පන්සල..කඨින පින්කම සහ ගෑනු

sahansira

Well-known member
  • Mar 19, 2013
    1,059
    1,187
    113
    අපේ ගෙදර !
    ලබන ආත්මෙ දිවියලෝකෙ ගිහින් සැප විදින්න ටිකට් එක ගන්න පොරේ. ඕක ඔලුවෙ තියන් ගියාට නිවන් යන්න බෑ. මැරෙද්දි ඕක මතක් උන ගමන් කෙලින්ම පිසාචියෙක්.

    ආයෙත් ආයෙත් කියනව.

    "චේතනාහං භිඛ්ඛවේ කම්මං වදාමි"

    මේක හය වසරෙ වාර පරීක්ශනයට නෙමෙයි,
    තමන්ගෙ ජීවිතය වෙනුවෙන් හරියට ගැබුරට කල්පනා කරල තේරුම්ගත්ත කෙනාට සසර හරිම කෙටියි.
     

    ewijesekara

    Well-known member
  • Mar 10, 2017
    4,147
    7,151
    113
    Back Bay-Beacon Hill, Boston
    ඕවා මොනවද බං මේ ඇමරිකාවේ ඉන්න දොස්තර, ඉන්ජිනේරු ඩයල්, බිස්නස් කොරන උන් එකතු වෙලා එහෙත් කටිනේ කොරන්නේ... හෙහ් හෙහ්.. අනේ මන්දා ඉතින්.
     

    Champ HB

    Well-known member
  • Oct 5, 2012
    5,861
    6,995
    113
    අපේ දිහෑ
    ගෙවල් පැත්තෙ පන්සලේ කඨින පෙරහැර අද තියෙන්නෙ.
    මේ දවස් ටිකේම පාර පුරා ලවුඩ්ස්පීකර් බැදලා එක එක මගුල් දානවා....කන සාක්කුවෙ දාගෙන ඉන්නෙ😬😬😬