බෝඩිම් වල ඉදන් ජොබ් කරන කොල්ලො එන්න

Nidarshana_k

Well-known member
  • Feb 19, 2022
    29,790
    1
    51,680
    113
    ප*යාගල
    sorry.com
    උඹල කොහොමද බන් මේ patrol කේස් / බස් ගාස්තු / කෑම ගනන් එක්ක ජොබ් එකත් කරගෙන ජීවත් වෙන්නෙ. රෝල ගහන විදිය අපිටත් කියපන්.ඉස්සරහට මටත් බෝඩිමක ලගින්න වෙන ලකුණු පේනවා.
     
    Sandy_Fdo

    Well-known member
  • Sep 12, 2021
    20,106
    23,330
    113
    Pissu hadila ban inne mamai gaani vitharai inneth. Me balapan me tikata viyadama. Ada September 24 th tawama.

    IMG-20220924-210448.jpg

    Car ekata me mase Petrol walatama 45 k danata iwarai.
    Kanna bonna tawa oya wagema giya.

    Hodama de boarding wela nam inne room ekema uya ganin. Eliyen kanna wenne ne ban dan. Kanna giyath 600-700k iwarai ekkenekta welakata.
     
    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,994
    18,665
    113
    34
    Hell
    🙄 6 වසරේ ඉඳන් බෝඩිං mcn.
    තාම බෝඩිමේ අවුරුදු 19 ක් බෝඩිං වල දැන් මිටර් උනේ ඒකත් 😳🤯

    උදේට කොළ කැද වගේ දෙයක්
    නැත්තං උයපන්. ලොකු ගේමක් නෑ
    දවල් ට කඩේන්
    රැට 🥃 කනවද මතකත් නෑ නිදි 😁

    කොල්ලො සෙට් වෙලා ගෙයක් ගනින් . ඒම තමා ඉන්නේ මාත්. නිදහසේ ඉන්න පුළුවන්
     
    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,790
    1
    51,680
    113
    ප*යාගල
    sorry.com
    🙄 6 වසරේ ඉඳන් බෝඩිං mcn.
    තාම බෝඩිමේ අවුරුදු 19 ක් බෝඩිං වල දැන් මිටර් උනේ ඒකත් 😳🤯

    උදේට කොළ කැද වගේ දෙයක්
    නැත්තං උයපන්. ලොකු ගේමක් නෑ
    දවල් ට කඩේන්
    රැට 🥃 කනවද මතකත් නෑ නිදි 😁

    කොල්ලො සෙට් වෙලා ගෙයක් ගනින් . ඒම තමා ඉන්නේ මාත්. නිදහසේ ඉන්න පුළුවන්
    මමත් බෝඩිමේ හිටිය බන් අවුරුදු 5. ලංකාවට කෙලවෙන්න කලින් හැබැයි. දැන් ආයෙ යන්න වෙන සීන් එකක් තියෙන්නෙ. මොකක්ද කරන්නෙ කියල කල්පනා කරෙ.ගෙදර ඉන්න්ව වග්ව් ආතල් නම් නැතිවෙයි
     
    • Like
    Reactions: EnIgma001

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    🙄 6 වසරේ ඉඳන් බෝඩිං mcn.
    තාම බෝඩිමේ අවුරුදු 19 ක් බෝඩිං වල දැන් මිටර් උනේ ඒකත් 😳🤯

    උදේට කොළ කැද වගේ දෙයක්
    නැත්තං උයපන්. ලොකු ගේමක් නෑ
    දවල් ට කඩේන්
    රැට 🥃 කනවද මතකත් නෑ නිදි 😁

    කොල්ලො සෙට් වෙලා ගෙයක් ගනින් . ඒම තමා ඉන්නේ මාත්. නිදහසේ ඉන්න පුළුවන්
    මේක හරියට හරි. අපි 5 දෙනෙක් ඉස්සර කිරුලපනේ ගෙයක් අරන් වැඩ කලේ. එකෙක් ඉන්නවා ඌ තමා උදේට උයන්නේ. අනික් 4 දෙනා තමා රැට උයන්නේ. මට නම් කඩේ ඉලෙක්ට්‍රොනික් රහ එන කෑම කාපු ගමන් වමනේ යන්න එනවා බන්. අපි කලේ ඒ කාලේ සල්ලි නැති කමකටම නෙමේ. කඩෙන් කන්න බැරි නිසා. උදේට පරිප්පු සොයාමිට් හදනවා. එක උදේට කාල බත් බදාගෙන යනවා. දවල්ට ඔෆිස් එකේ සැමන් එකක් වගේ ගෙනත් ලුණු කපලා දාල ගන්නවා. නැත්නම් අර ටුනා ටින් එකක් සෙට් කරගනන්ව. මාර සල්ලියක් ඉතුරු වෙනව ඔය වැඩේ.
     
    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,624
    22,773
    113
    අම්බකිස්ස
    🙄 6 වසරේ ඉඳන් බෝඩිං mcn.
    තාම බෝඩිමේ අවුරුදු 19 ක් බෝඩිං වල දැන් මිටර් උනේ ඒකත් 😳🤯

    උදේට කොළ කැද වගේ දෙයක්
    නැත්තං උයපන්. ලොකු ගේමක් නෑ
    දවල් ට කඩේන්
    රැට 🥃 කනවද මතකත් නෑ නිදි 😁

    කොල්ලො සෙට් වෙලා ගෙයක් ගනින් . ඒම තමා ඉන්නේ මාත්. නිදහසේ ඉන්න පුළුවන්
    උබ නන් මිනිහෙක් වෙන්න බෑ බන්...උබටම කියලා ගෙවල් දොරවල් තියෙද බන්? එහෙම තිබිලත් බෝඩිම් වල ඉන්න වෙනවා කියන්නේ කරුමයක් ඉතිං.මාත් බෝඩිම් කාරයෙක්.ඒ වුනාට බෝඩිමේ වහලෙ යට ඉන්නවට වඩා නිදහසක් ගෙදර වහලේ යට දැනෙනවා.
     
    sakilla

    Well-known member
  • Nov 12, 2020
    4,182
    6,697
    113
    කොහෙ හරි කනත්තක
    🙄 6 වසරේ ඉඳන් බෝඩිං mcn.
    තාම බෝඩිමේ අවුරුදු 19 ක් බෝඩිං වල දැන් මිටර් උනේ ඒකත් 😳🤯

    උදේට කොළ කැද වගේ දෙයක්
    නැත්තං උයපන්. ලොකු ගේමක් නෑ
    දවල් ට කඩේන්
    රැට 🥃 කනවද මතකත් නෑ නිදි 😁

    කොල්ලො සෙට් වෙලා ගෙයක් ගනින් . ඒම තමා ඉන්නේ මාත්. නිදහසේ ඉන්න පුළුවන්
    කොහොමද බං ඔච්චර කල් ඉන්නෙ? මටනන් මොන දිවියලෝකෙ ගියත් ටික කාලයක් ඉද්දි එපා වෙනව. ගෙදර හිච්චි ඇදේ බුදියනව තරම් සැපතක් ලොවෙත් නෑ.
     
    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,889
    113
    Fantasy
    අනාතයි බන්. කිසිම ඉතිරියක් නෑ. හැමදේටම අවමයෙන් වියදම් කරලත් මාසේ අන්තිමට බැලන්ස් එක මයිනස් . WFH කාලේ ඉතුරු උන ටිකෙන් දුවන්නේ
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    🙄 6 වසරේ ඉඳන් බෝඩිං mcn.
    තාම බෝඩිමේ අවුරුදු 19 ක් බෝඩිං වල දැන් මිටර් උනේ ඒකත් 😳🤯

    උදේට කොළ කැද වගේ දෙයක්
    නැත්තං උයපන්. ලොකු ගේමක් නෑ
    දවල් ට කඩේන්
    රැට 🥃 කනවද මතකත් නෑ නිදි 😁

    කොල්ලො සෙට් වෙලා ගෙයක් ගනින් . ඒම තමා ඉන්නේ මාත්. නිදහසේ ඉන්න පුළුවන්
    thama singleda? marrieda?
     
    sahansira

    Well-known member
  • Mar 19, 2013
    1,059
    1,187
    113
    අපේ ගෙදර !
    අවුරුදු 9ක් ඉදල තියෙනව.
    4ක් කැම්පස්.
    5ක් ජොබ්.

    චයින වල කොරෝන පටන්ගන්නව එක්කම වක් ෆ්‍රොම් හෝම් සීන් එක ආව නිසා එදා ඉදන් ගෙදර.
    කම්පනි මාරු උනත් තාම වකින් ෆ්‍රොම් හෝම් තමා.
     
    Johnnie_Walker

    Well-known member
  • Mar 20, 2012
    8,588
    13,571
    113
    [email protected]
    මම අවුරුදු දෙකක් ඉදලා තියෙනවා... ඔක්කොගෙම කාපු බීපු එක තමා කරේ...

    සෙට් එකක් එක්ක ඉන්නවා නම් තමන් වගේම පිරිසුදුවට පිළිවෙලකට ඉන්න එවුන් සෙට් කරගනින්... එක ගදයෙක් හරි හිටියොත් එපා වෙනවා...

    අපේ එකේ හිටියා එකෙක් අමුම නසරානියෙක්.... අපේ ජොක්කු හිටන් ඇදන් යනවා... මගේ නන් එක පාරයි අන්දේ මං කිව්වා ඕක උබම තියාගනින් හැබැයි ආපහු අඳල තිබ්බොත් තමා උබට හුකවන්නේ කියලා...

    රීල හරියට flush කරන්නේ නෑ ඌ... දවසක් හොයාගත්තා මු තමා කියලා... බෙල්ලෙන් අල්ලලා කොමඩ් එකට එබුවා මුන බෙට්ට ලඟටම... පයින් ගගහ bathroom එකම මද්දුව... ඒ මාසේ ඉවර වුන් ගමන් බුවා ගියා... ඊට පස්සේ අවුලක් නෑ...
     
    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,675
    3,396
    113
    Pissu hadila ban inne mamai gaani vitharai inneth. Me balapan me tikata viyadama. Ada September 24 th tawama.

    IMG-20220924-210448.jpg

    Car ekata me mase Petrol walatama 45 k danata iwarai.
    Kanna bonna tawa oya wagema giya.

    Hodama de boarding wela nam inne room ekema uya ganin. Eliyen kanna wenne ne ban dan. Kanna giyath 600-700k iwarai ekkenekta welakata.
    Mokakda application aka??
     
    kevin_levin

    Well-known member
  • Jun 9, 2014
    10,376
    14,203
    113
    කොල්ලො විතරක් ඉන්න ඒවා කම්මැලි නැද්ද බං ස්ත්‍රී පාර්ශ්වයත් ඉන්න තැන් නැද්ද ඕවගෙ? උයන වැඩවලට එහෙමත් ලේසිනෙ😏