මෙහෙමයි මචන්. ගමේ උන්ට පොශ් වෙන්නත් කොලබ උන්ට ගැමි වෙන්නත් අයිතියක් තියෙනව. ගමේ එකෙක් පොශ් උනා කියල ඒක නිකන් හිනාවෙන්න දෙයක් විදියට හිතන්න එපා.
ඊලග එක. මොකද්ද බන් පොශ් කියන්නෙ? ඉන්ග්ලිශ් වලටද? වෙස්ටන් ඇදුම් වලටද?
නෑ පුතා. පොශ් කියන්නෙ උගත්කම, හැදියාව, කොමන්සෙන්ස්, සමාජ තත්වය වගේ ගොඩක් දේවල්...