1. NuwanCK

    මේකත් එංගලන්තෙ වගේ කියල හිතාගෙන comic con එකේදි සිංහල ගෑනු ළමයින්ට අතවර කරන්ඩ හදපු කොණකපාලු තම්බියෙක් සදහටම දොට්ට

    මෙයාවද උස්සන් ගිහිල්ලා තියෙන්නෙ? ඔය බැක්ටීරියා දෙකත් දෙපැත්තෙන් ඉන්නෙ...
  2. NuwanCK

    මේකත් එංගලන්තෙ වගේ කියල හිතාගෙන comic con එකේදි සිංහල ගෑනු ළමයින්ට අතවර කරන්ඩ හදපු කොණකපාලු තම්බියෙක් සදහටම දොට්ට

    මමත් මුලින් හිතුවෙ එහෙම තමයි, හැබැයි උගේ ප්‍රොෆයිල් එකට ගිහින් බැලුවම අදහස වෙනස් වුණා. ස්ටෝරියක් තියෙනවා නට නට ඉන්න ගමන් එක පාරටම අනිත් කොස්ප්ලේයර්ගෙ කලිසම ගලවන්න හදනවා, ගෑනියෙක් ඇවිල්ල බේරගත්තෙ.
  3. NuwanCK

    Selena Gomez sexy neda

    ඔව්, එයාගෙ මේකප් බිස්නස් එකෙන්.
  4. NuwanCK

    Selena Gomez sexy neda

    පට්ට පෝසත්, 1.3 Billion USD
  5. NuwanCK

    🔴 නැගිටපල්ලා! මෙහෙ වරෙල්ලා!! පොඩි වැඩක් තියෙනවා කරන්න!!! 🔥🙋‍♂️

    අන්න කොළඹ සිංහ කොඩිය උඩින් ඉරි ඇඳලා, මේ පෝස්ට් එක දාන්න කලින් හෙනක්වත් තිබ්බෙ නෑ ඕකට. දැන් නම් එළකිරිය සැකයි මට. 😅
  6. NuwanCK

    🔴 නැගිටපල්ලා! මෙහෙ වරෙල්ලා!! පොඩි වැඩක් තියෙනවා කරන්න!!! 🔥🙋‍♂️

    සිංහ කොඩි දෙකම කාගෙ හරි Macro එකක්, ඒක ඉබේම ඇඳෙනවා. ඊළාම් කොඩියත් Macro එකක්, එක පාර විනාශ කරනවට වඩා සැරෙන් සැරේ විනාශ කරන එක තමයි හොඳ. නැත්නම් රෙපෙයාර් වෙනවා.
  7. NuwanCK

    Israel occupied Arugam bay

    සිංහලු හිතන් ඉන්නෙ ඊශ්‍රායල් කාරයො ඇවිල්ල මුස්ලිම් එවුන්ට විතරක් ගහලා සිංහලු එක්ක අත්වැල් අල්ලගෙන ඉදියි කියල. 😂
  8. NuwanCK

    🎉 ඩරාස් 7.7 සේල් 🎉

    මගේ එක කෑන්සල් කරලා.
  9. NuwanCK

    🎉 ඩරාස් 7.7 සේල් 🎉

    මොකද්ද කෑන්සල් උනේ?
  10. NuwanCK

    බුහහා Daraz 7.7 එකෙන් රුපියල් 777 කට 15,000 ක විතර Air Fryer එකක් ගත්තා. තොපිට කොහෙන්ද මේවා?

    මටත් ඕකම සෙට් උනා රු 1277 ට, අනිත් ත්‍රෙඩ් එකේ ෆොටෝ එක ඇති. මෙතනම දෙන්නෙක් ඉන්නවා කියන්නෙ බග් එකක්ද මන්දා? පස්සෙ බඩු නෑ කියල බයිලයක් ගහලා රීෆන්ඩ් කරයි කියලා සැකයකුත් තියෙනවා.
  11. NuwanCK

    🎉 ඩරාස් 7.7 සේල් 🎉

    මමත් TV එක කාට් එකට දාලා තිබ්බෙ, ඒක ආවෙ නෑ, මේක ආවා. මටත් පුදුමයි ආපු එකට, මම ඔය වාසි සිද්ද වෙන ජාතියේ එකෙක් නෙමෙයි, අතේ තියෙන තුට්ටු දෙකට කෙළවෙන මොනව හරි උනොත් මිසක්. කොහොම උනත් ගෙදරට එනකන් ෂුවර් නෑ මට නම්...
  12. NuwanCK

    🎉 ඩරාස් 7.7 සේල් 🎉

    Air fryer එකක් secure කරගත්තා, තප්පර එකොළහෙන් ඕඩර් එක ප්ලේස් කලා. තව ෆෑන් එකකුත් දැක්ක රුපියල් 77 ට, දෙකම දාන්න ගියෙ නෑ, දෙකම නැති උනොත් කියලා. හැබැයි මේක ලක්සැල, උදේට refund කරයිද දන්නෙ නෑ බඩු නෑ කියලා...
  13. NuwanCK

    Baseus BP1 Pro Wireless Earbuds 🚨 Exclusive Launch Alert! 🚨

    මේ කොයි ෆෑන් එකද? දම් පාට පොඩි එකද? සිල්වර් පාට ගණන් එකද?
  14. NuwanCK

    බදු කුමාර අලි එක්ස්ප්‍රස් එකටත් කෙලලා නේද?

    අන්න Daraz Overseas එකටත් ෂොට් එක දෙනවා වගේ, Daraz එකේ Baseus එක දැම්මම Out of Stock කර කර යනවා.
  15. NuwanCK

    AliExpress " Package temporary detained by customs"

    Daraz එකේ චීනෙන් එන එක ආවා, Ali Express, Temu දෙක තාම නෑ.
  16. NuwanCK

    AliExpress " Package temporary detained by customs"

    මෙන්න ටීමූ එකෙත් එනවා, මම මේක මීට කලින් දැකලම නෑ. ලංකාවට එන පොඩි බඩු සේරම නවත්තගෙන එකින් එක චෙක් කරලා වෙන වෙනම බදු ගහන්න වගේ යන්නෙ.

    No contents