1. NuwanCK

    Baseus Headphone වලට Offer එකක් දීලා මේ ගානට ගොඩක් වාසී

    ඔය දෙකම එපා, Baseus H1i එක ගන්න, නොයිස් කෑන්සලින් තියෙනවා. ඔතන තියෙන ගණන්ම හොඳම එක ඒක. සේල් එකයි කොකෝ සීයට දහයයි එකතු වුණාම රුපියල් 5000 ට වගේ බහිනවා.
  2. NuwanCK

    Temu discount ගැන දන්නා කෙනෙක් ඉක්මනට එන්නෝ.

    ඕකෙ ඔය Promotion එකක්වත් වැඩක් නෑ, හැම එකේම මොකක් හරි හොරයක් තියෙනවා. ආපහු සල්ලි දෙනවා කිව්වොත් රුපියල් හයසීයේ කූපන් රොත්තක් දෙයි එක ඕඩරේකට එක කූපන් එකක් විතරක් පාවිච්චි කරන්න පුළුවන් විදියට, අන්න ඒ වගේ. හැබැයි ඉතිං මම මේකෙන් නිතරම බඩු ගන්නවා, සමහර බඩු බාගෙට බාගයක් ලාබයි ඩරාස් එකට වඩා.
  3. NuwanCK

    මොනවද මේ පැන්ටෝන්ස්

    මම මේක ටික දවසකට කලින් බැලුවෙ, සැහෙන්න වටිනා වීඩියෝ එකක්. සරලව පැහැදිලිව තියෙන එකම වීඩියෝ එක, මම කියනවට ස්කිප් නොකර බලන්න.
  4. NuwanCK

    PC එක auto off වෙනවා . හේතුව කියන්න පුලුවන් වැඩ්ඩෝ නැද්ද ?

    මගෙත් ඔයිට කිට්ටු දෙයක් උනා, මුලින්ම රීස්ටාර්ට් වෙන්න අරන් පස්සේ ඕෆ් වෙලාම ගියා. ඔන් කරන්න පවර් බටන් එක තුන හතර වතාවක් ඔබන්න ඕන. ඒ ඔන් කරලත් ගේම් එකක් ගහන්න වගේ බර වැඩක් පටන් ගත්තු ගමන් ඕෆ් හරි රීස්ටාර්ට් හරි වෙන්න ගත්තා. රැම් ගලවල, කුලර් සුද්ද කරලා වෙන එකක් හයි කරලා, මදර්බෝඩ් බැටරි මාරු කරලා...
  5. NuwanCK

    adidas LK ekata kelawilada

    ඒකෙ ගූ ගොඩවල් තියෙන්නෙ ගිනි ගානට. පෙරේදා ගියා, අඩු කුලේ Duramo ඒවා හතළිස්දාස් ගණන්...
  6. NuwanCK

    adidas LK ekata kelawilada

    හරියටම මැයි 2 රෑ ඉඳන් තමයි නැත්තෙ, මම ටිකක් අවදානෙන් හිටියෙ සීන් එක ගැන. Asia Pacific වලින් ලංකාවයි, Middle East වලින් ඉරාකයයි, අප්‍රිකා මහද්වීපයෙන් ඊජිප්තුව, මොරොක්කෝව, දකුණු අප්‍රිකාව හැර අනෙක් රටවල් සේරමයි මෙහෙම Maintenance Notice දාල නවත්තල තිබුනා. ලංකාව ඇර අනෙක් රටවල් ඊට කලින් ඉඳන් නවත්තල...
  7. NuwanCK

    India - Pakistan යුද්ධෙ ගැන තොරතුරු දැනගන්න reliable, neural source එකක් නැද්ද බං හුත්ත? පල්කි නැන්දත් propagandaමනෙ. Western sources slow වැඩියි 😩

    Neural source එකක් අපි විතරක් නෙමෙයි රෙඩිට් එකේ ඉන්දියන් පකිස්ථාන් කාරයොත් හොයනවා. පරණ ඉරාන ඊශ්‍රායල් වීඩියෝ උන්ගෙ වගේ දදා හැමිනුනාට ඇත්තට මොකෝ වෙන්නෙ කියලා එකෙක්වත් දන්නෙ නෑ. X එක පැත්තෙ යන්න අප්පිරියයි තියෙන disinformation ගොඩ දැක්කම.
  8. NuwanCK

    Adidas Shoes in SL (2025)

    ඔන්න පලවෙනි වතාවට ඔන්ලයින් ඕඩර් කරලා Adidas Adistar 3 එකක් ගත්තා. Special thanks to @bigsmoke239. මේක ගත්තෙ Treadmill එකේ දාන්න මිසක් ගෙදරින් පිට දාන්න නෙමෙයි. වැඩට යන්න දාන්න බැරිද කොහෙද Running Shoe නෙ. කොහොම හරි ලොකු සේල් එකක් සෙට් උනේ නෑ, පෙන්නපු මිල 32000 යි, Checkout එකේ පෙන්නුවා 29977 ක්...
  9. NuwanCK

    Adidas Shoes in SL (2025)

    Adidas වෙබ් පේජ් එකෙන් ඕඩර් කරන්න ප්‍රෝෆයිල් එකක් හදන්න ඕන නැද්ද? LK එකට එහෙම ඔප්ෂන් එකක් නෑනෙ. Guest විදිහට ගිහින් buy කලාට කමක් නැද්ද?
  10. NuwanCK

    RCS ඇයි block කරන්නේ සහ RCS වලින් කරන්න පුලුවන් වැඩ මොනවද?

    ලංකාවේ බ්ලොක් කරලද? මම හිතුවේ මගේ ෆෝන් එකේ අවුලක් කියලා. මේව නම් මහ බලු වැඩ, imessage වල කොච්චර දේවල් කරන්න පුළුවන්ද, ඇන්ඩ්‍රොයිඩ් අපි පහසුකම් සේරම තියාගෙන වට්ස්ඇප් වල ලෝ කොලිටි ෆයිල් යවනවා.
  11. NuwanCK

    ඉරාන ත්‍රස්තවාදී කන්ඩායමක් දිවයිනට. ඊශ්‍රායල් බුද්ධි අංශ සමග ඔවුන් සොයා මෙහෙයුම්

    ඉරාන සහාය හම්බ වෙන ත්‍රස්තවාදීන් නම් ලේසි වෙන එකක් නෑ, ATGM, Drones එහෙම අරන් ඇවිත් ඇති. ඕවයින් ගහනකොට අපේ ආරක්ෂක අංශ වලට අතේ තමයි ගහන්න වෙන්නෙ.
  12. NuwanCK

    Vacuum Cleaner එකක් ගන්න

    මේක මෙච්චර කාලෙකට පස්සෙ තවම වැඩ කරනවද? බැටරි එක එහෙම තවම හොඳද? එකක් ගන්න ආසයි, ගණන් නිසා කල් පැවැත්ම ගැන හොයන ගමන්...
  13. NuwanCK

    බිම වැටී තිබූ ක්‍රෙඩිට් කාඩ්පතකින් සිසුවෙක් ලක්ෂ හතර හමාරක බඩු අරන්... වොරන්ටියක් නිසා මාට්ටු..✅

    බඩු ටික දැක්කම පපුව හෝස් ගාලා ගියා, කොල්ලෙක්ගෙ අහිංසක හීනයක්. හැබැයි ඉතින් හොරකමක්, ඒ නිසා පුක පලන්න ඕන.
  14. NuwanCK

    Suggest a good battery for wireless mouse

    Panasonic Evolta තමා මම ගන්නෙ, ටිකක් ගණන්. ඒක නැති උනොත් Panasonic Alkaline. මවුස් එක RGB තියෙන දාර ගේමින් මවුස් එකක්ද? නැත්නම් මවුස් වල එහෙම ලේසියෙන් බැටරි බහින්නෙ නෑ.
  15. NuwanCK

    Surge භානුක හරිස්චන්ඩ්‍රත් රනිල්ට

    ලයිව් එකක් ගියේ, සේව් වෙන්නෙ නෑනෙ. ඉන්ටවිව් එක කරපු කෙල්ලගේ එකේ ඇති සමහර විට, ඒක හොයන්න බෑ නම මතක නැති නිසා.

    No contents