1. sahansira

    ඇයි මේ හැමෝම IT field එකට එන්න ඉන්න ඉන්න අයට මේ උපදෙසම දෙන්නේ?

    මචන් ඒක උබට කමෙන්ට් එකකින් කියලදෙන්න බෑ. හැබැයි උබට කොච්චර සල්ලි ලැබුනත් සල්ලිම නෙමෙයි ජීවිතේ කියල හිතේවි ආසාවක් නැතුව මේ ෆීල්ඩ් එකට ආවොත්. මේක කතාවට කියනව නෙමෙයි. ස්ට්‍රෙස් එක මැනේජ් කරගන්න බැරි ඕනි තරම් මේ ෆිල්ඩ් එකේ ඉන්න මිනිස්සු ඉන්න රටවල් පොසිශන් සැලරි ඔක්කොම අතඇරල ෆිල්ඩ් එකේ ස්ට්‍රෙස්...
  2. sahansira

    ලංකාවෙ ඉදන් රිමෝට් Permenent IT ජොබ් කරන උන් වරෙල්ලා

    අදහසක් විදියට අහන්නෙ. ගොඩක් අය රිමෝට් ජොබ්ස් හොයන නිසා රිමෝට් වැඩකරන අය තමන් ඉන්න කම්පැනි එකේ රිමෝට් වේකන්සි එකක් තිබ්බොත් දාන්න පුලුවන් ත්‍රෙඩ් එකක් හදමුද?
  3. sahansira

    ලංකාවෙ ඉදන් රිමෝට් Permenent IT ජොබ් කරන උන් වරෙල්ලා

    නෑ මම රික්වෙස්ට් කලේ නෑ. උන්ම තමයි කිවුවෙ. ඔව් උන්ගෙ IT team එකෙන් කන්ෆිගරේශන්ස් හැදුව. වීපීඑන් එකක් යූස් කරනව. වයිරස් ගාඩ් නම් දාන්න දෙයක් නෑ. නෑ උන් තමා කිවුවෙ. උන් කැමති නෑ පේනිය වගේ ඒවට. HR හෙන වයසක ආන්ටි කෙනෙක් ඉන්නෙ . ලොල්. ඉන්ටවිවු නම් දෙකයිද කොහේද. එකක් කෝඩින් එකක්. ඒක පාස් උනාම...
  4. sahansira

    ලංකාවෙ ඉදන් රිමෝට් Permenent IT ජොබ් කරන උන් වරෙල්ලා

    1.වැඩකරන කම්පැනිය තියන රට සින්ගප්පූරුව 2.ජොබ් එක හොයාගත්තෙ කොහොමද ?(Linkedin, job site, personal contacts..etc) යාලුවෙක්ගෙන් + ලින්ක්ඩින් එකෙන් 3.Probation period එක කොච්චරද permenent process එක කොහොමද? මාස හතරයි. වැඩ කල අයගෙන් රිවිවු එකක් අරගෙන හොද නම් පමනන්ට් කරනව. සමහරු අයින් කලා...
  5. sahansira

    එකට ගොඩ යමු ( Unofficial ) ! ලංකාවෙ ඉඳන්ම ටැක්ස් වලින් ගැළවෙන්න විදිහක්

    BDW ඒක පට්ට බොරුවක්. කිසිම කම්පැනි එකකට ෆොරින් කරන්සි වලින් සැලරි ගෙවන්න බෑ. එහෙම ගෙවනව නම් එයා ලන්කාවෙ පේ රෝල් එකෙන් අයින් වෙන්න ඕනි. ලන්කාවෙ පේ රෝල් එකෙන් අයින් වෙලා ෆොරින් කම්පැන් එකක එම්ප්ලොයි කෙනෙක් වෙන්න ඕනි. ලන්කාවෙ පේ රෝල් එකේ ඉන්නව නම් රුපියල් වලින් ගෙවන්න ඕනි. ඒක නීතියක්. මොකද EPF...
  6. sahansira

    එකට ගොඩ යමු ( Unofficial ) ! ලංකාවෙ ඉඳන්ම ටැක්ස් වලින් ගැළවෙන්න විදිහක්

    pissuda ban. I have worked in that time zone. that is eraly US or UK time. patta free. meka godak welawata SL IND wage ratawal walin gannakota ara typical Indian mind set eken balanne. e nisa work load eka wadi wenna puluwan. e nisa stress wenawa. Thats the biggest disadvantage of being a...
  7. sahansira

    skill migration agents in SL

    B U M P mamath katha kala. consultant kenek assign kala. katha karannam kiuwa. ubata Montrela eken mokada kiuwe? ------ Post added on 1665996520
  8. sahansira

    skill migration agents in SL

    e kiyanne machan? pool ekata dammata passe mokadda wenne?
  9. sahansira

    ඇස් දෙකට අමාරුයි

    Blue cut glass එකක් ගන්න. ඩොක්ට කෙනෙක් ගාවට යන්න දෙයක් නෑ. Vision Care එකට ගිහිල්ල කියන්න ස්ක්‍රීන් එක යුස් කරන නිසා blue cut glass එකක් දෙන්න කියල. ග්ලාස් එකට නම් 5000ක් වගේ යන්නෙ. ඉතුරු ටික නම් ඉතින් උබ සිලෙක්ට් කරන ෆ්‍රේම් එක අනුව වෙනස් වෙනව. (මට ඔක්කොටම 18000ක් වගේ ගියා. My frame was bit...
  10. sahansira

    skill migration agents in SL

    Nugegoda eka hodai kiyanawa neda. Ela ahala update ekak depan heta.
  11. sahansira

    skill migration agents in SL

    ගොඩක් අයට වැදගත් වෙයි කියල හිතල අහන්නෙ. මම වැඩ කරන්නෙ IT Field එකේ. ඉතින් ලංකාවෙ student නැතුව ස්කිල් මයිග්‍රේශන් ඒජන්ට්ස්ල ඉන්නවද? (අපි වෙනුවෙන් ඇප්ලයි කරන අය. සහ සියලුම documents හදල වැඩේ කරන්න උදවු කරන අය.) එහෙම ඉන්නව නම් හොද රෙකමන්ඩ් කරන්න පුලුවන් ඒව මොනවද? ගනන් කොහොමද? මේව ගැන උබලගෙ...
  12. sahansira

    ලක්ෂයකට වඩා අඩු වැටුපක් ලබන එළකිරි සාමාජිකයන් ඇතුලට එන්න

    නෑ කියල වැඩක් නෑ බන්. දුක් විදින්නෙ අපිමයි. ඒ නිසා රිස්ක් එකක් අරගෙන හරි අලුත් දේවල් වලට අත ගහපන්.
  13. sahansira

    ඩොලර් ගේන උන්ට Electric කාර් offers

    Oya gaanata mokek wath ganne na
  14. sahansira

    Dasuni❤️

    Cricket
  15. sahansira

    නැටුම් මිස්...මේක fb දාල තිබ්බ යාලුවෙක්..worth sharing

    ඔය නටපු වෙලාවෙ මිස් උන පාඩමින් තමයි උන් ඔක්කොම විභාග ෆේල් වෙලා ගෙඩරට වෙලා හිගන්නො වගේ මුලු ජීවිත කාලෙම ගෙවන්නෙ. ලිදේ ඉදගෙන හෑලි විතරක් ලියන්න පුලුවන් උනාම මෙහෙම වෙනව.
  16. sahansira

    Dasuni❤️

    kolla ekka breakup una neda? dan denna wenama dennek hoyagena inne. lassanai habai.
  17. sahansira

    හායි මචන්ලා - ප්‍රශ්නයක් අරන් ආවේ - සල්ලි හන්ගනේ කොමද?

    පීඇම් එකක් දාපන්. මමත් ඔය සීන් එක බැලුව. payoneer තමයි තියෙන හොදම ඔප්ශන් එක. උබ කම්පැනි එකෙන් අහල බැලුවද
  18. sahansira

    හායි මචන්ලා - ප්‍රශ්නයක් අරන් ආවේ - සල්ලි හන්ගනේ කොමද?

    payoneer තමා. bdw මමත් සින්ග වල කම්පැනි එකකට තමයි වැඩ කරන්නෙ. උබ මොකේද ඉන්නෙ?

    No contents