වැරදි තැනින් අල්ලන්නේ. ධර්මය වැරදි තැනින් ඇල්ලුවොත් සර්පයෙක් වගේ තමයි.
ඔය ප්‍රශ්නේ එන්නෙම ප්‍රපංච මට්ටමෙන්.
මෙහෙම ගන්න,
ඇහෙන, පේනෙන, දැනෙන, හිතෙන ස්වභාවයේ ගලනයක් (සංස්කරණය) වෙනස් වෙන, හරයක් නැති, පාලනයක් නැති.. ලක්ෂණ ප්‍රමුඛ කරමින් පවතිනවා.
එහෙම සංස්කරණ ස්වභාවයක් පාදක කරන් ඔය ප්‍රශ්නේ එන්න...