ඉඩම් ගන්න එක හොද නම් ඇයි බන් ඉඩම් පට්ට අඩුවට තියෙන්නෙ. මට එක ජනප්‍රිය ඉස්කෝලයක් ඉස්සරහ ඉඩමක් සෙට් උනා. කෙලින්ම ඉස්කෝලෙ පිනාගෙ ඔෆිස් එකටම දුර මීටර් 400යි. ලමයි දාන උන්ට කල්ල මරේ.
ඉස්සර ලක්ශ 16ක් විතර උන පච් එක 8ට දෙන්නම්ලු. එක ඉඩමක් නෙමෙයි බන් එක ලග ඉඩම් දෙකකම උන් කිවුවෙ ඒ ගාන.
ටෝක් කලොත් තව...