙන් ඉක්මවන්න පුලුවන් එකක්වත්, ඉවර කරලා දාන්න පුලුවන් එකක්වත් නෙමෙයි. පංචස්කන්ධය කෙරෙහි තියෙන උපාදානය නැති උතුමෙක්ට, පංචස්කන්ධය නිසා දුක හට ගන්නැහැ. විදින්නෙක් නැති තැන කර්මය අදාල නැහැ. කකුල යටින් ටිපර් රෝදයක් යන එකෙන් රහතන් වහන්සේට මෙන්ටල් සෆරින් ඇති වෙන්නැහැ.
  19. Blair Solari

    ධර්මය ගැන තියෙන ගැටළු, සැක, ප්‍රශ්න ඕන දෙයක් අහන්න (Mega Thread)

    මේ තුන බලපන්. I'd rather not say ------ Post added on 1786357502
  20. Blair Solari

    ධර්මය ගැන තියෙන ගැටළු, සැක, ප්‍රශ්න ඕන දෙයක් අහන්න (Mega Thread)

    bio කරන ගොඩක් අය අන්තිමට අයි.ටී. වල තමයි නතර වෙන්නේ 🥀

    No contents