1. NuwanCK

    ඊශ්‍රායලයට ඇයි මේ තරම් සින්හලු ගැති?

    හම්බයින් සමග තිබෙන කැකෑරෙන වෛරය සහ ඊශ්‍රායෙල් ජාතිකයින් මෙහි පැමිණ හම්බයින් විතරක් මරා දමා සිංහලුන් සමඟ අත්වැල් බැඳගෙන සිටිනු ඇතැයි යන විශ්වාසය.
  2. NuwanCK

    Predator: Badlands තහනම්? ෆිල්ම් හෝල් වලින් අයින් කරලා...!

    EV වලට කළා වගේ ෆිල්ම් එක රේගුවේ හිර කරගෙන දෙන්නෙ නෑලු. දැනටමත් Scope, PVR වෙබ් සයිට් වලින් අයින් කරගෙන...
  3. NuwanCK

    උයන්න ගන්න භාජන...

    මෙහෙ Le Creuset ගන්න තියෙනවද?
  4. NuwanCK

    මේ power bank එක හොඳයිද?

    අරන් නම් තාම මාස තුනයි, බැටරි හෙල්ත් එක අඩු වෙනවද කියල බලන්න තාම කල් වැඩියි. මම 2015 ඉඳන් පවර් බෑන්ක් පහක් පාවිච්චි කරලා තියෙනවා, සේරගෙම හෙල්ත් එකට වඩා ප්‍රස්නෙ බැටරිය ඉදිමෙන එක. මම එහෙම වුන ගමන් අයිත් කරනවා, රිස්ක් එකක් ගන්න බෑ. 😭 ප්‍රෝ ටිප්: පවර් බෑන්ක් එකක් ගන්න කලින් පෙට්ටියේ තියෙන...
  5. NuwanCK

    මේ power bank එක හොඳයිද?

    ඔව් බං අපරාදෙ එවෙලෙම දෙකක් ගන්න තිබ්බා. හොඳ නරක බලලා පස්සෙ ගන්න හිටියෙ, දැන් නෑ... ඔව්, රී චාර්ජ් 100w
  6. NuwanCK

    මේ power bank එක හොඳයිද?

    මට තියෙන්නෙ ඕක, මල් හතයි. මම පාවිච්චි කරපු හොඳම පවර් බෑන්ක් එක. මම ගත්තෙ ඩරාස් සේල් එකෙන් කොකෝ 10% පාවිච්චි කරලා 23800 ට. මට තව එකක් ගන්න ඕනෙ, ඒත් දැන් 37000 න් මෙහාට නෑ. මේකෙ In-built කේබල් දෙකක් තියෙනවා, Samsung Fast Charging 2.0 සපෝට්, ලස්සන ඩිස්ප්ලේ එකක් තියනවා, සේරම විස්තර පෙන්නනවා. හැබැයි...
  7. NuwanCK

    ලංකාවට පුනරුදය උදා වෙයි BYD මෝටර ධාරිතා ගැටළුව උග‍්‍ර වේ.. Atto3 ගෙන්වීම අත්හිටුවයි

    සේල් කාරයින්ට අඩුවට BYD ගෙන්නන්න ඕන නෑ, උන්ට ඕන කොහොම හරි බදු වැඩි කරලා Atto 3 එක කෝටි දෙකට ගේන්න. නැත්නම් උන්ගෙ කළුකඩ වාහන විකිනෙන්නෙ නෑ. ඔය පාරෙ යන හැම Atto 3 එකක්ම උන්ට නැති වෙච්ච හාවෙක්...
  8. NuwanCK

    Forums are Dead!

    Gen Z / Gen A ඇවිල්ලා ගොඩ දාලා ගනී.
  9. NuwanCK

    Baseus 999/- Offer

  10. NuwanCK

    Baseus 999/- Offer

    මගෙ ඒවා කෑන්සල් කරලා කලින් එයා ෆ්‍රයර් එක වගේ 😭 මේ කලින් කෑන්සල් වෙච්ච එයා ෆ්‍රයර් එක. ලබන 10.10 සේල් එකටවත් දෙයි නේද යාළුවනේ... 🥺💔
  11. NuwanCK

    BYD Atto 1 / Seagull ඇවිල්ලා...

    පාට තුනයි තියෙන්නෙත් 😢
  12. NuwanCK

    BYD Atto 1 / Seagull ඇවිල්ලා...

    ලබන සතියෙ වගේ? මේ Promotional Video හදන ගමන් ඒවනෙ.
  13. NuwanCK

    BYD Atto 1 / Seagull ඇවිල්ලා...

    ඒ ගාන වෙන්න ඕන, හැබැයි මේක Dynamic එක වගෙ, වැඩි වෙයිද දන්නෙ නෑ.

    No contents