මෙන්න මේ පව්ඩර් එක අද දැම්ම තුවාලෙට. ආන්ඩුවෙ ඉස්පිරිතාලෙන් දැම්මට පව්ඩර් එක පිටින් ගෙන්නල දෙන්න ඕන. නැත්තන් බෙටර්ඩීන් තමා. ග්‍රෑම් තුනම රුපියල් 1695ක්. දවසක් ඇර දවසක් මේ පැකට් එක ගානෙ අරං දවස් කීයක් දාන්නද?


හැබැයි අද වාට්ටුවෙ මේල් නර්ස් කෙනෙක් කිව්ව මේ තුවාලෙට හරියන්නෙ ඇසිටික් ඇසිඩ් කිව්ව. දවස් පහෙන් තුවාලෙ හොඳ වෙනවලු. හැබැයි අපේ ඩොක්ටර් ඒක රෙකමන්ඩ් කරන්නෙ නෑ කිව්ව. මොනවද බන් ඇසිටික් ඇසිඩ් එකේ හොඳ නරක?
Iodosorb is fine. In Gel form it's better. In either form the effectiveness exceeds Betadine. In any case, had they done a swab test, then the doctor knows which type of bacteria is present and select the medicine that works against these.
Acetic acid works too. Acetic acid with concentration of 1% has shown to be efficacious against wide range of bacteria as well as fungi, simultaneously accelerating wound healing and widely used in India. But do not do anything other than what the doctor tells you, unless you ask him first.
Wound management goes beyond more than just a dressing. It requires a
comprehensive and informed approach to the assessment of the patient, the wound, and the environment. Follow the advice of the doctor who is managing the patient.
I will pm you the best treatment for this type of wound if you are able to find it. It's based on hypochlorous acid.
As I wrote earlier,
you need to keep the legs elevated. This is
very important. Use three to four bricks on the bed feet. This helps a lot in the healing process.
Wish him well.