සඳලි නම්කිව බලන්න වරෙල්ල ගුපියනේ

gihand4r

Well-known member
  • Oct 29, 2007
    13,586
    4,000
    113
    Lanka
    Grok එ‌කෙන් සිංහල කතා කරන video හදන්න පුලුවන්ද? බෑ නේ. එක්කො grok එකෙන් video eka generate එක කරලා lip sync කරලා වෙන්න පුලුවන්
    mokada bari. mama meeta kalin AI video gena thread ekakath damma sinhala voice ekak ekak grok eken hadala. sinhala font walin type krla dammama un lassatana voice karanawa
     
    • Like
    Reactions: navinnuwan

    Nee Ruu

    Well-known member
  • Dec 20, 2020
    308
    507
    93
    මේ කෙල්ලගේ මුමන්ට් ෆෙෂල් එක්ස්ප්‍රේෂන් සම්පුර්ණයෙන්ම AI ප්‍රොම්ප්ට් එකක් ද නැත්තන් ඇත්තම කෙල්ලෙක්ව පාවිච්චි කරලා හදපු AI එකක් ද ?
     
    • Like
    Reactions: navinnuwan

    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,837
    3,862
    113
    USA
    මේ කෙල්ලගේ මුමන්ට් ෆෙෂල් එක්ස්ප්‍රේෂන් සම්පුර්ණයෙන්ම AI ප්‍රොම්ප්ට් එකක් ද නැත්තන් ඇත්තම කෙල්ලෙක්ව පාවිච්චි කරලා හදපු AI එකක් ද ?
    මේ Video නම් grok එකෙන් generate කරපු ඒවාද කොහෙද එකයි තප්පර 5 වගේ කැලි තියෙන්නේ
     
    SpaceX

    Well-known member
  • Dec 14, 2017
    4,679
    5,229
    113
    මේකේ කන්සිස්ටන්සි සිරා. හැම වීඩියෝ එකකම පෙනුම එකම විදියට තියනවා. මොකා උනත් හදන එකා වැඩ්ඩෙක්..

    PS. අපිත් නාකි උනාම මේකේ කොමෙන්ට් දාලා තියන උං වගේ වෙයිද බං :rolleyes:
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,396
    1
    101,279
    113
    34
    Kalutara

    @Heshan Daminda kiyala diyan ko apith asai wade wenne kohomda kiyal dana ganna :)

    Heshan Daminda

    Veo 3 එකෙන් හදන්නේ, Google flow එකේ තියෙන්නේ. එකක් හදන්න පොයින්ට්ස් 20ක් යනවා. පොයින්ට්ස් 1000ක් හම්බෙනව මාසෙකට ප්‍රෝ අකවුන්ට් එකකට.
     
    • Like
    Reactions: Nee Ruu

    Bam

    Well-known member
  • Apr 6, 2025
    5,014
    11
    3,562
    113
    Veo 3 එකෙන් හදන්නේ, Google flow එකේ තියෙන්නේ. එකක් හදන්න පොයින්ට්ස් 20ක් යනවා. පොයින්ට්ස් 1000ක් හම්බෙනව මාසෙකට ප්‍රෝ අකවුන්ට් එකකට.
    තෝ මේවා බලලා නේද අත හොල්ලන්නෙ.
    කෙල්ලෙක් ටෝක් කරමු.
     
    • Wow
    Reactions: Heshan Daminda

    allinoneshow

    Junior member
  • Jul 30, 2024
    27
    31
    13
    Veo 3 එකෙන් හදන්නේ, Google flow එකේ තියෙන්නේ. එකක් හදන්න පොයින්ට්ස් 20ක් යනවා. පොයින්ට්ස් 1000ක් හම්බෙනව මාසෙකට ප්‍රෝ අකවුන්ට් එකකට.
    @Heshan Daminda Thanks machn Thara nathuwa oya use karapu prompt ekath share karanna ko machn
     
    • Wow
    Reactions: Heshan Daminda

    SpaceX

    Well-known member
  • Dec 14, 2017
    4,679
    5,229
    113
    තෝ මේවා බලලා නේද අත හොල්ලන්නෙ.
    කෙල්ලෙක් ටෝක් කරමු.
    මේකට නං අත හෙල්ලුවත් පාඩු නෑ සිංහලු
     
    • Haha
    Reactions: Bam