1. sahansira

    වාහන මිල ගැන මොකද හිතන්නෙ

    කලින් 120ට වගේ තිබ්බ CHR දැන් 150 කියනව ikman එකේ. මේ ගානට ගන්න එක තේරුමක් තියෙද? ඉස්සරහට වාහන ගනන් අඩු උනොත් ලොකු පඩුවක් වෙවිද විකුණද්දි? උබලගෙ අදහස මොකද්ද?
  2. sahansira

    Node වෙකන්සියක්

    please PM your linkedin. Ill contact through it
  3. sahansira

    Node වෙකන්සියක්

    Years of exp in Node? PM the Linkedin and phone number.
  4. sahansira

    Node වෙකන්සියක්

    discuss karaganna puluwan. kamathi nam freelance work karannath puluwan. depends on your expectations.
  5. sahansira

    වටේ යන නිළියන්

    one of my fav oya nil nadiya nam melo rahak nathi ekak ban. eta wada hoda ewa oni tharam thiyenawa. ------ Post added on 1705032475
  6. sahansira

    Hoda SPA ekk

    oo yeee
  7. sahansira

    Node වෙකන්සියක්

    Node + AWS එක්ස්පීරියන්ස් එක තියෙන SSEල ඉන්නව නම් PM එකක් දාන්න.
  8. sahansira

    Hoda SPA ekk

    Ai yako Vue :baffled:
  9. sahansira

    පොලිසිය කුඩ්ඩන්ට බොරු නඩු දමන බව පිළිගනී

    බොරු නඩු දාන එක කොහොමද මනුස්සයෝ හොද වෙන්නෙ? මෙන්න මේ ගොබ්බ මානසික මට්ටම නිසා තමයි මේ රටේ කැ රි වැඩ ඔක්කොම වෙන්නෙ.
  10. sahansira

    වෙලාවකට හිතෙනව remote job එකක් හොයාගෙන Bali වගේ පැත්තකට ගිහින් ජීවත් වෙන්න. 🌴🌺

    රිමෝට් තමයි කරන්නෙ. තාම බාලි යන්න හිතුනෙ නෑ :LOL:
  11. sahansira

    මෙන්න මෙයා

    mokada ban?
  12. sahansira

    අම්මා ආයෙ අසනීප උනා

    ඔය වයසෙදි ඔය විදියට අත්දැකීම් ගන්න පෙරුම් පුරන්න ඕනි. ඇවිදින එවුන් තවවුරුදු දහයකින් ඉන්න තැනයි උබ ඉන්න තැනයි බලපන්.
  13. sahansira

    Photoshop portable

    Ela thanks machan
  14. sahansira

    Photoshop portable

    Photoshop oni machan
  15. sahansira

    Photoshop portable

    Photoshop portable තියෙන එකෙක් ලින්කුවක් දාපන්කො
  16. sahansira

    ගවපොර තරඟයකට පෙර..

    හැබෑට. ඒ පොන්නය උබව මවල තියෙන්නෙ මොකටද?

    No contents