1. NuwanCK

    Google Photos

    උන්ගෙ සිස්ටම් එකෙන් චෙක් කරනවා Child Porn හෝ වෙනත් නීති විරෝධී දෙයක් එහෙම තියෙනවද කියල, තිබ්බොත් අදාළ රටේ අදාළ තැන් වලට දැනුම් දෙනවා. ඒ ඇරුනම රූම් ගිය එව්ව බල බල උන් අතේ ගහන්නෙ නෑ...
  2. NuwanCK

    වන්නකු කරන උන් ඉන්නවද?

    ඒ සාමාන්‍ය මනුස්සයෙක්ගෙ. මම උසේ හැටියට අධික තරබාරු මනුස්සයෙක්. මම පටන් ගන්නකොට Body Composition එක අනුව 46% Fat. මුලදී වැඩිය රිසර්ච් කරන්නෙ නැතුව කිටෝ කරලා බර අඩු වෙලා පට්ට හයිප් එකේ ඉන්නකොට තමා පොඩි Weakness එකක් දැනෙන්න ගත්තෙ, විශේෂයෙන්ම අත් එහෙම කෙට්ටු වෙලා, බඩගෙඩිය එහෙම්මමයි, ඊට පස්සෙ රත්...
  3. NuwanCK

    වන්නකු කරන උන් ඉන්නවද?

    දළ අදහසක් ගන්න පුළුවන්නෙ, ඔව්ව හොඳ නෑ කිය කිය නිකන්ම බර බලනවට වඩා. නිකන් තරාදියකට වඩා ඕනෙනම් රුපියල් 5000ක් යයි. යූ ටියුබ් එකේ වීඩියෝ බලල කෝකටත් කියල මම මගේම රිසර්ච් එකක් කළා, හිතුවට වඩා හොඳයි. මගේ Galaxy Watch 6 එකෙනුයි, Mi Scale 2 එකෙනුයි දෙකෙන්ම එන්නෙ කිට්ටුවෙන් යන Readings. ඔෆිස් එකේ...
  4. NuwanCK

    වන්නකු කරන උන් ඉන්නවද?

    වන්නකු වැඩ කරනවා. වන්නකු කියන්නෙත් Eric Berg උගන්නන කීටෝම තමයි. වෙනස අඩු කුලේ උන්ට ගැලපෙන විදිහට වියදම අඩු කරලා තියෙන්නෙ. අනික කරන විදිහ කියනවා මිසක් හේතු කියන්නේ නෑ, මොකද අඩු කුලේ උන් ආස අන්ධ භක්තියෙන් ඕක පිළිපදින්න. විද්‍යාත්මක හේතු පැහැදිලි කරන්න ගියොත් උන් ඒක පිළිපදින්නේ නෑ. හොඳම වැඩේ Nurse...
  5. NuwanCK

    Galaxy Watch 4 Classic 46mm _ Review

    Accuracy එක නම් අන්තිමයි, Heart Rate, Workout කරද්දී GPS Tracking එහෙම ඇපල් වොච් එක ළඟින්වත් යන්නෙ නෑ. SpO2 ගැන කතා කරලා වැඩක් නෑ. හැබැයි Body Composition Test එක ගත්තම ඒකෙ අනිත් පැත්ත. දීල තියෙන උපදෙස් අනුව හරියට උදේට ටෙස්ට් කලොත් Dexa Scan එක ළඟටම Accurate ලු. (තාම Dexa එකක් කලේ නෑ, කලාට පස්සේ...
  6. NuwanCK

    ලංකාවේ අන්තිම දවස් 7 දී games වලට use උන data ප්‍රමාණය

    ස්ටීම් කවුද ඉන්නෙ? මම https://steamcommunity.com/id/nuwanck/
  7. NuwanCK

    අඩෝ Bhanoob මාර place එකක නේ ඉන්නෙ? 😯

    ඉන්ස්ටාග්‍රෑම් ස්ටෝරි දෙකකුත් ඇති, ගිහින් බලන්න මැකෙන්න කලින්.
  8. NuwanCK

    මෙක යුස් කරන අය ඉන්නවද?

    ලංකාවේ හදපුවා ගන්න උණ තිබ්බ කාලේ මුංගෙ Surge Protector එකක් ගත්තා දම්රෝ එකෙන්. මාස දෙක තුනකට පස්සේ එක පාරට පටාස් ගාල සද්දෙකුයි දුමකුයි එක්ක PC එකේ පවර් සප්ලයි එකෙන් එලියකුත් ආවා. මම හිතුවේ ග්‍රැෆික් කාඩ් එක ඉවරයි කියලා, වෙලාවට දේශීය නොවන Corsair පවර් සප්ලයි එක තිබ්බ නිසා PC එක බේරුනා. දන්න...
  9. NuwanCK

    බව්වව ඩොක්ටර් ගාවට එක්කං යන්න විදියක් නෑනෙ 😢

    මේකට කෝල් එකක් දීල බලන්න, පූසට ඕන වෙයි කියල හිතල ඒ කාලේ සේව් කරගත්තු පෝස්ට් එකක්. අස්ප ගණන්ද දන්නෙ නෑ හැබැයි... Suwana Pet Care Animal Hospital
  10. NuwanCK

    Nintendo Switch OLED එකක් ගන්න තියෙන්නෙ කොහෙද?

    Tecroot එක තමා ඉතින්, පෙරේදා අලුත් ස්ටොක් එක ඇවිත් ඉන්ස්ටග්‍රෑම් දාලා තිබ්බා. Switch OLED එක රු 150000 යි. Steam Deck එකත් තියෙනවා ඕනෙ නම්, 512GB එක රු 310000 යි.
  11. NuwanCK

    ඔයාලගේ කිටීගෙ ෆොටෝ එක මෙතන දාන්න

    ඔයාලගේ රයිස් කුකර් වල බැහැල ඉන්න කිටීලගෙ ෆොටෝ මේකෙ දාන්න...
  12. NuwanCK

    dialog ViU

    තව දෙයක්, පරණ ඩයලොග් ටීවී හබ් පාවිච්චි කරන සමහරු තාම දන්නෙ නෑ, අලුතෙන් එන ViU Hub 2.0 එක Android. ඒකෙ Chromecast, Wifi, Bluetooth සේරම තියෙනවා. ඩයලොග් ටීවී එකත් එක්ක නිකන් දෙන රවුටරේ නැතුව (බිල වැඩිවෙන නිසයි, පට්ට ස්ලෝ නිසයි) වෙන එකකට ජොයින් උනොත් ඕනෑම ලොන්ත ටීවී එකක Youtube බලන්න පුළුවන්. මගේ...
  13. NuwanCK

    ඔයාලගේ කිටීගෙ ෆොටෝ එක මෙතන දාන්න

    මේකා මේ මුකුත් නොදන්න ගානට මෙහෙම ඉන්නෙ පඩිපෙළේ තඩි බෙට්ටක් දාල ඇවිල්ලා...
  14. NuwanCK

    මහින්ද මීක් නෑ , බදු බර අහස උසට

    කවුරු හරි මට කියපල්ලකො සෙස් බද්ද කලින් තිබ්බ එකක්ද? තිබ්බනම් ඒ කීයක් වගේද? ඒ කිව්වෙ දැන් 45% තියෙන එව්වා ඉස්සර සාමාන්‍යයෙන් කීයට වගේද තිබ්බෙ?
  15. NuwanCK

    Apple Music vs Spotify

    මුලින්ම ඇපල් මියුසික් පාවිච්චි කලා, ඒ කාලෙ ලංකාවට ස්පොටිෆයි තිබ්බෙ නෑනෙ. පස්සෙ ස්පොටිෆයි ආවට පස්සෙ ඒකත් අරගෙන ඇපල් මියුසික් එකෙත් සබ්ක්‍රිප්ශන් එක ඉතුරු වෙලා තිබ්බ නිසා දෙකම හොඳට සංසන්දනය කරන්න වෙලාව හම්බ වුනා. සවුන්ඩ් කොලිටිය අතින් ඇපල් මියුසික් හොඳයි, M50x එකෙන් ඇහුවම පොඩි බිට් රේට් වෙනසක්...
  16. NuwanCK

    පළවෙනි සිගරට් එක

    අප්පිරියනම් ඇබ්බැහි වෙන්න යන්න එපා, ඔහොම්මම අමතක වෙලා යන්න දෙන්න. තවත් බොරු වියදමක් විතරනෙ, මොකෝ බදු සහන යටතේ සහන මිලට දෙනව කියලයැ.
  17. NuwanCK

    මගේ පොන්න යාලුවනේ හෙල්ප්

    ගේම් එක අනුව තමා, Control වගේ ගේම් වල Ray Tracing උපරිමයට දැම්මම ෆ්‍රේම් රේට් එක සෑහෙන්න බහිනවා. හැබැයි ගේම් එකෙන් හොඳ DLSS එකක් දීලා තියෙන නිසා බය නැතුව Performance (කොලිටිය අඩු එක) දාලා ෆ්‍රේම් රේට් එක ඩබල් කරගන්න පුලුවන්, කොලිටි ලොස් එකක් පේන්නෙම නැති තරම්. Red Dead Redemption 2 වගේ Ray...
  18. NuwanCK

    Far Cry 3 ගහන්න හිතුන. Steam එකේ $15. ලෝබ කමකට නෙමෙයි. $ අර්බුදේ නිසා , Crack එකක් හොයල දීපල්ලකෝ

    ස්ටීම් එකේ Far Cry 3 එක මේ දවස් වල ඩොලර් 4.50 යි. ඉස්සර ඩොලර් 2.24 ට ගිය සේලුත් තිබ්බා. ස්ටීම් එකෙන් කොයිම වෙලාවකවත් ෆුල් ප්‍රයිස් දීලා ගන්න එපා, සේල් එකක් එනකන් ඉන්න. මගේ දැනට ගේම් 229ක් තියෙනවා, රිලීස් වෙච්ච ගමන් ෆුල් ප්‍රයිස් ගෙවල අරන් තියෙන්නෙ කීපයක් විතරයි. මම ඩොලර් එක 202 ට තිබ්බ කාලේ දුර...
  19. NuwanCK

    any 9gaggers here ?

  20. NuwanCK

    19 වෙනිද පාරවල් හරස් කිරීම...

    පාරවල් බ්ලොක් කරලා මිනිස්සුන්ට අරගලය එපා කරවන්න ආණ්ඩුවෙන්ම දාපු හැත්තක් ඔය...

    No contents