1. hariuda

    London Underground metro එකේ කිස් කරන්න බැරිලු.

    මේක මේ london underground එකේ official announcement එකක් නෙමෙයි. මූ මේක megaphone එකෙන් මුගෙ channel එකට කරන එකක්. මුගේ මේ වගේ videos තව තියෙනවා
  2. hariuda

    Elcardo smart gate controller

    unge boru ganan neh. aliexpress eken ekak genath da ganin $10 wage wenne. mama kareth ehemai.
  3. hariuda

    Singapore wala Digital Music Courses

    NUS එකේ හොඳ music department එකක් තියෙනවා. උන්ගේ website එකේ බලන්න.
  4. hariuda

    How much is an iphone 11 pro brand new rn

    ඇයි බං 2019 ආව phone එකක් brand new හොයන්නේ? ඕකට 2026න් පස්සේ OS updates එන්නෙත් නෑ.
  5. hariuda

    වයිට් ගොල්ඩ් jewellery

    Bullion Exchange used to have good stuff. Dont know about the current situation.
  6. hariuda

    CV යන ක්‍රමේ

    bump
  7. hariuda

    කාලකන්නි ජෙප්පෝ පෙරේට්ටෝ ශිෂ්‍ය සංගම් අනාතයි

    පෙරේදා වගේ ඉඳන් කැම්පස් එක ගාව තියෙන දාස එකේ හිස් ඉඩමේ පොලිස් කාරයොයි, පොලිස් වාහනයි පුරවලා තිබ්බේ. එච්චරට බය නෑ.
  8. hariuda

    10x12 roller door ekak 367000/-

    Mata Jan 2nd week eke 10x16 roller gate ekakata three singha 319k quote kara. Elcardo 292k, Thawa konnect kiyala kattiyak 278k. Elcardo lata order eka dunna.
  9. hariuda

    ගෙදරක වැඩ කරන්න එන ගෑනු කෙනෙක්ට පඩි කීයක් වගේද දෙන්නෙ

    ඔක්කොටම කලින් හොරකන් කරන්නේ නැති එකියක් හොයා ගන්න. අපේ කලින් හිටිය එකී CCTV ඔෆ් කරලා තමා ගෙදර බඩු පන්නලා තිබ්බේ. එහා ගෙදර අන්කල්ගේ කැමරා වලින් චෙක් කරද්දී තමා මාට්ටු උනේ.
  10. hariuda

    Sri Lankan Airlines දැන් vlog කරන්න දෙන්නේ නැද්ද?

    Qantas Bans Inflight Passenger Photos and Videos Without Consent Australian flag carrier Qantas has announced that passengers are prohibited from taking photos or videos of other passengers or crew members during their flights unless they have prior permission. link
  11. hariuda

    සනත් ගේ ඇක්සිඩන්ට් එකෙන් ගන්න තියෙන දේ....

    උන්ගේ එකෙක් මකබෑවිල ගිය නිසා මේකෙන් පස්සේවත් රෑට හයිවේ එකේ ලයට් ඔන් කරලා තිබ්බොත් හොඳයි. මෙලෝ මඟුලක් පේන්නේ නෑ. ඒ මදිවට සමහර උන්ගේ පාකින් ලයිට් වැඩත් නෑ.
  12. hariuda

    රිය අනතුරින් කාන්තාව මරුට: පාරේ සිටි ගවයින් 8කුත් මැරිලා

    දැන් CTB කාරයොත් යන්නේ හරක් වගේ. මේ ලඟදි කොළඹ නුවර පාරේ වැන් දෙකක් හැප්පුවත් CTB එකෙක්ම නේද?
  13. hariuda

    Helth insurance එකක් ගද්දි සලකා බලන්න ඕනේ මොනවද

    මාගේ Softlogic තියෙන්නේ. Wife ටයි මටයි දෙන්නටම premium එක annually 424k. Worldwide coverage එකත් තියෙනවා. මට Singapore වලදී heart එකේ පොඩි කේස් එකක් ඇවිත් එකේ procedure එකට ගිය. SGD13600 උන් මට reimburse කරා. හැබැයි මාස 3ක් වගේ ගිහින්.
  14. hariuda

    +++සම්පත් විශ්ව පාවිච්චි කරනවා නම් පරෙස්සමෙන් +++

    මගෙත් Uber eats එකේ 4000ක විතර order එකක් merchant cancel කරලා එකේ සල්ලීත් ආ ගිය අතක් නෑ. Uber එකයි bank එකයි දෙපත්තට බොලේ pass කර කර ඉන්නවා. මම වැඩේ අත ඇරලා දැම්මා.
  15. hariuda

    ඡන්දෙ ළඟයි වගේ 🤡🤡

    Sri Lanka adds 300,000 more families to Aswesuma welfare scheme Another 300,00 families have been deemed eligible for the Aswesuma scheme, Sri Lanka’s targeted welfare benefits program, its State Finance Minister said. Link
  16. hariuda

    පොලිසියේ ලියා ගෙදර පදිංචි වෙන්න කියයි

    මුන් criminal activities පිටින් දාලා හැම එකාවම track කරන්න වගේ යන්නේ.
  17. hariuda

    Genie App Stock Trading

    mama hithanne un oka hadala thiyenne beginners lata. eka trade ekakadi maximum buy or sell karanna puluwan LKR50,000 limit ekakuth thiyenawa.

    No contents