1. sanjaya1975

    රනිල් කියන්නේ දුරදිග බලන බුද්ධිමත් නායකයෙක්..!

    ඒ පැත්ත නැත්තං මේ පැත්ත....... ඔහොම යං ...... ඔහොම යං .... බලං ඉන්දෙද්දී රට දියුණුවෙන් දියුණුවට යනවා....
  2. sanjaya1975

    ගම්වලින් එන අනාථ Doctors ලා Engineers ලා!

    ගම වලින් ඇවිල්ල දොස්තර උනාම ගමේ එවුන් උට දෙවියන්ට වගේ සලකනවා....ඌ ඒ මනසිකත්වයෙන්ම තමයි ඉස්පිරිතාලෙත් සමාජෙත් ඉන්නේ.... කැම්පස් රැග් කාලේදී දොස්තරලා වෙන්න ඉන්න එවුන් අත්දිග ෂර්ට් ඇදල පොලිෂ් කරපු සපත්තු දාල යන්න ඕනේ... එතෙන්දීම උන්ගේ මනසිකත්වේ හැදෙන්නේ උන් තමයි සමාජේ ඉන්න ඉහලම මහත්තුරු කියලා...
  3. sanjaya1975

    හොඳ hair clipper එකක් Online ගන්න

    ෆිලිප්ස් උනත් පොඩි එව්වා නම් ගන්න එපා... කපන්න ගියාම එපා වෙනවා...
  4. sanjaya1975

    ඉන්දියානු කොවිඩ් කොළඹ ප්‍රජාවෙන් හමුවේ

    හැබැයි සමාජ ගත වෙලා නෑ ... නෑ ... නෑ ...........
  5. sanjaya1975

    ටිකට් කපල සති දෙකයි ආයෙ ඇඩ්මිට් 😥

    හැමදේටම කලින් උඹ කලබල නොවී සිහියෙන් හරි තීරණ අරන් වැඩ කරපන්. තාත්තට ඉක්මන් සුවය ප්‍රර්ථනා කරනවා......
  6. sanjaya1975

    Private Jet එකක්

    මොනවා උනත් "Rajans" කොල්ලෙක් නේ... හදවතින්ම සුබපතනවා.....
  7. sanjaya1975

    Private Jet එකක්

    ඩඩ්ලි වගේ හෙලියක් ගත්තනං ඊට වඩා ප්‍රයෝජනවත් නේ......
  8. sanjaya1975

    Private Jet එකක්

    දන්න තරමින් ලංකාවේ privet jet එකක් තිබ්බේ උපාලිට විතරයි....
  9. sanjaya1975

    Highways නිසා ගණන් යන ඉඩම් (බස්නාහිර පළාත )

    main road එකේ ඉඳන් 150M දුරින්..... වෙල් යායක් මායිම් වෙලා තිබ්බේ... දැන් ඒකෙ expressway එක හදල.....
  10. sanjaya1975

    නුවරට හයිවේ එක සුද්දගේ කාලේදී හදල ඉවර කරා....

    ඒත්........ එක්ස්ප්‍රස් වේ එක කවදා ඉවර කරයිද?? :(
  11. sanjaya1975

    Highways නිසා ගණන් යන ඉඩම් (බස්නාහිර පළාත )

    කඩවත රාගම පාරේ 2005 දී මම ගත්තේ පර්ච් එක රු. 50,000/= ගානේ ... 10p කැලි 2ක් ගත්තා.... 2012දී p1ක් රු. 300,000/= ගානේ 10ක් විකුන්නා. ගත්ත එකා ගිය අව්රුද්දෙ p1ක් 1,200,000/= ගානේ ඒ කෑල්ල විකුණලා....
  12. sanjaya1975

    මහා බලවතුන් මෙහෙයවන රසායනික පොහොර මාෆියාව සමඟ සටනට සියල්ල සූදානම්...

    රටවල් කිහිපයක් මේක ක්‍රියාත්මක කරනවා... සමහර රටවල් (ජර්මනිය වගේ) අපි පාවිච්චි කරන රසායනික පොහොර නෙවෙයි පාවිච්චි කරන්නේ. මිනිසුන්ට අහිතකර අඩු එව්වා එයාල පාවිච්චි කරලා බවර් වගේ කොම්පැනි වලින් ඒ රටවලින්ම අපිට ඉතා අහිතකර රසායනික පොහොර එවනවා / ගෙන්වනවා.. මේ තීරණේ හොඳයි. එත් එක පාරටම රසායනික පොහොර...
  13. sanjaya1975

    රැල්ලට මෝඩයා කියන මිනිස්සුන්ට

    ශානි ගැන හරියට දන්න එකෙක් කවදාවත් ඌට හොද කියයිද????
  14. sanjaya1975

    225 ම V8 එපා කියයි. ඒකෙන් ජනතාවට සහන දෙන්න.

    225 කියන්නෙ 3% ත් එක්කද?
  15. sanjaya1975

    නගරවල භාවිතා කෙරෙන ඊ ස්කූටර්

    සිංගප්පූරුවෙ නම් තියෙනවා
  16. sanjaya1975

    පිලිගැනීමේ උත්සවය

    චැනල් එකේ නම.......... Air force වගේ නානලාට අකුරණ ෆෝස් කියල එකකුත් තියෙනවද? මෙව්වට හිනාවෙන්න නෙවෙයි ... අනාගතේදී අඩන්න තමයි වෙන්නේ.......
  17. sanjaya1975

    සංචරණ සීමාවන් ජුනි 21 දක්වා දීර්ඝ කෙරේ

    14 වෙනිදත් අපිට ඇප හම්බවෙන්නෙ නෑ.... 🙁
  18. sanjaya1975

    චම්පික ප්‍රේමදාසට මේ මොනවද කරන්නේ????

    එකපාරටම දැක්කේ වෙනිං දෙයක්.... :lol:
  19. sanjaya1975

    මේ පව්ඩර් එකෙන්ද තුවාල හොඳ වෙන්නෙ?

    Betadine හොඳයි. එත් වතුර වැටුනොත් පැසවනවා......

    No contents