අවුරුදු 20දි මම සහ දැන් මම(near 30)

Achiever

Well-known member
  • Nov 20, 2017
    443
    431
    63
    20 ඉගෙනගන්න ආසාවක් තිබුනේ නැහැ. A/L කෙල වෙලා තිබුනේ. කොහොමත් මට academic studies ඇලජික්. IT වලට තියෙන ආසාව නිසා programming පැත්තෙන් self-study කළා. jobs කීපයක් කරලා experience ගත්තා. 30 වෙනකොට බැදලා ළමයෙක් ඉන්නවා. 32 දී ඉගෙනගන්න ඕන කියල හිතුනා. degree එකක් කරන්න පටන් ගත්තා. දැන් අවුරුදු දෙකක් වෙනවා. 34 වෙනකොට පුතාලා දෙන්නෙක් ඉන්නවා. සතුටින් ඉන්නවා
     
    අල මල්ලි

    Well-known member
  • Aug 23, 2012
    988
    1,252
    93
    Somewhere in APAC
    20. A/L Maths වලින් කරලා අනාගෙන හිටියේ, මගේ ගම ඌව පළාතේ නිසා ඒ කාලේ වෙන කරන්න දේකුත් තිබුනේ නැහැ. ඉස්කෝලේ යන කාලේ ඉඳලම Computers වලට ආසයි. ගෙදර තිබුන එකෙන් පුළුවන් හැම දේම තනියම ඉගෙනගත්තා. හැබැයි නෑදෑයෝ හැමෝම වගේ හිනා උනා. තාත්තා ඉංජිනේරුවෙක් පුතාට ත්‍රීවිල් පදින්න තමයි වෙන්නේ කියල මගේ මූණටම කියල තියනවා (ගොඩක් ප්‍රශ්න තිබුනා, ඒවා මෙතන කියල වැඩක් නැහැ). අම්මා මාව ගොඩක් විශ්වාස කරගෙන හිටියේ, පවුලේ ඉන්න එකම පිරිමි ළමයා මම නිසාත්, තාත්තා නැතුව (එයා රට හිටියේ අවුරුදු 18) එයාට හැම දේකටම හිටියේ මම නිසාත්.

    අන්තිමට තාත්තා මාව මාතර යැව්වා, Edexcel HND එකක් කරන්න. ඒකෙ උපරිම වැඩ දැම්මා, මම ආස කරන සබ්ජෙක්ට් එකක් නිසා. එකකට දෙකකට ඇරෙන්න හැම Module එකකට වගේම D එකක් ගත්තා. කොහොමහරි හොඳ රස්සාවක් කරනවා, හිනා වෙච්ච උන්ට පෙන්න දවසක හොඳට ඉන්නවා කියල හිතාගත්තා.

    23 අග. IT වලින් උපාධිය ගත්තා, 1st class එකක් එක්ක. කොම්පැනි එකක trainee විදියට වැඩට ගියා 23,000 පඩියට. එතන එපා උනා, ගමට යන්නමයි හිත තිබුනේ, අම්මයි නංගිලයි තනියම නිසා.

    24. ගම් පැත්තේ ප්‍රරසිද්ධ පාසලක (පෞද්ගලික) IT Admin සහ A/L කරන ළමයින්ට IT උගන්නන්න ජොබ් එකක් හම්බුනා. ගෙදර ඉඳලම යන්න ලැබුන නිසා කරා. Freelancing වැඩ කරලා හොඳ ගානක් හෙව්වා. ඉස්කෝලේ පැය 6 නිසා ගොඩක් හවස් වරුවම තිබුන ඒ වැඩ වලට. හැබැයි අම්මල නංගිලා නිසා ගෙදර හිටියත් නිකන් අඩුවක් වගේ තිබුනා. නිකන් IT teacher කෙනෙක් වෙලා ජිවිතේ ඉවර වෙයි කියල හිතුන. Tuition class කරන්න ගොඩක් අය මට කතා කරත් කරේ නැහැ. එහෙම ඉද්දි සිංගප්පුරුවේ ඇප්ලයි කරපු ජොබ් එකක් සෙට් උනා. තාත්තා retire වෙලා එන්න ඔන්න මෙන්න තිබුන කාලේ, එයා එනකම් ඉන්නවා කියල හිතල offer එක reject කරා.

    25. දවසක් අපේ තාත්තා වැඩ කරපු කොම්පැනි එක එක්ක බිස්නස් කරන ජපානේ කොම්පැනි අයිතිකාරයෙක් ගෙන් කෝල් එකක් ආවා. එයා නිකන් ඉන්න වෙලාවක තාත්තාගෙන් අපේ පවුලේ විස්තර අහල, මම IT කරන්නේ එනම් මනම් දැනගෙන. ඉතින් මිනිහ ඇහුවා contract එකකට ජපානෙට එන්න කැමතිද එයාගේ කොම්පැනි එකට IT Eng. කෙනෙක් ඕන කියල. මමත් හා කිව්වා. Interview එහෙම තියල මාව ගත්තා.

    26. ජපානෙට ආවා. කොම්පැනි එක තනිකරම 80 ගණන්වල එකක් වගේ. email, excel වලට විතරයි computers පාවිච්චි කරන්නේ. මට ජපන් භාෂාවත් බැරි නිසා පුදුම කට්ටක් තිබ්බේ. කොහොමහරි වැඩ කරන 90% කැමති නැහැ digitalize වෙනවට. හැබැයි මම අයිතිකාරයට අවශ්‍ය විදියට එයාගේ IT services implement කරා. අන්තිමට මට ටික ටික තේරුණා මේක හරියන වැඩක් නෙවෙයි කියල. කියපු විදියට පඩි ලැබුනෙත් නැහැ. කපල කොටලා එද්දී අන්තිමට බැලුවම මට වඩා ඉස්කෝලේ ගිහින් part time කරන උන් මට වඩා හම්බුකරනවා. Contract එකත් ඉවර වේගෙන එන නිසා වෙන ජොබ්ස් බැලුවා. ඒ ගමන් ඉගෙනගත්තා, Professional Qualifications එකතු කරගත්තා. ගේමක් ගහනවමයි කියල හිතාගත්තා.

    27. Microsoft එකට join උනා.

    28. කසාද බන්දා. වයිෆ්වත් ජපානෙට එක්කන් ආවා

    29. අලුතෙන් ගෙයක් ගත්තා. වාහනයක් ගත්තා, පුතෙක් ලැබුනා

    30-32 අම්මට තාත්තට හොඳට සලකනවා. ලංකාවේ ගෙදර වියදම් කරලා හොඳට හැදුවා. නංගිලට ඉගෙනගන්න ඒවගේ ඉඳල කසාද බඳිනකම් සහ දැනටත් පුළුවන් උපරිමයෙන් උදව් කරනවා. ලංකාව් තුන්දෙනෙක් ජපානේ ජොබ් වලට දාල දුන්නා. ඇවිදලා කරලා සතුටින් ඉන්න බලනවා.
     
    Last edited:

    BinDT

    Well-known member
  • Apr 21, 2022
    1,007
    1,585
    113
    Andromeda Galaxy
    20: Degree eke 2nd year eke hitiye. Adare mul karagena okkoma kara. Adare karapu kella bandala, hondata jeewath wenna hithuwa. :D
    21: UK walata giya. Degree eka complete kara. UK walin job ekak hoya gatta. Gedarata kella gana kiwwa. Baldiya watuna.
    24: UK wala credit crisis awa. Lankawata enna una, Visa extend kara ganna bari una nisa. Financial issue godaka hira una. Lankawe Job ekak patan gatta. Maseta 35. Eken 5000 mama use karata. ithiri 30,000 dunna ara hira wechcha dewal goda danna.
    25: Bangladesh yanna una job ekata.
    26: Awurudu 6 love karapu kella, SMS ekak ewwa, "Ammala kamathi na, eka nisa meka nawaththanawa kiyala". Eta passe Phone off. Kella hamba wenna giya eyata mama wiyadam karala, daapu MSc eka karapu Colombo University ekata. mata SMS eka daala, eki DS eke kollek ekka yalu wela. eki mata wiruddawa, Policiye Entry ekak daala, karadara karanawa kiyala. 6 years love ekak SMS ekakin break unama, pissu watuna.
    27: pissek wage hamathama diwwa, apahu mage jeewithe hari parata ganna. Hamba karapu salli okkoma wiyadam una. awurudde anthimeta, adiyata watila thibba mama, 95K maseka padiyata job ekak set una.
    28: Oluwe thiyana prashna wisadaganna pissek wage wada. Umbata puluwan nam, matath puluwan kiyala pennana, kellek ekka yalu una.
    29: Office eke paya 12 wiathara wada kara. Marry kara
    30: Wife ekka tikak digata hitina widihe waliyak dagatta. Divorce wenna onna menna thibbe. Anthimeta, mama hitha gatta, jeewithe too short for this kiyala.
    31: Duwek hamba una. Wada karapu thanin ayin wela, mage business ekak patan gatta., thawa yaluwek saha yaluwage yaluwek ekka. Habay mata Laksha 9 hamba wena job ekak hamaba una. eka atharala, Maseta 50,000 hamaba wena magema business ekema hitiya.
    32: Business eka patan gatta, yaluwage yaluwa dawasak kiyapi, umbath ekka business karanna ba, umba palayan kiyala. mama kiwwa, mata yanna hethuwa kiyapan, ethakota yannam kiyala. mata 50% aithi nisa, u business eke uge thibba 50%, mage yaluwata dunna. Habay u magen 1.1M rupees aragena thama dunne.
    33: mageth ekka business karapu anith yaluwatath, e business eka athi una. eya mata business eke ithiri 50% deela ayin una. Business eka me welawe, yaanthama, hitapau hathara denata padi gewanna witharay salli hamba une. (Mama mage yaluwata, mata nikan dunna share ekata, Laksha 11, dunna.)
    34. Jeewithe ninda giya nathi awuruddak. Business diyunu una. Mage first love eke kella, hadisiyema mata katgha karala, Samawa illuwa. Eyata dan duwek innawa. Mama hithen mari mari jeewath une, e kella mata karapu dewal walata. Kuruduwatta, policiye thama athi mage namin Entry ekak. E kella wage Cousin kenekuth ekka. Eya publicly mawa wanacharayek kiyala okkoma nayonta oppu karala, mata privately katha karala, samawa gatta. Adatath, mama mage nayonta, jara minihek. :) Who cares now.

    Eyata Samawa dunnata passe, mage hithe thibba loku barak nathi una. Awurudu gaanak, mama hithen widawapu prashne wisaduna.
    Mage comnpany eka Merge kara UK company ekak ekka. mama US walata Migrate una.
    36: Mata Puthek hamba una. Mama mehe $1M deela geyak gatta.
    37: Dan mage wathkama, Rupiyal Billionaya ikmauna. :D

    Lesson Learn: Mata Salli na, mata Future ekak naa kiyala, mawa atharapu minissu ada mage passe enawa. Prashna hama minihektama enawa. Habay, mage upadesa, Prashnayak awahama, wisadanna try ekak denna, Masayak athulatha wisadanna bari nam, Prashna wisi karala, thamange gamana yanna. Mage jeewithe unu dewal gattama, Ada nomari inna ekama loku deyak. Habay, ada mama thrupthimath.
    wow . best comment!
     
    • Like
    Reactions: RobinWood

    thriloka

    Well-known member
  • Apr 28, 2022
    890
    970

    මේක ඇත්තම කතාවක්නම් උඹ legendary පොරක්. ගැම්මක් බොසා. 👊
     
    • Like
    Reactions: RobinWood

    MoonKnight99

    Well-known member
  • Jan 6, 2022
    345
    515

    Dad nisa goda giyane..😉
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    කෙල්ලො වයසට යද්දි ඒ වගේ වල් වෙන්නෙ නැද්ද බන්?
    ------ Post added on Aug 26, 2022 at 8:58 PM

    Samanya widihata oluwa wada karana, sex walata interested ganu kenek nam aniwa eka wadi wenawa..

    I know a few aunties who are in their 40s :lol: un husband ta horen kotu paninawa, workplace eke un ekka trainin program kiyala outstation gihin enawa...

    Pirimi unta wadiya ganu ayata balapaanawa mid life crisis kiyana eka :yes:
     
    • Wow
    • Like
    Reactions: siri_ayya and SK29

    Hermes

    Well-known member
  • Mar 21, 2019
    1,286
    815
    113
    Mount Olympus
    bump

    20 di sutdies kara. first love eka patan gatta. adi pudi gahala sape hitiya. passe 22di love eka kela wuna. bona eka wadi una.ohoma iddi 23di jobk set una. passe akka kenek set una. ita passe fun eke hitya. 27di thathta paralyze una. masa 9k bala gatta. passe thaththa nati una. 28di gedrain proposal ekk genath marry karnna kiwa. passe wedding ekata salli hewwa. 29di wifeta baba hambenna awa. dan 30i degree ekk patan gatta karnna.

    balagena yanokota 27 idanma stress eke bn mn idala tiyenne. kisima nidahasak tibila na.
    31di top up degree eka iwara kala. first class honours labuna. 32di podiyata vehicle buy and selling business ekk patan gatta. dan 33k wenna enwa. crysis eka hinda business eka kelauna. dan student apply karala ausie yanna baluwe MSC ehekata family eka pitin.

    kelawene eke iwarayak na bn....
    ------ Post added on Sep 4, 2022 at 12:03 AM
     
    Last edited:

    akr20

    Well-known member
  • Aug 3, 2020
    2,262
    2,599
    113
    20දි-ගෙදර අයට ටිකක් සල්ලි තිබ්බා,AL ඇන ගත්තා යාලුවෝ නිසා.oracle,sql ඉගෙන ගන්න ගත්තා.22 ප්රිවට් බෑන්ක් එකක් IT ජොබ් එකක් හම්බ උනා ලොකු සැලරි එකක් එක්ක.නුවර හිටපු ලස්සනම කෙල්ලෙක් මගේ කෙල්ල වෙලා හිටියා.24 වෙද්දී කෙල්ල ගෙවල් වාහන 03ම තිබ්බ.

    30දි-සල්ලි තිබ්බ නිසා nightclub අරක්කු ජීවිතේ වෙලා තිබ්බේ,කෙල්ලත් මාව හදාගන්න බැරිව අත ඇරිය.ඔක්‌කොම ගෙදරට ආරංචි වෙලා අන්තිමට ගෙදරින් කොහෙවත් යන්න එපා කිව්වා.පොතක් ලියන්න තරම් දේවල් උනා.

    අවුරුදු 14 නාස්තිවෙලා මොනාද උනේ කියල හිතා ගන්න බැරිව.කොහෙන් ජිවිතේ පටන් ගන්නද කියල හිත හිතා ඉන්නවා මේ දවස්වල
    Oye sirada.pissu yakekne tho.pina nane ithin.😐😐😐
     
    • Like
    Reactions: negombokollo

    SLhuman

    Well-known member
  • Jan 8, 2016
    4,040
    4,587
    113
    20: Degree eke 2nd year eke hitiye. Adare mul karagena okkoma kara. Adare karapu kella bandala, hondata jeewath wenna hithuwa. :D
    21: UK walata giya. Degree eka complete kara. UK walin job ekak hoya gatta. Gedarata kella gana kiwwa. Baldiya watuna.
    24: UK wala credit crisis awa. Lankawata enna una, Visa extend kara ganna bari una nisa. Financial issue godaka hira una. Lankawe Job ekak patan gatta. Maseta 35. Eken 5000 mama use karata. ithiri 30,000 dunna ara hira wechcha dewal goda danna.
    25: Bangladesh yanna una job ekata.
    26: Awurudu 6 love karapu kella, SMS ekak ewwa, "Ammala kamathi na, eka nisa meka nawaththanawa kiyala". Eta passe Phone off. Kella hamba wenna giya eyata mama wiyadam karala, daapu MSc eka karapu Colombo University ekata. mata SMS eka daala, eki DS eke kollek ekka yalu wela. eki mata wiruddawa, Policiye Entry ekak daala, karadara karanawa kiyala. 6 years love ekak SMS ekakin break unama, pissu watuna.
    27: pissek wage hamathama diwwa, apahu mage jeewithe hari parata ganna. Hamba karapu salli okkoma wiyadam una. awurudde anthimeta, adiyata watila thibba mama, 95K maseka padiyata job ekak set una.
    28: Oluwe thiyana prashna wisadaganna pissek wage wada. Umbata puluwan nam, matath puluwan kiyala pennana, kellek ekka yalu una.
    29: Office eke paya 12 wiathara wada kara. Marry kara
    30: Wife ekka tikak digata hitina widihe waliyak dagatta. Divorce wenna onna menna thibbe. Anthimeta, mama hitha gatta, jeewithe too short for this kiyala.
    31: Duwek hamba una. Wada karapu thanin ayin wela, mage business ekak patan gatta., thawa yaluwek saha yaluwage yaluwek ekka. Habay mata Laksha 9 hamba wena job ekak hamaba una. eka atharala, Maseta 50,000 hamaba wena magema business ekema hitiya.
    32: Business eka patan gatta, yaluwage yaluwa dawasak kiyapi, umbath ekka business karanna ba, umba palayan kiyala. mama kiwwa, mata yanna hethuwa kiyapan, ethakota yannam kiyala. mata 50% aithi nisa, u business eke uge thibba 50%, mage yaluwata dunna. Habay u magen 1.1M rupees aragena thama dunne.
    33: mageth ekka business karapu anith yaluwatath, e business eka athi una. eya mata business eke ithiri 50% deela ayin una. Business eka me welawe, yaanthama, hitapau hathara denata padi gewanna witharay salli hamba une. (Mama mage yaluwata, mata nikan dunna share ekata, Laksha 11, dunna.)
    34. Jeewithe ninda giya nathi awuruddak. Business diyunu una. Mage first love eke kella, hadisiyema mata katgha karala, Samawa illuwa. Eyata dan duwek innawa. Mama hithen mari mari jeewath une, e kella mata karapu dewal walata. Kuruduwatta, policiye thama athi mage namin Entry ekak. E kella wage Cousin kenekuth ekka. Eya publicly mawa wanacharayek kiyala okkoma nayonta oppu karala, mata privately katha karala, samawa gatta. Adatath, mama mage nayonta, jara minihek. :) Who cares now.

    Eyata Samawa dunnata passe, mage hithe thibba loku barak nathi una. Awurudu gaanak, mama hithen widawapu prashne wisaduna.
    Mage comnpany eka Merge kara UK company ekak ekka. mama US walata Migrate una.
    36: Mata Puthek hamba una. Mama mehe $1M deela geyak gatta.
    37: Dan mage wathkama, Rupiyal Billionaya ikmauna. :D

    Lesson Learn: Mata Salli na, mata Future ekak naa kiyala, mawa atharapu minissu ada mage passe enawa. Prashna hama minihektama enawa. Habay, mage upadesa, Prashnayak awahama, wisadanna try ekak denna, Masayak athulatha wisadanna bari nam, Prashna wisi karala, thamange gamana yanna. Mage jeewithe unu dewal gattama, Ada nomari inna ekama loku deyak. Habay, ada mama thrupthimath.
    never trust a woman and spend for her...your time is wasted.

    "Eya publicly mawa wanacharayek kiyala okkoma nayonta oppu karala, mata privately katha karala, samawa gatta." ubata tibbe publicly apologise illanne
     
    • Like
    Reactions: Piyathissa

    pazzy12

    Well-known member
  • Feb 16, 2011
    5,555
    6,857
    113
    Gedara
    A/l වෙනකන් මන් සුපිරි බ්‍රයිටෙක්. A/l කෙලම උනා යාලුවො එක්ක පිස්සු කෙලියා. අවුරැදු 24 වගේ වෙනකන් පිස්සු කෙලියා කරන කිසි දෙයක් ඕනෙ කමින් කලේ නෑ. කෝස් කලා ඩිග්‍රි පටන් ගත්තා ඔක්කොම බාගෙට. කෙල්ල හම්බුනා අවුරැදු 22දි. එයා මට සෑහෙන කන්ෆිඩන්ස් දුන්නා ජිවීතේ වැටුන තැන් වල. අන්තිමට සාමන්‍ය ජොබක් හොයාගත්‍තා. ඒකෙ වැඩ කරලා හොද තැනක් හදාගත්තා. 19-23 වෙනකන් කලේ මැච් බලන එක ටිවී සීරීස් මූවීස් ඔවා තමා පිස්සුව. ඉන්ටනෙට් එකේ කාලෙ කන එක තමා විනෝදෙ උනේ.

    යාලුවො එක්ක ආතල්ම ගත්තා උන් ඔක්කොම බේබද්දෝ හැබැයි මන් බිව්වෙ නෑ උන්ගෙ ආතල් බල බල හිටියා. හැබැයි මම ජීව්තේ කිසි දේකට දොස් කියන්නෙ නෑ. ඒ කාලෙ ජිවිතේ සුන්දරම කාලයක් ජිවිතේ සෑහෙන experience එකක්.

    26දි බැන්දා යාලු උන කෙල්ලවම.. යාලුවො ආශ්‍ර්‍ය ටිකක් අඩු උනා. තරහකට නෙමේ. වාහනයක් ගත්තා දෙන්නා එකතු වෙලා. අවුරැදු 5ක් ලන්කාව වටේම ටැවල් කරා දෙන්න එක්ක. සෑහෙන විනෝද උනා. මහ ලොකු සල්ලි කාරයො නෙමේ ප්‍රශ්න තියෙනවා හැබැයි සතුටින් ඉන්නවා. බැදලා අවුරැදු 5කින් බබෙක් හැදුවා. බබා හම්බුනෙ මේ අවුරැද්දෙ. දැන් මට 31ක්
     
    kevin_levin

    Well-known member
  • Jun 9, 2014
    10,376
    14,203
    113
    308413358_584989680083961_6016812753439065526_n.jpg
     
    chooti_malliya

    Active member
  • Nov 14, 2008
    843
    129
    43
    Kolaba Hathe.....
    20: Degree eke 2nd year eke hitiye. Adare mul karagena okkoma kara. Adare karapu kella bandala, hondata jeewath wenna hithuwa. :D
    21: UK walata giya. Degree eka complete kara. UK walin job ekak hoya gatta. Gedarata kella gana kiwwa. Baldiya watuna.
    24: UK wala credit crisis awa. Lankawata enna una, Visa extend kara ganna bari una nisa. Financial issue godaka hira una. Lankawe Job ekak patan gatta. Maseta 35. Eken 5000 mama use karata. ithiri 30,000 dunna ara hira wechcha dewal goda danna.
    25: Bangladesh yanna una job ekata.
    26: Awurudu 6 love karapu kella, SMS ekak ewwa, "Ammala kamathi na, eka nisa meka nawaththanawa kiyala". Eta passe Phone off. Kella hamba wenna giya eyata mama wiyadam karala, daapu MSc eka karapu Colombo University ekata. mata SMS eka daala, eki DS eke kollek ekka yalu wela. eki mata wiruddawa, Policiye Entry ekak daala, karadara karanawa kiyala. 6 years love ekak SMS ekakin break unama, pissu watuna.
    27: pissek wage hamathama diwwa, apahu mage jeewithe hari parata ganna. Hamba karapu salli okkoma wiyadam una. awurudde anthimeta, adiyata watila thibba mama, 95K maseka padiyata job ekak set una.
    28: Oluwe thiyana prashna wisadaganna pissek wage wada. Umbata puluwan nam, matath puluwan kiyala pennana, kellek ekka yalu una.
    29: Office eke paya 12 wiathara wada kara. Marry kara
    30: Wife ekka tikak digata hitina widihe waliyak dagatta. Divorce wenna onna menna thibbe. Anthimeta, mama hitha gatta, jeewithe too short for this kiyala.
    31: Duwek hamba una. Wada karapu thanin ayin wela, mage business ekak patan gatta., thawa yaluwek saha yaluwage yaluwek ekka. Habay mata Laksha 9 hamba wena job ekak hamaba una. eka atharala, Maseta 50,000 hamaba wena magema business ekema hitiya.
    32: Business eka patan gatta, yaluwage yaluwa dawasak kiyapi, umbath ekka business karanna ba, umba palayan kiyala. mama kiwwa, mata yanna hethuwa kiyapan, ethakota yannam kiyala. mata 50% aithi nisa, u business eke uge thibba 50%, mage yaluwata dunna. Habay u magen 1.1M rupees aragena thama dunne.
    33: mageth ekka business karapu anith yaluwatath, e business eka athi una. eya mata business eke ithiri 50% deela ayin una. Business eka me welawe, yaanthama, hitapau hathara denata padi gewanna witharay salli hamba une. (Mama mage yaluwata, mata nikan dunna share ekata, Laksha 11, dunna.)
    34. Jeewithe ninda giya nathi awuruddak. Business diyunu una. Mage first love eke kella, hadisiyema mata katgha karala, Samawa illuwa. Eyata dan duwek innawa. Mama hithen mari mari jeewath une, e kella mata karapu dewal walata. Kuruduwatta, policiye thama athi mage namin Entry ekak. E kella wage Cousin kenekuth ekka. Eya publicly mawa wanacharayek kiyala okkoma nayonta oppu karala, mata privately katha karala, samawa gatta. Adatath, mama mage nayonta, jara minihek. :) Who cares now.

    Eyata Samawa dunnata passe, mage hithe thibba loku barak nathi una. Awurudu gaanak, mama hithen widawapu prashne wisaduna.
    Mage comnpany eka Merge kara UK company ekak ekka. mama US walata Migrate una.
    36: Mata Puthek hamba una. Mama mehe $1M deela geyak gatta.
    37: Dan mage wathkama, Rupiyal Billionaya ikmauna. :D

    Lesson Learn: Mata Salli na, mata Future ekak naa kiyala, mawa atharapu minissu ada mage passe enawa. Prashna hama minihektama enawa. Habay, mage upadesa, Prashnayak awahama, wisadanna try ekak denna, Masayak athulatha wisadanna bari nam, Prashna wisi karala, thamange gamana yanna. Mage jeewithe unu dewal gattama, Ada nomari inna ekama loku deyak. Habay, ada mama thrupthimath.
    ela kollek.
     
    pathumputha

    Well-known member
  • Feb 20, 2018
    3,284
    6,545
    113
    o මේ 20දී මගේ බඩ.

    O මේ 30දී මගේ බඩ

    20 දී බලා පොරොත්තු වුන ආර්ථිකේ ලබාගෙන තියනවා. දනුමනම් කොච්චර එකතු කලත් මදී කියලයි හිත්ත්න්නේ.

    ආතල් ගත්ත. රටවල් කිහිපයක ඇවිද්ද.

    කියවපු පොත් කිහිපයක් ජිවිතේ / හිතන විදිහ වෙනස් කළා.

    රැකියාවේ ඉස්සරට ගියා. තව යන්න පුළුවන් දැන් නම් එච්චර උවමනාවක් නෑ.

    දැන් ඕනේ ඇවිදින්න ජිවිතේ විදින්න. සමාජය අද්‍යනය කරන්න.

    20 තිබිච්ච අසවල් වලින් ඉතුරු වෙලා තියෙන්නේ පර්සනල් වෙපන් එකක් පාවිච්චි කරන්න තියන ආසාව. වෙඩි තියන්නම නෙමෙයි ඇචිවුමන්ට් එකක් විදිහට ලයිසන් එකක් ගන්න තිය ආසාව තාම එහෙමමයි.

    යුතුකම් ගොඩක් ඉටු කරපු දරුවෙක්, සහෝදරයෙක්, සැමියෙක්, බෑනෙක්, පියෙක් සහ පුරවැසියෙක් මේ වෙනකොට 30+
     
    Last edited:
    • Like
    Reactions: jzx

    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    20: Degree eke 2nd year eke hitiye. Adare mul karagena okkoma kara. Adare karapu kella bandala, hondata jeewath wenna hithuwa. :D
    21: UK walata giya. Degree eka complete kara. UK walin job ekak hoya gatta. Gedarata kella gana kiwwa. Baldiya watuna.
    24: UK wala credit crisis awa. Lankawata enna una, Visa extend kara ganna bari una nisa. Financial issue godaka hira una. Lankawe Job ekak patan gatta. Maseta 35. Eken 5000 mama use karata. ithiri 30,000 dunna ara hira wechcha dewal goda danna.
    25: Bangladesh yanna una job ekata.
    26: Awurudu 6 love karapu kella, SMS ekak ewwa, "Ammala kamathi na, eka nisa meka nawaththanawa kiyala". Eta passe Phone off. Kella hamba wenna giya eyata mama wiyadam karala, daapu MSc eka karapu Colombo University ekata. mata SMS eka daala, eki DS eke kollek ekka yalu wela. eki mata wiruddawa, Policiye Entry ekak daala, karadara karanawa kiyala. 6 years love ekak SMS ekakin break unama, pissu watuna.
    27: pissek wage hamathama diwwa, apahu mage jeewithe hari parata ganna. Hamba karapu salli okkoma wiyadam una. awurudde anthimeta, adiyata watila thibba mama, 95K maseka padiyata job ekak set una.
    28: Oluwe thiyana prashna wisadaganna pissek wage wada. Umbata puluwan nam, matath puluwan kiyala pennana, kellek ekka yalu una.
    29: Office eke paya 12 wiathara wada kara. Marry kara
    30: Wife ekka tikak digata hitina widihe waliyak dagatta. Divorce wenna onna menna thibbe. Anthimeta, mama hitha gatta, jeewithe too short for this kiyala.
    31: Duwek hamba una. Wada karapu thanin ayin wela, mage business ekak patan gatta., thawa yaluwek saha yaluwage yaluwek ekka. Habay mata Laksha 9 hamba wena job ekak hamaba una. eka atharala, Maseta 50,000 hamaba wena magema business ekema hitiya.
    32: Business eka patan gatta, yaluwage yaluwa dawasak kiyapi, umbath ekka business karanna ba, umba palayan kiyala. mama kiwwa, mata yanna hethuwa kiyapan, ethakota yannam kiyala. mata 50% aithi nisa, u business eke uge thibba 50%, mage yaluwata dunna. Habay u magen 1.1M rupees aragena thama dunne.
    33: mageth ekka business karapu anith yaluwatath, e business eka athi una. eya mata business eke ithiri 50% deela ayin una. Business eka me welawe, yaanthama, hitapau hathara denata padi gewanna witharay salli hamba une. (Mama mage yaluwata, mata nikan dunna share ekata, Laksha 11, dunna.)
    34. Jeewithe ninda giya nathi awuruddak. Business diyunu una. Mage first love eke kella, hadisiyema mata katgha karala, Samawa illuwa. Eyata dan duwek innawa. Mama hithen mari mari jeewath une, e kella mata karapu dewal walata. Kuruduwatta, policiye thama athi mage namin Entry ekak. E kella wage Cousin kenekuth ekka. Eya publicly mawa wanacharayek kiyala okkoma nayonta oppu karala, mata privately katha karala, samawa gatta. Adatath, mama mage nayonta, jara minihek. :) Who cares now.

    Eyata Samawa dunnata passe, mage hithe thibba loku barak nathi una. Awurudu gaanak, mama hithen widawapu prashne wisaduna.
    Mage comnpany eka Merge kara UK company ekak ekka. mama US walata Migrate una.
    36: Mata Puthek hamba una. Mama mehe $1M deela geyak gatta.
    37: Dan mage wathkama, Rupiyal Billionaya ikmauna. :D

    Lesson Learn: Mata Salli na, mata Future ekak naa kiyala, mawa atharapu minissu ada mage passe enawa. Prashna hama minihektama enawa. Habay, mage upadesa, Prashnayak awahama, wisadanna try ekak denna, Masayak athulatha wisadanna bari nam, Prashna wisi karala, thamange gamana yanna. Mage jeewithe unu dewal gattama, Ada nomari inna ekama loku deyak. Habay, ada mama thrupthimath.
    Laksha 11 kohomada bn awurudu 3n billion 1k kale?

    When I was in my 20's, my networth was close to 7 million USD. When I was in my 30's, my net worth almost at 34 million USD :D

    @Jangi-Hora will get all my money when i die :D
    Palayan ponnayonyanna
    ------ Post added on Sep 25, 2022 at 9:43 PM
     
    sahansira

    Well-known member
  • Mar 19, 2013
    1,059
    1,187
    113
    අපේ ගෙදර !
    20's: එතකොට කැම්පස් එකේ. තාත්ත දෙන සොච්චමින් හිටියේ. බෝඩිමෙ කොල්ලො එක්ක බොනව ආතල් එකේ හිටිය. හැබැයි වියදම් හරිම අඩුයි. ෆස්ට් අෆෙයා එක කෙලවෙලා හතර වටේම ඒව එක්ක සෙට් වෙලා එකක් වත් සිරා නොකර හෙන සෙල්ලක්කාර ලයිෆ් එකක් තිබ්බෙ.
    තාත්ත ලෙඩ වෙලා හිටියෙ. ඒ නිසා වැකේශන් එකේ ගෙදර ගිහිල්ල කීයක් හරි හොයාගන්න ගෙමක් ගහනව.

    30's: කැම්පස් එකේ එක රිපීට් එකක් වත් නැතුව ගොඩ දාගත්ත. වයිෆ්ව හම්බ උනේ තඩ් ඉයර් එකේදි. දැන් මැරීඩ්. ලමයි නෑ. (හදන්න බලාපොරොත්තුවකුත් නෑ) සොට්ටෙයා ඉම්ජිනියර් කෙනෙක්. බින්දු හයක විතර සැලරියක් හම්බ වෙනව. තාත්ත මම අවුට් වෙන්න කලින් නැති උනා. ඒ නිසා අම්මට හොදට සලකනව.
    ඉස්සර වගේ සෙල්ලක්කාර සීන් නෑ. හැබැයි ලයිෆ් එකේ මම ආස දේවල් කරනව. (වයිෆ් යලුවො එක්ක ඇවිදිනව, බොනව, ආස දේවල් ගන්නව... ) බුද්ධ දර්ශනය ( ආගම නෙමේ ) ගැන "හරියට" ඉගෙනගන්නව.

    40's: ගොඩක් දුරට මම රස්සාවෙන් අයින් වේවි. දැන්ම ඉදන් මගේ මේ ලයිෆ් ස්ටයිල් එක ගෙවන්න පුලුවන් මට්ටමේ ආදායමක් එන විදියේ පැසිව් ඉන්කම් එකක් ගැන හිත හිත ඉන්නෙ. බුද්ද දර්ශනය ගැන ගොඩක් දේවල් හොයාවි. දැන් කරන්න බැරි මේ ස්ට්‍රෙස්ස් එක නැති කාලෙක කරන්න ප්ලෑන් කරන් ඉන්න දේවල් කරන්න පටන්ගනීවි.