මචං මේක samsung ml 2161
මේක RS 8500.00
Toner ගන්න් නම් දන්නෙ නෑ
ගන්න කියලා බැලුවෙ
කාගාව හරි තියනවද?
පොඩ්ඩක් කියන්න බලන්න මේක ගැන විස්තර :yes::yes::yes:
මම පොඩියට ටියුෂන් එකක් පටන් ගත්තා :D:D
ළමයි දෙතුන් දෙනෙක් ඉන්නෙ එක පන්තියක
ඉතිං ටියුට් එකකුත් දෙන්න බැලුවෙ
නැතුව බැහැනෙ ලියාගන්න කියලා...