1. IO.sirisena

    තිරුපති ගිය මහින්ද ගැන නොදත් දෙ....

    ඒහෙමවත් කියපං දැන්
  2. IO.sirisena

    ‘කැසිනෝ රජා’ සම්මානය කාටද???

    මේ පොර නේද අයියා වෙනුවෙන් මරාගෙන මැරෙනවා කිව්වේ ! ඊට පස්සේ වැවේ සොරොව්ව ඇරලා හෝටලේ බේරලා දෙන්න කියලා ගෝඨාභය මහත්තයා ලඟ දනින් වැටුනේ ? රාජපක්ෂ සහෝදර සමාගමේ ඉන්නේ රටට වැඩ කරන මිනිස්සු හැබැයි සිරිසේන සහෝදර සමාගමේ ඉන්නේ කැසිනෝ කාරයොයි ගස් මුදලාලිලයි වැලි මුදලාලිලයි.ඔය කියන විදියට යහපාලනයක් කරන්න...
  3. IO.sirisena

    ‘කැසිනෝ රජා’ සම්මානය කාටද???

    රතන හාමුදුරුවො කැසිනො නැවැත්තුවොත් මූ වැලි කාලා මැරෙයි එහෙනම්
  4. IO.sirisena

    ‘කැසිනෝ රජා’ සම්මානය කාටද???

    ‘කැසිනෝ රජා’ සම්මානය කාටද??? පොදු සිරිසේනගේ සහෝදරයා ඩඞ්ලි සිරිසේන ලංකාවේ ‘කැසිනෝ රජා’ සම්මානයෙන් පිදේ… ප්රකට ව්යාපාරික ධම්මික පෙරේරා මහතාට අයත් බම්බලපිටියේ පිහිටි බැලේස් කැසිනෝ හි ප්රධාන කැසිනෝ සූදුකරු වී ඇත්තේ මෛත්රීපාල සිරිසේන මහතාගේ සොහොයුරු ඩඞ්ලි සිරිසේන මහතායි. පසුගිය වසරේදී එම කැසිනෝව...
  5. IO.sirisena

    තිරුපති ගිය මහින්ද ගැන නොදත් දෙ....

    තිරුපති ගිය මහින්ද ගැන නොදත් දෙ.... මහින්ද තිරුපති ගිය එක ගැන අඬන බබාලගෙන් අහන්නේ, එතකොට මෙයාලා සම්යක්දෘෂ්ඨිකද? මාසයකට සැරයක් ලංකාවෙන් තිරුපති වන්දනාවේ යන රනිල් කරු රවි කිරිඇල්ල... හය මාසයකට සැරයක් යන මෛත්රිපාල සිරිසේන සරත් ෆොන්සේකා දිහා බලද්දී... ජනාධිපතිවරණයකට සැරයක් එහෙ යන මහින්ද යි...
  6. IO.sirisena

    අවා අවා

    ගම්පහ එකෙක් ආන්ඩුවට පනිනවා
  7. IO.sirisena

    අවා අවා

    දිනන්නේ මහින්දයි.. සිරිසේන අහලකවත් නෑ – ඉන්දීය බුද්ධි අංශ එළැඹෙන ජනාධිපතිවරණයෙන් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පැහැදිලි ජයක් ලබා ගන්නා බව ඉන්දීය බුද්ධි අංශ උපුටා දක්වමින් ඉන්දීය මාධ්ය වාර්තා කරයි. මෛත්රීපාල සිරිසේන මහතාට රට පුරා පැතිරුණු ජනප්රියත්වයක් නොමැති වීමත්, තේජස සහිත පෞර්ෂයක් නැතිවීමත්...
  8. IO.sirisena

    මෛත්‍රීපාලගේ නුවර රැළිය

    ක්‍රිකට් වගෙද යුද්දයක් දිනන එක. අර්ජුන රනතුංග දින්නා කියලා .,මරන්ඩ හැදුවද ප###
  9. IO.sirisena

    මෛත්‍රීපාලගේ නුවර රැළිය

    ගොන්ගලගෙ මඩ බලකායෙ එකෙක් මෙකා බොලව්
  10. IO.sirisena

    Data කැපෙනව මාර විදිහට !

    http://www.aluth.com/2014/12/netbalancer-traffic-control-monitor.html
  11. IO.sirisena

    පවිත‍්‍රාගේ කටේ මැස්සෝ

    වෙන කොහෙවත් මැස්සො වහන එවා හම්බුනෙ නැද්ද?
  12. IO.sirisena

    ***මොන රෙද්දක්ද ඕයි මේ***

    H I V E ඇ ල ජි ක් ම ට
  13. IO.sirisena

    තිස්ස-මගේ-අදහස

    විපක්සෙ උන්ට සල්ලි නැද්ද? අනෙ හුචෙ කටවහන් හිටු. තානාදිපති ලා අන් ඩුවටද සල්ලි දෙන්නෙ, චන්දිකාට සල්ලි දෙන්නෙ .උබද. චන්දිකා වියදන් කරන්නෙ හොරගොල්ලෙ වලව්වෙ සල්ලිද. එතකොට අර ගුනරත්න විරකොන්ට සල්ලි දිලා බාගන්ඩ හැදුවෙ කව්දු usa තානදිපතිනි. සාක්කිඇතුව කියන්නෙ. හිරු tnl. ලංකාදිප කාගෙද එවා...
  14. IO.sirisena

    තාත්තා හෝ මම පොදු සිරිසේනටයන්නේ නෑ – මල්ෂා

    තාත්තා හෝ මම පොදු සිරිසේනටයන්නේ නෑ – මල්ෂා තමන් හෝ තම පියා මෛත්රීපාල සිරිසේන මහතාට සහාය දැක්වීමට එක් නොවන බව බස්නාහිර පළාත් සභා මන්ත්රිනී මල්ෂා කුමරතුංග පවසයි. ඇමති ජීවන් කුමාරතුංග ඔහුගේ දියණිය මල්ෂා කුමාරතුංග විපක්ෂයට එක්වන්නේ යයි පැති ඇති වාර්තා සම්බන්ධායෙන් අදහස් පල කරමින් ඇය මෙසේද කීවාය...
  15. IO.sirisena

    මහනුවරරැළියට එනවා කියු ආණ්ඩුවේ කිසිවෙක්

    මහනුවරරැළියට එනවා කියු ආණ්ඩුවේ කිසිවෙක් පොදු අපේක්ෂක මෛත්රීපාල සිරිසේන නාමයෝජනා දීමෙන් පසු ඊයේ දිනයේ මහනුවරදී පැවති පළමු රැස්වීම සඳහා ආණ්ඩුවේ සිවු දෙනෙක් එක් වන්නේ යයි සඳහන් කර තිබුණද ඊට කිසිදු ආණ්ඩුවේ දේශපාලඥයෙක් ගොඩ නොවීය. එජාප හිතවාදී මාධ්ය ආයතන හරහා ප්රචාරය කර තිබුණේ ඊයේ දිනයේදී මෛත්රීපාල...

    No contents