තිස්සට චන්ද පදනමක් නැ. කිව්ව අයට බලාගන්ට හ&a

IO.sirisena

Member
Nov 29, 2014
530
50
0
තිස්සට චන්ද පදනමක් නැ. කිව්ව අයට බලාගන්ට හ&a

10665389_10153494443594119_4917024842304893145_n.jpg

තිස්සට චන්ද පදනමක් නැ. කිව්ව අයට බලාගන්ට හිටං
 
Last edited:

giggee

Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    https://beta.hive.im/join/fa6f 252 in and now online


    one pakshekin ewanna:P:P:P
     

    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    10846379_10152475128871960_1515656631051238702_n.jpg

    මව්බිම පත්තරේ මහින්දට කඩේ යන මාධ්‍යවේදියෙක් ඊයේ පත්තරේට ෂෝක් කතාවක් ලියනවා. එයා කියනවා තිස්ස අත්තනායක හැම මැතිවරණයකම මෛත්‍රීපාල සිරිසේන මහතාට වැඩිය මනාප ඡන්ද ගත්තා කියලා. හැබැයි මහනුවර ලියාපදිංචි ඡන්ද ගණන පොලොන්නරුවේ ලියාපදිංචි ඡන්ද ගණනට වඩා දෙගුණයක් වැඩියි කියලා කොහෙදිවත් එයා කියන්නේ නැ. මෛත්‍රීයි තිස්සයි ලබාගත් මනාප ඡන්ද සංඛ්‍යාව, ඔවුන්ගේ පක්ෂ දිස්ත්‍රික්කයේ ලබාගත් ඡන්ද සංඛ්‍යාව හා ඒ අනුව ඔවුන් දෙපල ලබාගත් ප්‍රතිශතයන් පහතින් දැක්වේ. අපි මෙය පල කරන්නේ මහින්ද රාජපක්ෂගේ පහන් සංවේගය උදෙසා බව හොදින් මතක තබාගත යුතුය.